පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......

    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

    Yesterday, 03:26 PM- http://www.elakiri.com/forum/showpost.php?p=25234354&postcount=123

    කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.

    මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බව ද ඔහු පවසයි.

    රෝගය 100% සුව කල හැකි බවට හෝ රෝගය වැළදීම 100% වැළක්විය හැකි බවට සහතිකයක් ලබා දිය නොහැකි වුවත් දැනට යොදා ගත හැකි, මිල අධික නොවන, පහසුවෙන් ලබා ගත හැකි එකම බටහිර ඖෂධය කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් නිසා එය ලබා දීමේ වරදක් නොදකින බවද මහාචාර්යවරයා පැවසීය.

    කෙසේ නමුත් මහජනතාව හිතුමතේ මෙම ඖෂධය භාවිතා නොකළ යුතු බවත් ඔක්කාරය, වමනය, අසාත්මිකතා මෙන්ම දෘෂ්ටි ආබාධ සංකුලතා ලෙස මතුවිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

    වෛරසයෙන් ගැලවීමට අවශ්‍ය පියවර ගැනීම මෙම ඖෂධය නිසා කිසිසේත් අඩාල නොවිය යුතු බව පෙන්වා දෙන මහාචාර්ය ජයසුමන මෙය “ බෙහෙතක් නැති නිසා බෙහෙතක්” ලෙස සැලකීම වඩා සුදුසු බව ද පැවසීය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය වරයා සිය මුහුණු පොත තබා තිබූ සටහනක් පහත දැක්වේ.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්- Hydroxychloroquine (HCQ) බලාපොරොත්තුව”

    අදින් ශතවර්ෂ 5 කට පමණ පෙර වත්මන් දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ. පසුව මේ යුෂ විශ්ලේෂණයෙන් බටහිර විද්‍යාඥයෝ “කුවිනීන්” ඖෂධය නිපැදවූහ. පසුගිය වසර 100 පමණ කාලයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත ජනතාව මැලේරියාවෙන් ගැලවීමට කුවිනීන් ඖෂධ යොදා ගත්හ.

    මැලේරියා උණට අමතරව තවත් උණ රෝග කිහිපයකටත්, රූමටොයිඩ වර්ගයේ හන්දි අමාරු සඳහාත් “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” ඖෂධ ලෙස සාර්ථක විය. ඊට අමතරව වෛරස් දමනය සඳහා ද “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” සාර්ථක බව තහවුරු වූ කරුණකි. කොරෝනාවට පෙර ලෝකය බියපත් කළ SARS වෛරසය මර්නධයට එය සමත්කම් පෙන්වීය.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනා වෛරසය මර්ධනයට යොදා ගත හැකි බව පසුගිය සති කිහිපයේ බටහිර විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක් පෙන්වා දී ඇත. “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනාවෙන් වැළකීමට සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මේ වනවිටත් රටවල් කිහිපයක් නොනිල ලෙස අරඹා ඇත. මෙය මිලෙන් ඉතා අඩු ඖෂධයකි; ලොව පුරා සුලභය.

    දැනට ඇති තත්වය අනුව ලෝකය කොරෝනාවෙන් ගැලවෙන මඟ පේරු වැසියන් සියවස් ගණනාවකට පෙර උණ රෝගවලින් මිදුණු මඟම බව පෙනේ. ඉදිරි සති 2 තුළ මෙහි සාර්ථක අසාර්ථක බව තහවුරු වනු ඇත.

    – චන්න ජයසුමන FB

    ඒකට අපහාස කරපු ගු කුක්කෝ
    එහෙනම් ප්‍රශ්නයක් නෑනෙ. ඇඳිරි නීතිය අහෝසි කරල හැමෝටම ජයසුමනයගෙ බේත දුන්නම හරි. :lol:

    මේ අර නාථ දෙවියන්ගෙන් අහලා බෙහෙත් හදපු ඩයල් එක නේද ??? :rofl::rofl::rofl: බයියෝ අල්ලන්නෙම ඔයවගේ උන්නේ ...:P:P:P
    -----------------------------------------------------------

    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

    -----------------------------------------------

    මහතුනි අවසානයේදි කොරෝනා වසන්ගතයෙන් බේරිමේ මාර්ගය උදාවි ඇත.... ඇමරිකාවෙන් පවා අනුමත කර ඇමරිකාවේ රෝගින්ටද එම බෙහෙත ලබා දීමට පියවර ගෙන ඇත...

