Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් ගේමක් දුන්නා ඩුබායිවල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිමිට ඉස්සෙල්ලා හදාගත්තු ඇන ස්පයික් ස්ට්‍රිප් එක දැම්මා උන් ගිය පාරේ එමිරේට්ස් පැත්තට වෙන්න. ඇන ලෑලි 4 ගානේ 8ක් තිබ්බා ටයර් මාර්ක් වලට.මේක කරලා මම වාහනේට වෙලා හිටියා ඇසපිය නොගහා. මොකද බෝඩර් කන්ට්‍රෝල් එකෙන් පැට්‍රොල් යනවද දන්නෙත් නැ. මෙතන ඉදලා මාට්ටු උනොත් ඇට තලාගන්න වෙන්නේ.

හරියට රැ 12ට එක මල් වෙඩි තොගයක් ඇත අහසේ.. ඕමාන් පැත්තට වඩා අල අයින් පැත්තේ වැඩියි. ඕමාන් මගේ හිතේ දුරයි ටවුන් එකකට. කූමහරි එකත් ගුඩ් ඉයර් කියලා 2018 ලබනකොට මම එමිරේට්ස් ඕමාන් බෝඩර් එකේ ඇග සිතල ගේමක්.. තව පැයක් ඉවසලා හිටියා. මම කිව්වා විදියටම 1.15 වෙනකොට ෂෙහාරා කතා කළා. මිනිස්සු ඒ වෙලාවේ තමා ඇවිත් තියෙන්නේ. දැන් උන් බඩු බානවා කිව්වා වෙනදා වගේම.

මම කිව්වා ශේහාරට උන්ට යන්න දීලා ඔයත් විනාඩි 10කට විතර පස්සෙන් එන්න කියලා. ශේහාරට මට වඩා හොදට වාහන එලවන්න පුළුවන්කම තිබ්බ නිසා මම දැනන් හිටියා එයාට මේක ගේමක් නෙමෙයි කියලා. කොහොමහරි, 2ට පහක් තියලා ෂෙහාරා කෝල් කරලා කිව්වා උන් පිටත් උනා එයා එන්න යන්නේ කියලා. දැන් තමා අමාරුම හරිය. අපි ලග ආයුද මුකුත් නැ .. උන් ලග මොනවා තියනවද දන්නෙත් නැ. මහා රැ කළුවරේ නොදන්නා රටවල් දෙකක මේ ගෙවන අන්තිම මිනිත්තු කීපයද දන්නෙත් නැ ජිවිතේ. ඒ ත්‍රිල් එක මුසු වෙච්ච බය වෙන මොනවා කරලවත් ගන්න බැ. මට අයෙමත් මතක් උනේ උදප්පුවයි සින්ගපුරුවයි. ඒ ගේම් කොච්චර ලේසිද කියලා හිතුනා මේකට වඩා.

තව අඩුම තරමේ පැය එක හමාරක් ඉන්න ඕනා. මොකද ගිය වෙලාවම යන්න ඕනනේ එන්න. ඩිග් ඩිග් ගන පපුවෙන් මම බලාගෙන හිටියා වෙන දේ. 3 ඉදන් මම ආයෙම බයිනකියුලර් එකෙන් බලාගෙන හිටියා පාර දිහා. කන්ද උද නිස්දා මට සැහෙන ඇත පෙනුනා. 3.15ට විතර වාහන දෙකක් එනවා යාන්තමට චායාව දැක්කා. එක දැක්කා විතරයි, සතුට, බය එක්ක මුසුවෙච්ච අමුතුම ආතල් එකකින් ඇගම හිරිවැටිලා ගියා. එකටම හරියන්න සිතල. තව තවත් බය දැනෙන්න ගන්නවා.. උන් ආපහු ගේට්ටුවට කිට්ටුකරනකොට මම අතින් දැක්කා තව වාහනයක චායාවක්. ඒ ෂෙහාරා කියලා මට ෂුවර්. නමුත් දැන් මුන් ඇන ලෑලි උඩට ඇවිත් කෙල උනොත් අනිවාර්යෙන් බහිනවා. එතකොට ඇත එන එලිය පේනවා. මට කරගන්න දෙයක් නැ. කිසිම විදියකට මම ඒ අවස්තාව ගැන හිතුවේ නැ..

