අලුත් කඩේ සරා

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    කුප්‍රකට,අපකීර්තිමත්, පාතාලය සමඟ ඍජු සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු වන ‘අලුත් කඩේ සරා‘ හෙවත් සරත් නන්ද සිල්වා නැවත සැරයක් ඔහුගේ පරණ මිත්‍රයෙකු වන ෆර්සි මහින්ද රාජපක්ෂ සමඟ සමීප මිත්‍රත්වය අලුත් කරගෙන තිබේ.

    මෙවර ඔහු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සේවය අත් හිටුවීමන් ඇති වන පුරප්පාඩුව සඳහා වැඩබලන අග්‍රවිනිශ්චයකාරවයෙකු පත් කර ගැනීමට ෆර්සිට උපදෙස් දීමට යයි.

    සරත් සිල්වාගේ අභියාචනාධිකරණ විනිසුරු, නීතිපති සහ අගවිනිසුරු තනතුරේ කරන ලද කුප්‍රකට ක්‍රියා හා බලන විට මෙම අලුත් සිදුවීම් ගැන පුදුම විය යුතු නැත.

    ඔහු මෑතක සිට සම්බන්ධ වී සිටින්නේ බෙලිඅත්තෙන් ආ පාතාල කල්ලිවල නායකයා හෙවත් රටේ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ක්‍රියාවන් සමගය. ඔහු ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසය නැවත වතාවක් ලියමින් සුනාමිය සඳහා ලැබුණු විදේශීය ආධාර වංචා කිරීම හේතුවෙන් බරපතල ලෙස චෝදනා ලැබූ මහින්ද රාජපක්ෂ එයින් නිදහස් කළා පමණක් නොව ඒ සම්බන්ධ යෙන් පෙත්සමක් ඉදිරිපත් කළ ඒක්සත් ජාතික පක්ෂ යේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී කබීර් හෂීම් මහතාට සිරගත කරන බවට තර්ජනය ද කෙළ්ය.

    මෙම කුප්‍රකට පුද්ගලයා විසින් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට දෙවන වර දිව්රුම් දීමේ උත්සවයේදී කරන ලද නීති විරෝධී ක්‍රියාව අප නැවත සිහියට ගත යුතුයි. නමුත් චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනප්‍රියතාවය හීනවන බව දැන ගත් විට ඔහු විසින්ම දිව්රුම් දීම ලබාගත් ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාව, ඔහුගේ සඟගෙකු වන මහිනන්ද රාජපක්ෂ ගේ වාසියට හරවමින් වසරකට කලින් ජනාධිපතිවරණයකට තරඟ තරඟ කිරීමේ මාවත සකසා දෙන ලදී.

    ඔහු තමාගේ ඒකායන බලාපොරොත්තුව වූ අගමැති ධූරය මහින්ද රාජපක්ෂගෙන් ලබා ගත නොහැකි බව දැනගත් පසු යුධ වීරයෙකු වූ සරත් ෆොන්සේකා මහතාට එක්විය.

    ශ්‍රී ලංකාවේ පිළිගත් ජාත්‍යන්තර සංවිධාන වන IBA සහ ICJ සරත් සිල්වාගේ දශකයක අගවිනිසුරු කාල පරිච්ජේදය තුලදී කරන ලද බරපතල අක්‍රමිකතා ලේකණ ගත කර ඇත.

    විරුද්ධ පක්ෂයේ සිට ආණ්ඩුවට පිල් මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට නොහැකි වන ආකාරයට නීති සැකසුවේ ඔහු ය. කෙහෙළිය රඹුක්වැල්ලගේ සිට නීතියට අවනම්බු කරන ලද මහාචාර්ය ජී. එල් පීරිස් දක්වා පුද්ගලයන් පාර්ලිමේන්තුවෙන් අස් කිරීමට එජාපයට අයිතියක් නැති බව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වැරදියට තේරුම් කරමින් කරන ලද ක්‍රියාව පිටුපස සිටින්නේ මොහුය.

