ලිට්‍රො සමාගමට ගෑස් තොගයක් ගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල "එතිල් මකැප්ටාන්" රසායනිකය නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ වී තිබේ.
ඒ අනුව එම ගෑස් ගොඩබෑම පිළිබඳ තීරණය අද (14) රැස්වන තාක්ෂණික කමිටුවේදී ගැනීමට නියමිත බව වාර්තා විය.
කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ඇති එම නැවෙහි ඇති ගෑස් මෙරටට ගොඩ බාන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (14) දිනයේදී තීරණයක් ගැනීම ට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය මීට පෙර පැවසීය.
මෙම ගෑස් නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණි අතර එහි ඇති ගෑස්වල සාම්පල පරීක්ෂාව අදාළ අංශ විසින් සිදුකර තිබේ.
කෙසේ වෙතත් එහි "ප්‍රොපේන් සහ බියුටේන්" සංයුතිය ප්‍රමිතියෙන් යුක්ත බවට අනාවරණය වී ඇතත් ගෑස්වල ගඳ සුවඳ හඳුනාගැනීමට යොදන මර්කැප්ටාන් සංයුතිය අදාළ මට්ටමට පවතින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වාත් තොරතුරු අනාරණය වී නොමැති බව වාර්තා විය.
මෙම නැවෙහි පවතින ගෑස්වල සංයුතිය සුළු හෝ ප්‍රමාණයක වෙනසක් පවතින්නේනම් කිසිසේත් අවසර ලබානොදෙන බවද එම අධිකාරිය සඳහන් කළේය
erozan said:
මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.
@N A K A M U R A said:
menna anduwa rata karana hati balala holman wena thread