No air bag
14'' Alloy wheel
1000 cc engine
මිල රු:2,075,000/= මම යුනිමෝ එකට කතා කරා...
මේ ගානට වටිනවද කියන එක නෙමෙයි ප්රශ්නේ..... Spare parts උන්ගේ විතරයිනේ තියෙන්නේ ගිනි ගණන් වෙයිද රෙපයාර් එකකදී... අනික උන්ගේ නෑ කිව්වොත් වෙන ගන්න තැනක් වත් නැති නිසා එතැනදී අපි අමාරුවේ.... තාම මේක Second Market එකට ඇවිල්ල නෑලු මොකද තාම සෙල් කරලා තියෙන්නේ වාහන 500ක් වගේ තමාලු...(සේල්ස් රේප් කිව්ව විදිහට ). පාවිච්චි කරන එවුන් විකුනන්න හිතල නැතිව ඇති මේ වෙනකන්....මේකෙම ත්රෙඩ්ස් කිහිපයක්ම දාල අහල තිබ්බ මම දැක්ක මේක ගැන.... පාවිච්චි කරන කෙනක්ගෙන්ම තමා අහල දැන ගන්න වෙන්නේ....