විනාඩියක්වත් හිතන්නේ නැතුව මම ශේහාරට කෝල් කරලා කිව්වා වාහනේ ලයිට් ඔෆ් කරන්න ඊට මෙහාට එන්න එපා කළුවරේ.. අනිත් පැත්තට වාහනේ හරවලා පයින් එන්න කියලා බැග් එකත් අරගෙන. ෂෙහාර මට වඩා මීටර් 700ක් 600ක් ඇති. අරුන්ගේ වාහනය ඇති ලෑලිවලට මීටර් 100ක් විතර තියලා. මාව පාස් කරගෙන උන් යන්න ඔන්න මෙන්න තියෙද්දී මම කෝල් එකත් කට් කරලා බලාගෙන හිටියා. උන් ආපු ස්පීඩ් එකට ලෑලි උඩින් ගියා දකුණු පැත්තේ රෝදෙ ලලි ගලවාගෙන හුලන් බැස්සා. ඒ එක්කම වාහනේ අයිනකට උනා, දෙවෙනියට ආපු එකාට කන්ට්‍රෝල් නැ, උ වමට කපද්දී ආයේ ලෑලි උඩින් ගියා උගේ වම්පැත්ත, උටත් කන්ට්‍රෝල් නැතුව ගිහින් ඉස්සරහා එකේ පස්සෙන් ඇන්නා. තිත්ත කළුවරයි වෙච්ච දෙයක් පේන්නෙත් නැ ඉස්සරහා එකේ හෙඩ් ලයිට් විතරක් වැඩ

මේ සිද්දිය වෙන්න උපරිම යන්න ඇති තත්පර 30ක්. ශේහාරට මම ඉන්න තැනට එන්න යනවා අඩුම විනාඩි 5ක් මේ කළුවරේ. එච්චර වෙලාවක් යනකන් මුන් වාහන වලින් එලියට නොබැහා ඉදියි කියලා හිතන්න අමාරුයි. එත් මට වෙන කරන්න ද්යකුත් නැ. ලෑලි වලින් හිතුවට වඩා දැමේජ් එකක් උනා. මම කලින් කිව්වනේ අපි ලිස්ට් එකක් හැදුවා කියලා, ඒ ලිස්ට් එකේ තිබ්බ දේවල් එක්ක තමා ඊලග ගේම තියෙන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ ශේහාරගේ බැග් එකේ. මොනවට හරි කියලා මගේ අතේ තිබ්බේ ඉලෙක්ට්‍රික් බැටරි ඩ්‍රිල් එකයි ටෝච් එකකුයි විතරයි. ඉස්සරහා හිටිය එකා එලියට බහිනවා මම චායාව වගේ දැක්කා. තව තුන් දෙනෙක් ඉන්න ඕනා වාහන දෙකෙ. පිටිපස්සෙ වාහනනේ දෙපැත්තේම එයාර් බැග් දිප්ලෝයි වෙලා තිබ්බා. ඒ නිසා උන් දෙන්නටම සිහිය තිබ්බේ නැ. ඉස්සරහ ඩ්‍රයිවර්ට සිහිය නැ උගේ ඔලුවෙන් ලේත් එනවා ලයිට් එලියට දැක්කා. ඉස්සරහා වාහනේ පසෙන්ජර් සිට එකේ හිටිය එකා තමා එලියට බැස්සේ, උ ආවොත් කරන්න දෙයක් නැති නිසා මම දුවගෙන උ ලගට ගිහින් ඔලුවටම දුන්නා ඩ්‍රිල් එකේ මිටෙන්. ඒ ජීවිතේටම එකෙකුට් ආයුදෙකින් ගැහුවමයි.උ බිම වැටුනා කෙහෙල් කොටයක් වගේ. ඒ ඇහිල්ලටම ශේහාරත් ආවා. සිද්දිය විස්තර කරන්න දෙයක් නැ කෙල්ලට වැඩේ තේරුනා බැග් එකේ තිබ්බ බදු ටික ඔක්කොම එලියට අරගෙන වැඩ පටන් ගත්තා.