    ශ‍්‍රී ලංකාවේ සිටිට කොරෝනා ආසාදිත රෝගීන් සදහා මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය නිර්දේශ කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබේ.

    දැනටමත් අමෙරිකානු ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් කොරෝනා ආසාධිතයන් සදහා ඖෂධය ලබා දීමට අනුමත කර ඇත.

    සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට ලබාදෙන ලෙස නිර්දේශ කිරීමට තීන්දු කර තිබේ.

    මෙම ඖෂධය මගින් කොරෝනා රෝගීන්ගේ සංකූලතාවල අඩුවන බව පර්යේෂණවලදී තහවුරු වී ඇත.

    ------------------------------------------------------------------------
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අඩෝ ඕක මිනිහ හොයාගත්ත එකක් නෙමේ. :baffled::lol:

    ඇමෙරිකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනෙකින් (FDA) හොයාගෙන නිර්දේශ කරල තියෙන්නෙ අදද ඊයෙද. ට්‍රම්ප් කාරයත් කිව්ව ට්විටර් එකෙන් ඕක.
    ඕක මෙහෙත් දැන් ඒක අනුගමනය කරන්න තීරණය කරල.

    https://twitter.com/realDonaldTrump/status/1241367245143642113
     
    • Haha
    Reactions: RandomGuy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ ඕක මිනිහ හොයාගත්ත එකක් නෙමේ. :baffled::lol:

    ඇමෙරිකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනෙකින් (FDA) හොයාගෙන නිර්දේශ කරල තියෙන්නෙ අදද ඊයෙද. ට්‍රම්ප් කාරයත් කිව්ව ට්විටර් එකෙන් ඕක.
    ඕක මෙහෙත් දැන් ඒක අනුගමනය කරන්න තීරණය කරල.

    https://twitter.com/realDonaldTrump/status/1241367245143642113

    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oka gana trump kivve. oka ada iye deyak newi. dan pohottu ballo deshapalanayata meka aran da?

    ට්‍රම්ප් මෙරට පාලනය නොකරයි, ට්‍රම්ප් කිවනම් කියන්ඩ එපැයි උබල දැන්ද මතක් උනේ ?????? ඇයි වහන් උන්නෙ...මම http://www.elakiri.com/forum/showthread.php?t=1930657&page=13 තමා මුලින්ම කිරියට බේත අරන් ආවෙ..ඇවගන් එකත් එහෙමයි...

    කොහොමින් කොහොම හරි පොහොටුවේ විද්වතා වැඩ පෙන්නුව , ලෝකෙන් අනුමත වෙන්ඩත් කලින් මෙහෙ බෙහෙත් ටික රෝහල් වලට ලබා දුන්න , ඇමරිකවෙ අනුමත වෙලා තියෙන්න අද ඒත් අද උදේ ඉදන්ම මෙහෙ රෝගින්ට බෙහෙත දෙනව.... ආන්න එහෙමයි ආණ්ඩුව වැඩ පෙන්නන්නෙ..:):):):):):)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,064
    1
    57,100
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ ඕක මිනිහ හොයාගත්ත එකක් නෙමේ. :baffled::lol:

    ඇමෙරිකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනෙකින් (FDA) හොයාගෙන නිර්දේශ කරල තියෙන්නෙ අදද ඊයෙද. ට්‍රම්ප් කාරයත් කිව්ව ට්විටර් එකෙන් ඕක.
    ඕක මෙහෙත් දැන් ඒක අනුගමනය කරන්න තීරණය කරල.

