අලුත් උපාධිධාරී පත්වීම් 2016

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අලුත් උපාධිධාරී පත්වීම් 2016

    2016 ජනවාරි 12 අරලියගහමන්දිරේ අලුත් උපාධිධාරී පත්වීම් 2500 ක් විතර දුන්න නේද? ඒ පත්වීම් ලැබිච්ච අය ඉන්නවද එලකිරි එකේ..
    ඉන්නවනන් උඹලට කොහෙටද පත්වීම් ලැබුනේ?
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    යාලුවෙකුට හම්බුනා
    යාලුවෙක් කිව්වට යෙහෙලියක්
    ක්‍රිස්තියාණු කටයුතු අමාත්‍යංශෙ