මුලින්ම ලිස්ට් එකේ අපි ගත්තේ දක්ට් ටේප් රෝල් 10ක් විතර. ඕක තමයි අපේ ලොකුම ආයුදේ. පුළුවන් තරම් හිර කරලා පිටිපස්සේ උන් දෙන්නවා සිඉට් එකට තියලා දක්ට් ටේප් ගැහුවා විනාඩි 2කට. උන්ට හෙළ වෙන්නවත් බැ.. ඉස්සරහා ඩ්‍රයිවර් සිට් එකේ එකාවත් එලෙසම වැඩේ දුන්නා. තුන් දෙනාගේම කටට ටේප් ගහලා අන්තිම එකා ලගට මම කිට්ටු වෙලා බැලුවා. ඌ මැරිලද කියලා. එහෙම උනානම් ෆුල් අප්සෙට්. ශේහාරට කිව්වා වාහන වල තියන ෆෝන් අනන් මනං ගන්න කියල. කිසිම ආයුදයක් තිබ්බේ නැ සිගරට් පැකට් තුනක් විතරයි ලයිටර් දෙකකුයි තිබ්බේ. ෆෝන් හතරක් තිබ්බා. තව සැටලයිට් ෆෝන් එකක් තිබ්බා. ඒවත් අරගෙන ෂෙහාරා මගේ ලගට ඇවිත් ඇහුවේ මැරිලද කියලා. ඒ තමා මෙතෙක් වෙලා එයා කතා කරපු මම උත්තර දීපු පලවෙනි වචනේ. මිනිහගේ බෙල්ලට ඇත තියලා බලපුවහම උට පන. මොනවා උනත් මිනිහෙක් මරණ සිද්දියකට මට අතගහන්න නොවේවා කියලා තමා වැඩේට බැස්සේ. මෙච්චර කාලෙකට කල කිසි දෙකට මිනි මැරුවේ නැ..

වාහනේ තිබ්බ වතුර බෝතලයක් ගෙන්න කියලා මම මිනිහගේ අත් දෙකම එකට තියල ගැහුවා දක්ට් ටේප්.. මේකත් සිහිය ආපුවහම මාරයා වෙන්න ඉඩ තියන නිසා. මේ සින් වෙනකොට උදේ 4.30යි. සෙල්ලන් නටන්න වෙලාවකුත් නැ මුට සිහිය එන්න මුනට වතුර ගහලා සිහිය ආවම අපි දෙන්නා වාහන දෙකේ පිටිපස්සේ තියන බැග් දිහා බැලුවා. ඒ තමා මෙච්චර කල් කරපු දේවල ප්‍රතිපල. ගණන් කර කර ඉන්න බැ. ඒ නිසා ඒවා එහෙම්මම අපේ බැග් එකකට ඔබාගෙන අපි දෙන්නා වාහනේට අ වා. ලයිට් නොදාම දන්නා මතක විදියට පාරේ ආවා ශේහරගේ වාහනේට එනකන්. එයාව වාහනේට දාලා මම පස්සේ වාහනෙන් ගියා. අපි පිටත් උන තැන කිසි කෙනෙක් නැ. එතනට අපි එනකොට උදේ 6.10යි. කරන්න කිසිම දෙයක් නැ අල් අයින්වල ඉනව කියන්නේ වෙඩි කාලා මැරෙන්න වෙන සිද්දියක්.

කෙලින්ම වාහනෙන් හෝටලේට ගියපු අපි දෙන්නා. වාහන දෙකම පාක් එකේ දාලා රුම් එකට මලු දෙකත් අරන් ගියා නොදන්නා ගානට. ශේහාරට රුම් එකේ ඉන්න කියලා මම එක රෙන්ටල් කාර් එකක් අරන් ගිහින් ඩ්‍රොප් ඔෆ් තැනට දාන්න බලනකොට උන් ඔපන් කරන්නේ 8.30ට. ඉකෙනවා පැය බාගයක් විතර තියෙනවා.එතනම වාහනේ තියලා ගියා ආයේ ටැක්සියක ගොඩ වෙලා හොටෙල් පාරක් එකට. එතනින් අනිත් වාහනේ අරන් ආයේ ආවා රෙන්ටල් ප්ලේස් එකට. පැය බාගේ හරි. වාහන දෙකම දීල බලන්ඩ් අනන් මනං ගෙවලා ඒවා සේටල් කරගෙන ආයෙම ටැක්සියක හොටෙල් ආවා. ඒ එනකොට ෂෙහාරා බඩු ගණන් කරලා. ඔන්න තිබ්බ ට්රේෂර් ලිස්ට් එක.

