අලුත් උප්පැන්න වල ජාතිය ශ්‍රී ලාංකික වෙලා

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔහොම ගේනව නම් ජාතීන් මත පදනම් වෙලා තියන (ෂරියා ලෝ, මුස්ලිම් බැංකු, පාසල්,,,etc) වගේ ඒවත් තහනම් කරලා එකම නීතියක් යටතට ගෙන්න ඕනේ. (හඳේ තමයි)
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    එහෙනම් උඩරට නිතිය, මුස්ලිම් නිතිය වගේ මගුලුත් අයින් කරන්නේ ඕනේ.
    උප්පැන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියලා වැටෙන එකෙන් මුස්ලිම් උන්ට විතරයි වාසි වෙන්නේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙනම් උඩරට නිතිය, මුස්ලිම් නිතිය වගේ මගුලුත් අයින් කරන්නේ ඕනේ.
    උප්පැන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියලා වැටෙන එකෙන් මුස්ලිම් උන්ට විතරයි වාසි වෙන්නේ

    ehema karanawanam ok
    oya wesa kari pundela mata penna ba
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    sinhala nadda e kiyanne

    mama tattoo ekak karala tiyenawa sinhaya ate
    dan sinhaya puke gahannada wenne

    natnam sinhayata kiyala mata ate parak gassa gannada wenne
    ඉක්මනට මාකපිය නැත්තම් උඹව පුක්ෂණය කරයි මෙහෙට එද්දී, මේ ඉන්න සුනඛ දාතු පුත්‍රයන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉක්මනට මාකපිය නැත්තම් උඹව පුක්ෂණය කරයි මෙහෙට එද්දී, මේ ඉන්න සුනඛ දාතු පුත්‍රයන්

    ekak newey ban tattoo 4ma budhist sinhala ewata connceted.
    dan itin laser removal ekak danna wenne

    natnam mata jathiwadi punda kiyala bella kapay
    kona kapanna deyak na hichchi malliy podiy ne
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    එහෙනම් උඩරට නිතිය, මුස්ලිම් නිතිය වගේ මගුලුත් අයින් කරන්නේ ඕනේ.
    උප්පැන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියලා වැටෙන එකෙන් මුස්ලිම් උන්ට විතරයි වාසි වෙන්නේ
    ඔව් බන්.. තනි නීතියක් තියෙන ව්‍යව්ස්තාවක් ගෙනාවට පස්සෙ ඔන්නම ඕක කරාට කමක් නැහැ.. එහෙම නැතුව කරන එකනම් කෙලවගැනීමක් කියල මටත් හිතෙනවා:no:
     
    • Like
    Reactions: Chuti Kolla

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    ඔහොම ගේනව නම් ජාතීන් මත පදනම් වෙලා තියන (ෂරියා ලෝ, මුස්ලිම් බැංකු, පාසල්,,,etc) වගේ ඒවත් තහනම් කරලා එකම නීතියක් යටතට ගෙන්න ඕනේ. (හඳේ තමයි)

    අනිවා. එහෙම කරන්න පුළුවන් ජගතෙක් මේ පොලිවේ පහල වෙන්නේ නෑ මන් හිතන්නේ උබ අපි ජිවත් වෙන කාල රමුවේදී

    එහෙනම් උඩරට නිතිය, මුස්ලිම් නිතිය වගේ මගුලුත් අයින් කරන්නේ ඕනේ.
    උප්පැන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියලා වැටෙන එකෙන් මුස්ලිම් උන්ට විතරයි වාසි වෙන්නේ

    අනිවා එක නීතියක් තිබිය යුතුයි..

    නැත්තම් දැන් වෙන විදිහට Diplomatic Passport Holders ට එක නීතියක්

    උබල අපි වගේ මිනිස්සුන්ට තව නීතියක්

    සල්ලි තියෙන එවුන්ට වෙනම නීතියක්
     
    • Like
    Reactions: Chuti Kolla

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔහොම ගේනව නම් ජාතීන් මත පදනම් වෙලා තියන (ෂරියා ලෝ, මුස්ලිම් බැංකු, පාසල්,,,etc) වගේ ඒවත් තහනම් කරලා එකම නීතියක් යටතට ගෙන්න ඕනේ. (හඳේ තමයි)
    OW.
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    මේක සදාරනිකරණය කරන උන් වෙනුවෙන් තමයි අර "දෙමව්පියන් විවහකද" කියන තීරුව අයින් කරේ.
    නැත්නම් අවජාතකයි කියල දැන ගන්නවනේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    එහෙනම් උඩරට නිතිය, මුස්ලිම් නිතිය වගේ මගුලුත් අයින් කරන්නේ ඕනේ.
    උප්පැන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියලා වැටෙන එකෙන් මුස්ලිම් උන්ට විතරයි වාසි වෙන්නේ
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    එහෙනම් උඩරට නිතිය, මුස්ලිම් නිතිය වගේ මගුලුත් අයින් කරන්නේ ඕනේ.
    උප්පැන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියලා වැටෙන එකෙන් මුස්ලිම් උන්ට විතරයි වාසි වෙන්නේ
    ඔය ඔන්න දැන් ටිකටික පොල් පැලෙට කිට්ටු කරනවා
    ekek kiyala neve ban oya set eke kiyak innavada ayuda pennanna ekka yanna ,, ubai mai ova kaatha karala vadak na anik un vage kata pka vahageena inna thiyenne. mokada මුස්ලිම් රාජ්‍යයක් කිරීම navaththanna bari tharamata udu duvala thiyenne... oya uda uba kiyala thiyenneth ekama thama dan mukuth karannama ba bama thamai
    balapan koi government office ekeda hambayek naththe un unge vadatika dan karala ivarai, un ganata plan karala game eka gahanava sinhalu
    මේකටම තව ටිකක් එකතු කරන්නම් උඹලට මතකද කප්රුක කේස් එකේ ගේම අදින්න ගියෙත් හම්බයෙක්, තට්ටය කරපු වැඩේ හරි කියනවා නෙවේ, මට පෞද්ගලිකව කරන්න පුළුවන් උපරිම කරනවා එත්?
     
    • Like
    Reactions: Chuti Kolla

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජාති ආගම් භේද මත ජාතිය දැමු කාලය මෙයින් ඉවර කර ඇත.

    OKA MUSLIM SANVIDANA WALA BALAWATH ILLIMA PITA MADAMULANIN GATHTHU THEERANAYAK. EKA NISA KISIMA HAMUDURU KENEK WATH MUSLIM WIRODI ( WEERAWANSA. GOMMANPILA, GNANASARA, RATHANA) WAGE AYA WIRUDDA WENNE NE.

    METHANA INNA EROZAN UNATH MEKATA HODA PAHADILI KIRIMAK KARALA MEKE INNA BAIYANGE HITHA HADALA DENAWA.
     
    • Haha
    Reactions: shameera89