    https://twitter.com/realDonaldTrump/status/1241367245143642113

    පොහොට්ටු කුක්කට ඔය ඉන්ගිරිස් තේරෙන්නෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම ඔය මැලේරියා බෙහෙත බිල තියෙන වයසක කෙනෙක්ගෙන් තොරතුරු ටිකක් ගත්ත...කියපු විදිහට බිවම කැරකිල්ල ,වමනය, අප්පිරියාව ,ඇග පන නැති ගතිය එනව,ඒ වගේම ඒ වචන වලින්ම කියනවනම් බීවම ''ගිනියම'' කිවා...''සෙම නැති වෙනව කීව''.... තැඹිලි වතුර බොන්ඩ ඔනෙ කීව දැන් කොහෙන්ද තැඹිලි කියල දුක් උනා...

    එතනින් ආව වැදගත් දේ සෙම නැති විම..:):).කොරෝනා වලින් මිනිස්සු මැරෙන්නෙ සෙම වැඩි වෙලා ....හරි බෙහෙත හම්බෙලා ....:cool::cool::cool::cool::cool:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,064
    1
    57,100
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකෙ තියෙන හිනා යන කාරණය තමයි නාථ දෙයියගෙ අන්තවාදී සෙට් එක පොහොට්ටුව infiltrate කිරීම:lol: ජයසුමනය ගානට වැඩේ දෙනව
     
    මෙවැනි මන්ද බුද්ධිකයන් ගැන අපගේ කනගාටුව...මිනිස්සුන්ට බේතෙක් හොයාගෙන තියෙන වෙලාවක මුන් චන්දයක් ගැන කියෝනව...මහාචාර්ය චන්න වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට ඕන..මොන මෝඩ මිහරකෙක්ද මු...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,017
    12,545
    113

    මම ඔය මැලේරියා බෙහෙත බිල තියෙන වයසක කෙනෙක්ගෙන් තොරතුරු ටිකක් ගත්ත...කියපු විදිහට බිවම කැරකිල්ල ,වමනය, අප්පිරියාව ,ඇග පන නැති ගතිය එනව,ඒ වගේම ඒ වචන වලින්ම කියනවනම් බීවම ''ගිනියම'' කිවා...''සෙම නැති වෙනව කීව''.... තැඹිලි වතුර බොන්ඩ ඔනෙ කීව දැන් කොහෙන්ද තැඹිලි කියල දුක් උනා...

    එතනින් ආව වැදගත් දේ සෙම නැති විම..:):).කොරෝනා වලින් මිනිස්සු මැරෙන්නෙ සෙම වැඩි වෙලා ....හරි බෙහෙත හම්බෙලා ....:cool::cool::cool::cool::cool:

    ඕක මම බිලා තියෙනවා පොඩි කාලේ ඇදුම තියෙනකොට මට දොස්තර කෙනක් දුන්නා කියලා අම්මා කිව්වේ දැන්. මට මතක මම බිත්ති අල්ලාගෙන ඇවිද්දා විතරයි පන නැතුව ඕක බිල. ඊට පස්සේ ඒ බෙහත් නවත්වලා වෙන තැනකින් බෙහෙත් අරන් දුන්නා. ඕක ඔය ලෙඩේට හොද ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මම බිලා තියෙනවා පොඩි කාලේ ඇදුම තියෙනකොට මට දොස්තර කෙනක් දුන්නා කියලා අම්මා කිව්වේ දැන්. මට මතක මම බිත්ති අල්ලාගෙන ඇවිද්දා විතරයි පන නැතුව ඕක බිල. ඊට පස්සේ ඒ බෙහත් නවත්වලා වෙන තැනකින් බෙහෙත් අරන් දුන්නා. ඕක ඔය ලෙඩේට හොද ඇති

    :yes::yes::yes:මටත් කීව විදිහට සෙම නැති කරනව උපරිමේට... කොරෝනා මැරෙන්නෙ සෙම වැඩි වෙලා ඒකෙ සකුලතාවලින්..සෙම නැති වීමෙන් මරණ ඇනුපාතය අඩු වෙනව...