ගෝල්ඩ් කොයින් 20

යුඇස් ඩොලර් 200000

එමිරේට්ස් ඩිරාම් 100000

සල්ලි ටික එහෙම්මම දාගෙන අපි ඩුබායි එන්න සෙට් උනා.

බය වැඩි නිසාම අපි අල අයින් ඉදන් ටැක්සි එකක ආවා ඩුබායි. කිලෝමීටර් 90ක විතර රයිඩ් එකක්. එකත් මාසයක් වගේ දැනුනේ. එදා රැ අපි හිටියේ ඩුබායිවල මැරියට් හෝටලේ. සල්ලි මෙච්චර ගොඩක් රටින් එලියට අරන් යන්න විදියක් නැ.. ලක්ෂ 20ක් වෙනකන් ලංකාවේ බැංකුවකට රෙමිට් කළා. තව ඩිරාම් 5000ක් වෙස්ටර්න් යුනියන් එකෙන් යැව්වා ශේහාරගේ ගෙදරට. ඊට වඩා කරන්න දෙයක් නැ. දවස් දෙකක් විතර හෝටලේ ඇතුලෙම ඉදලා තුන්වෙනි දවසේ ඒ කියන්නේ 4 වෙනිදා ඩුබායි JFT ලෝකර්ස් කියන කම්පැනි එකේ සේෆ් ඩිපොසිට් ලොකර් එකක සල්ලියි කාසි ටිකයි දාලා අපි දෙන්නම ඩුබායි වලින් සින්ගපුරුවට ගියා. අතේ අරන් ගිය යුඇස් ඩොලර් 20000ක් විතර. එතනින් ඒ සල්ලි අයේම ලංකාවේ බැංකුවකට රෙමිට් කරලා දවස් තුනක් හිටියා සින්ග වල.

