අලුත් ඇමති ධූර කිහිපයක්

Jan 15, 2012
48
23
0
අලුත් ඇමති ධූර කිහිපයක්

ටින් ටොන් ටුන් ටුන් පීක් පීක් ටන්න නන්න නන් නන් නා. මේ රාජ්‍ය පචවාහිනී සේවයයි. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්.

නව අමාත්‍ය තනතුරු කිහිපයක් විපක්ෂයෙන් ආණ්ඩුවේ දෑත් ශක්තිමත් කිරීමට‍ පැමිණෙන ගුණ ගරුක පිරිස් වෙත දීමට සූදානම් වන බවට අප වෙත තොරතුරු ලැබී තිබෙනවා. එම ඇමති ධූර මෙසේයි.


1) ලිංගික කටයුතු හා හස්ත කර්මාන්ත අමාත්යංශය.:rolleyes:
2) කාන්තා යට ඇඳුම් හා සනීපාරක්ෂණ තුවා පිලිඹද අමාත්යංශය.:dull:
3) ශුක්‍රානු සහ අන්ඩ කෝෂ පිලිඹද අමාත්‍යාංශය.:P
4) සමලිංගික, බහු ලිංගික හා විරුද්ධ ලිංගිකත්වය පිලිඹද අමාත්‍යාංශය.:angry:
5) ශ්‍රීලංකා කුක්කු සහ තන පුඩු පිලිඹද අමාත්යංශය.:dull::baffled:

මෙම තනතුරු පිරිනැමීම අද අරලිය ගහ මන්දිරයේ දී සජීවීව අරලියගහමන්දිරයේදී පැවැත්වෙයි.