    බෙහෙත් ලක්ශ 25ක් දැනටමත් රජය සතුව තියෙනව..බෙහෙත් බෙදලත් ඉවරයි සියලුම රෝහල් වලට...ආණ්ඩුව ගේම ගහනව උපරිමේටම..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,064
    1
    57,100
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙවැනි මන්ද බුද්ධිකයන් ගැන අපගේ කනගාටුව...මිනිස්සුන්ට බේතෙක් හොයාගෙන තියෙන වෙලාවක මුන් චන්දයක් ගැන කියෝනව...මහාචාර්ය චන්න වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට ඕන..මොන මෝඩ මිහරකෙක්ද මු...

    චන්දෙ ගැන නෙවෙයි මිනිහො කියන්නෙ. පක්ෂෙ ගැන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ ගැන නෙවෙයි මිනිහො කියන්නෙ. පක්ෂෙ ගැන

    කොයි පක්ශෙන් උනත් යවන්ඩ ඔනෙ බුද්ධිමතුන් තමයි, දැක්කනෙ අර ගාල්ලෙ රට හරක ඌ දාන් උන්න මාස්ක් එක දුන්නෙ වෙන මනුස්සයෙක්ට...:dull::dull:
     
    • Haha
    Reactions: Don GasCan

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කොයි පක්ශෙන් උනත් යවන්ඩ ඔනෙ බුද්ධිමතුන් තමයි, දැක්කනෙ අර ගාල්ලෙ රට හරක ඌ දාන් උන්න මාස්ක් එක දුන්නෙ වෙන මනුස්සයෙක්ට...:dull::dull:
    උගත් විතරක් වෙලා වැඩක් නෑ බං.
    දැං බලපං රාජිත ගොයිය, ඩොක්ටර් කෙනෙක්නෙ, රනිල්, මහින්ද, අනුර ඔය ඔක්කොම උගත්
    උපාධිකාරයො තමා.
    හැබැයි සමහර අවංක මිනිස්සු ඉන්නව විදුර වික්‍රමනායක වගේ ඕවගේ සුදුසුකම් නැති.

    මැකෝත් ඕක කිව්ව, උගත් උනාට වැඩක් නෑ හොරු නම්. වෙන්න ඕන උගත්කමයි, අවංකකමයි, ප්‍රායෝගිකව හිතල වැඩ වැඩ කරන්න පුලුවන් අය දේශපාලනයට තෝරගන්න එක.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..

    මොකද්ද මචන් ස්පෙට් කියන්නෙ?
    විහිළුවට ගන්න එපා නොදන්න නිසා අහන්නෙ :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

    Yesterday, 03:26 PM- http://www.elakiri.com/forum/showpost.php?p=25234354&postcount=123

    කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.

    මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බව ද ඔහු පවසයි.

    රෝගය 100% සුව කල හැකි බවට හෝ රෝගය වැළදීම 100% වැළක්විය හැකි බවට සහතිකයක් ලබා දිය නොහැකි වුවත් දැනට යොදා ගත හැකි, මිල අධික නොවන, පහසුවෙන් ලබා ගත හැකි එකම බටහිර ඖෂධය කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් නිසා එය ලබා දීමේ වරදක් නොදකින බවද මහාචාර්යවරයා පැවසීය.

    කෙසේ නමුත් මහජනතාව හිතුමතේ මෙම ඖෂධය භාවිතා නොකළ යුතු බවත් ඔක්කාරය, වමනය, අසාත්මිකතා මෙන්ම දෘෂ්ටි ආබාධ සංකුලතා ලෙස මතුවිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

    වෛරසයෙන් ගැලවීමට අවශ්‍ය පියවර ගැනීම මෙම ඖෂධය නිසා කිසිසේත් අඩාල නොවිය යුතු බව පෙන්වා දෙන මහාචාර්ය ජයසුමන මෙය “ බෙහෙතක් නැති නිසා බෙහෙතක්” ලෙස සැලකීම වඩා සුදුසු බව ද පැවසීය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය වරයා සිය මුහුණු පොත තබා තිබූ සටහනක් පහත දැක්වේ.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්- Hydroxychloroquine (HCQ) බලාපොරොත්තුව”

    අදින් ශතවර්ෂ 5 කට පමණ පෙර වත්මන් දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ. පසුව මේ යුෂ විශ්ලේෂණයෙන් බටහිර විද්‍යාඥයෝ “කුවිනීන්” ඖෂධය නිපැදවූහ. පසුගිය වසර 100 පමණ කාලයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත ජනතාව මැලේරියාවෙන් ගැලවීමට කුවිනීන් ඖෂධ යොදා ගත්හ.