[QUOTE="GameKaraya, post: 22873154, member: 560593"] [SIZE=3]මම හිමිට ඉස්සෙල්ලා හදාගත්තු ඇන ස්පයික් ස්ට්‍රිප් එක දැම්මා උන් ගිය පාරේ එමිරේට්ස් පැත්තට වෙන්න. ඇන ලෑලි 4 ගානේ 8ක් තිබ්බා ටයර් මාර්ක් වලට.මේක කරලා මම වාහනේට වෙලා හිටියා ඇසපිය නොගහා. මොකද බෝඩර් කන්ට්‍රෝල් එකෙන් පැට්‍රොල් යනවද දන්නෙත් නැ. මෙතන ඉදලා මාට්ටු උනොත් ඇට තලාගන්න වෙන්නේ. හරියට රැ 12ට එක මල් වෙඩි තොගයක් ඇත අහසේ.. ඕමාන් පැත්තට වඩා අල අයින් පැත්තේ වැඩියි. ඕමාන් මගේ හිතේ දුරයි ටවුන් එකකට. කූමහරි එකත් ගුඩ් ඉයර් කියලා 2018 ලබනකොට මම එමිරේට්ස් ඕමාන් බෝඩර් එකේ ඇග සිතල ගේමක්.. තව පැයක් ඉවසලා හිටියා. මම කිව්වා විදියටම 1.15 වෙනකොට ෂෙහාරා කතා කළා. මිනිස්සු ඒ වෙලාවේ තමා ඇවිත් තියෙන්නේ. දැන් උන් බඩු බානවා කිව්වා වෙනදා වගේම. මම කිව්වා ශේහාරට උන්ට යන්න දීලා ඔයත් විනාඩි 10කට විතර පස්සෙන් එන්න කියලා. ශේහාරට මට වඩා හොදට වාහන එලවන්න පුළුවන්කම තිබ්බ නිසා මම දැනන් හිටියා එයාට මේක ගේමක් නෙමෙයි කියලා. කොහොමහරි, 2ට පහක් තියලා ෂෙහාරා කෝල් කරලා කිව්වා උන් පිටත් උනා එයා එන්න යන්නේ කියලා. දැන් තමා අමාරුම හරිය. අපි ලග ආයුද මුකුත් නැ .. උන් ලග මොනවා තියනවද දන්නෙත් නැ. මහා රැ කළුවරේ නොදන්නා රටවල් දෙකක මේ ගෙවන අන්තිම මිනිත්තු කීපයද දන්නෙත් නැ ජිවිතේ. ඒ ත්‍රිල් එක මුසු වෙච්ච බය වෙන මොනවා කරලවත් ගන්න බැ. මට අයෙමත් මතක් උනේ උදප්පුවයි සින්ගපුරුවයි. ඒ ගේම් කොච්චර ලේසිද කියලා හිතුනා මේකට වඩා. තව අඩුම තරමේ පැය එක හමාරක් ඉන්න ඕනා. මොකද ගිය වෙලාවම යන්න ඕනනේ එන්න. ඩිග් ඩිග් ගන පපුවෙන් මම බලාගෙන හිටියා වෙන දේ. 3 ඉදන් මම ආයෙම බයිනකියුලර් එකෙන් බලාගෙන හිටියා පාර දිහා. කන්ද උද නිස්දා මට සැහෙන ඇත පෙනුනා. 3.15ට විතර වාහන දෙකක් එනවා යාන්තමට චායාව දැක්කා. එක දැක්කා විතරයි, සතුට, බය එක්ක මුසුවෙච්ච අමුතුම ආතල් එකකින් ඇගම හිරිවැටිලා ගියා. එකටම හරියන්න සිතල. තව තවත් බය දැනෙන්න ගන්නවා.. උන් ආපහු ගේට්ටුවට කිට්ටුකරනකොට මම අතින් දැක්කා තව වාහනයක චායාවක්. ඒ ෂෙහාරා කියලා මට ෂුවර්. නමුත් දැන් මුන් ඇන ලෑලි උඩට ඇවිත් කෙල උනොත් අනිවාර්යෙන් බහිනවා. එතකොට ඇත එන එලිය පේනවා. මට කරගන්න දෙයක් නැ. කිසිම විදියකට මම ඒ අවස්තාව ගැන හිතුවේ නැ.. විනාඩියක්වත් හිතන්නේ නැතුව මම ශේහාරට කෝල් කරලා කිව්වා වාහනේ ලයිට් ඔෆ් කරන්න ඊට මෙහාට එන්න එපා කළුවරේ.. අනිත් පැත්තට වාහනේ හරවලා පයින් එන්න කියලා බැග් එකත් අරගෙන. ෂෙහාර මට වඩා මීටර් 700ක් 600ක් ඇති. අරුන්ගේ වාහනය ඇති ලෑලිවලට මීටර් 100ක් විතර තියලා. මාව පාස් කරගෙන උන් යන්න ඔන්න මෙන්න තියෙද්දී මම කෝල් එකත් කට් කරලා බලාගෙන හිටියා. උන් ආපු ස්පීඩ් එකට ලෑලි උඩින් ගියා දකුණු පැත්තේ රෝදෙ ලලි ගලවාගෙන හුලන් බැස්සා. ඒ එක්කම වාහනේ අයිනකට උනා, දෙවෙනියට ආපු එකාට කන්ට්‍රෝල් නැ, උ වමට