    අනාචාරයේ යෙදීම

    ඔහුගේ අපකීර්තිමත් වසර 10 තුල ඔහු, ඔහුගේ බිරිඳගේ දික්කසාද නඩුව සදහා මැදිහත් වූවා පමණක් නොව ලිංගික අපචාර චෝදනා ලැබූ නීතිඥයන්ගෙන් එම නඩු සමතයකට පත් කිරීම සඳහා ප්‍රසිද්ධියේම අල්ලස් බලාපොරොත්තු වෙන ලදී.

    සරත් සිල්වා සිය කණිෂ්ඨ නීතිඥවරියක් සමඟ දියවන්නා ඔය අසළ ලිංගික අනාචාරයේ යෙදෙමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් විය. පොදු ස්ථානයක ඇති කාර් අංගනයක සිදුවූ මෙම ලිංගික ක්‍රියාව සම්බන්ධ යෙන් අත්අඩංගුවට පත් වූ බව වාර්තා නොකරන ලෙස මහින්ද රාජපක්ෂ විසින් මාධ්‍ය ආයතනවලට පෞද්ගලිකවම දුර කතනෙයන් කතා කොට ඉල්ලා සිටින ලදී.

    සරත් නන්ද සිල්වාට අපරාධ කරුවන් සමග කිට්ටු සම්බන්ධ කම් ඇත. අපරාධකරුවෙකු වූ ‘වැව රෝහන’ යොදවමින් මානව හිමිකම් ක්‍රියාකාරික යෙකු වූ ටෝනි ප්‍රනාන්දුට බන්ධනාගාරෙය්දී අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කරන ලදී. අධිකරණය තුල ලිංගික අපරාධකරුවන් ආරක්ෂා කිරීම, පෞද්ගලිකවම කාන්තා විනිශ්චකරුවන් සහ නීතිඥයන් හට ලිංගිකත්වය මුල් කරගෙන පාර්ශික අනුග්‍රහයක් දැක්වීම වගේ බොහෝ දේවල් වලට ඔහු හිමිකම් කියයි.

    ෆර්සි මහින්ද රාජපක්ෂට අධිකරණයේ ස්වාධීනත්වය අපේක්ෂා කරමින් හිතැති මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගෙන දෝෂාභියෝගයක් ගෙන ඒමට තිබුනේ එකලය. ඔහු කලේ රහෙස්ම මේ උන්මන්තකයා ආරක්ෂා කිරීමට උත්සාහ ගැනීමය. සරත් සිල්වා දැන් තමාගේ පරණ සතුරෙකු වූ ශිරානි බන්ඩාරනායක මහත්මියට බොරු චෝදනා එල්ල කරමින් ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරයි.

    මෙවන් වූ සරත් සිල්වා තම පරණ මිත්‍ර මහින්ද රාජපක්ෂ යටෙත් අගමැති වීමේ සිහිනය දකිමින් සිටී.


    මමනම් මේ මගුල් දේශපාලනය ගෙන කතා කරන්න කැමති නෑ..අනිත් අයට කියවන්න දැන්මේ..
    උපුටා ගත්තේ facebook එකෙන්..හොද නම් රේප් දීලා යන්න..
    දෙන්න පුළුවන් අයට මමත් දෙනවා
     
    • Like
    Reactions: mudrana

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    coollogocom326602034.png
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ආණ්ඩු විරෝධීන්ට....
    මොකා වුනත් විරුද්ධ පක්ෂයකට කඩේ යනකොට ඌ හොදයි.
    ආණ්ඩුවට කඩේ යනකොට ඌ නරකයි.

    ආණ්ඩු පාක්ෂිකයින්ට....
    මොකා වුනත් විරුද්ධ පක්ෂයකට කඩේ යනකොට ඌ නරකයි.
    ආණ්ඩුවට කඩේ යනකොට ඌ හොදයි.

    ඔකනේ සදාකාලික සත්‍යය.

     

    Similar threads