අලුත් ගුවන් යානා තහනමක් දැන් ප්ලේන් වල චාජ් කරපු නැති ෆෝන්ස් සහ ලැප්ටොප්,කැමරා සහ මොකක්වත් ගෙනියන්න දෙන්නේ නෑලු.මල හුච්චක්. මේක කැබින් එකේ විතරද එහෙම නැත්නම් අනිත් ලොකු ලගේජ් එකටත් අදාලද? එයාර් ලන්කා හරි එයාර්පෝට් එකේ හරි වැඩ කරන එකෙක් කියපන්කො.