BYD ඇත්තො කාර් එක

hitann

Active member
  • May 4, 2025
    121
    122
    43
    BYD ඇත්තො කියන කාර් එක ගැන දන්න යාලුවො හරි ගත්තු යාලුවො හරි ඉන්නවද? පොඩි විස්තර ටිකක් තියෙනවා දැනගන්ඩ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    podi ekkenawa school aran yanna wahanayak oni ban aluth .. Atto 3 eka moko ?
    BYD එක නම් හැමෝම හොදයි කියලා කියන්නේ බන්
    මෙහේ BYD නැති නිසා පැදාලා නැහැ බං
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    වාහනේ හොඳයි. 22M එකක් ගත්ත මම දන්න එකියක්. මෙහෙ පාරවල් සහ විනයානුකුල රියදුරන්ගේ පිහිට තමයි බලපාන්නේ. අනෙක රස්නෙට බැටරි විනාශ වෙනවා.