    මැලේරියා උණට අමතරව තවත් උණ රෝග කිහිපයකටත්, රූමටොයිඩ වර්ගයේ හන්දි අමාරු සඳහාත් “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” ඖෂධ ලෙස සාර්ථක විය. ඊට අමතරව වෛරස් දමනය සඳහා ද “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” සාර්ථක බව තහවුරු වූ කරුණකි. කොරෝනාවට පෙර ලෝකය බියපත් කළ SARS වෛරසය මර්නධයට එය සමත්කම් පෙන්වීය.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනා වෛරසය මර්ධනයට යොදා ගත හැකි බව පසුගිය සති කිහිපයේ බටහිර විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක් පෙන්වා දී ඇත. “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනාවෙන් වැළකීමට සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මේ වනවිටත් රටවල් කිහිපයක් නොනිල ලෙස අරඹා ඇත. මෙය මිලෙන් ඉතා අඩු ඖෂධයකි; ලොව පුරා සුලභය.

    දැනට ඇති තත්වය අනුව ලෝකය කොරෝනාවෙන් ගැලවෙන මඟ පේරු වැසියන් සියවස් ගණනාවකට පෙර උණ රෝගවලින් මිදුණු මඟම බව පෙනේ. ඉදිරි සති 2 තුළ මෙහි සාර්ථක අසාර්ථක බව තහවුරු වනු ඇත.

    – චන්න ජයසුමන FB

    ඒකට අපහාස කරපු ගු කුක්කෝ

    -----------------------------------------------------------

    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

    -----------------------------------------------

    මහතුනි අවසානයේදි කොරෝනා වසන්ගතයෙන් බේරිමේ මාර්ගය උදාවි ඇත.... ඇමරිකාවෙන් පවා අනුමත කර ඇමරිකාවේ රෝගින්ටද එම බෙහෙත ලබා දීමට පියවර ගෙන ඇත...

    ශ‍්‍රී ලංකාවේ සිටිට කොරෝනා ආසාදිත රෝගීන් සදහා මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය නිර්දේශ කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබේ.

    දැනටමත් අමෙරිකානු ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් කොරෝනා ආසාධිතයන් සදහා ඖෂධය ලබා දීමට අනුමත කර ඇත.

    සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට ලබාදෙන ලෙස නිර්දේශ කිරීමට තීන්දු කර තිබේ.

    මෙම ඖෂධය මගින් කොරෝනා රෝගීන්ගේ සංකූලතාවල අඩුවන බව පර්යේෂණවලදී තහවුරු වී ඇත.

    ------------------------------------------------------------------------

    කොහොමද ලංකාවේ මොලකරයෝන්ගේ වැඩ...
    පිටරටවල උපාදි කඩ වලින් උපාදි අරන් pharmaceutical කොම්පැනි වල වැඩ කරන සුද්දන්ට හැරෙන්නවත් බැහැ අපේ පොරවල් එක්ක.

    GFZ3BeesC1EwcuvI_9Dx2D0uQayZyZdQxgeAvEMeOWftEIR50SqyASgArYrjuH5CqyjGs-apq-NR-w_JGUBK2y1F1TSWpTY0_hG4lqVcj_AbBP55_4QBDxLpqLY

    f020d2c2-3ec1-491f-877a-a8d0d1d211fc.jpeg

    z_p01-Chinese.jpg

    🇱🇰🇱🇰🇱🇰🇱🇰
     
    • Haha
    Reactions: lilman