කපද්දී ආයේ ලෑලි උඩින් ගියා උගේ වම්පැත්ත, උටත් කන්ට්‍රෝල් නැතුව ගිහින් ඉස්සරහා එකේ පස්සෙන් ඇන්නා. තිත්ත කළුවරයි වෙච්ච දෙයක් පේන්නෙත් නැ ඉස්සරහා එකේ හෙඩ් ලයිට් විතරක් වැඩ මේ සිද්දිය වෙන්න උපරිම යන්න ඇති තත්පර 30ක්. ශේහාරට මම ඉන්න තැනට එන්න යනවා අඩුම විනාඩි 5ක් මේ කළුවරේ. එච්චර වෙලාවක් යනකන් මුන් වාහන වලින් එලියට නොබැහා ඉදියි කියලා හිතන්න අමාරුයි. එත් මට වෙන කරන්න ද්යකුත් නැ. ලෑලි වලින් හිතුවට වඩා දැමේජ් එකක් උනා. මම කලින් කිව්වනේ අපි ලිස්ට් එකක් හැදුවා කියලා, ඒ ලිස්ට් එකේ තිබ්බ දේවල් එක්ක තමා ඊලග ගේම තියෙන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ ශේහාරගේ බැග් එකේ. මොනවට හරි කියලා මගේ අතේ තිබ්බේ ඉලෙක්ට්‍රික් බැටරි ඩ්‍රිල් එකයි ටෝච් එකකුයි විතරයි. ඉස්සරහා හිටිය එකා එලියට බහිනවා මම චායාව වගේ දැක්කා. තව තුන් දෙනෙක් ඉන්න ඕනා වාහන දෙකෙ. පිටිපස්සෙ වාහනනේ දෙපැත්තේම එයාර් බැග් දිප්ලෝයි වෙලා තිබ්බා. ඒ නිසා උන් දෙන්නටම සිහිය තිබ්බේ නැ. ඉස්සරහ ඩ්‍රයිවර්ට සිහිය නැ උගේ ඔලුවෙන් ලේත් එනවා ලයිට් එලියට දැක්කා. ඉස්සරහා වාහනේ පසෙන්ජර් සිට එකේ හිටිය එකා තමා එලියට බැස්සේ, උ ආවොත් කරන්න දෙයක් නැති නිසා මම දුවගෙන උ ලගට ගිහින් ඔලුවටම දුන්නා ඩ්‍රිල් එකේ මිටෙන්. ඒ ජීවිතේටම එකෙකුට් ආයුදෙකින් ගැහුවමයි.උ බිම වැටුනා කෙහෙල් කොටයක් වගේ. ඒ ඇහිල්ලටම ශේහාරත් ආවා. සිද්දිය විස්තර කරන්න දෙයක් නැ කෙල්ලට වැඩේ තේරුනා බැග් එකේ තිබ්බ බදු ටික ඔක්කොම එලියට අරගෙන වැඩ පටන් ගත්තා. මුලින්ම ලිස්ට් එකේ අපි ගත්තේ දක්ට් ටේප් රෝල් 10ක් විතර. ඕක තමයි අපේ ලොකුම ආයුදේ. පුළුවන් තරම් හිර කරලා පිටිපස්සේ උන් දෙන්නවා සිඉට් එකට තියලා දක්ට් ටේප් ගැහුවා විනාඩි 2කට. උන්ට හෙළ වෙන්නවත් බැ.. ඉස්සරහා ඩ්‍රයිවර් සිට් එකේ එකාවත් එලෙසම වැඩේ දුන්නා. තුන් දෙනාගේම කටට ටේප් ගහලා අන්තිම එකා ලගට මම කිට්ටු වෙලා බැලුවා. ඌ මැරිලද කියලා. එහෙම උනානම් ෆුල් අප්සෙට්. ශේහාරට කිව්වා වාහන වල තියන ෆෝන් අනන් මනං ගන්න කියල. කිසිම ආයුදයක් තිබ්බේ නැ සිගරට් පැකට් තුනක් විතරයි ලයිටර් දෙකකුයි තිබ්බේ. ෆෝන් හතරක් තිබ්බා. තව සැටලයිට් ෆෝන් එකක් තිබ්බා. ඒවත් අරගෙන ෂෙහාරා මගේ ලගට ඇවිත් ඇහුවේ මැරිලද කියලා. ඒ තමා මෙතෙක් වෙලා එයා කතා කරපු මම උත්තර දීපු පලවෙනි වචනේ. මිනිහගේ බෙල්ලට ඇත තියලා බලපුවහම උට පන. මොනවා උනත් මිනිහෙක් මරණ සිද්දියකට මට අතගහන්න නොවේවා කියලා තමා වැඩේට බැස්සේ. මෙච්චර කාලෙකට කල කිසි දෙකට මිනි මැරුවේ නැ.. වාහනේ තිබ්බ වතුර බෝතලයක් ගෙන්න කියලා මම මිනිහගේ අත් දෙකම එකට තියල ගැහුවා දක්ට් ටේප්.. මේකත් සිහිය ආපුවහම මාරයා වෙන්න ඉඩ තියන නිසා. මේ සින් වෙනකොට උදේ 4.30යි. සෙල්ලන් නටන්න වෙලාවකුත් නැ මුට සිහිය එන්න මුනට වතුර ගහලා සිහිය ආවම අපි දෙන්නා වාහන දෙකේ පිටිපස්සේ තියන බැග් දිහා බැලුවා. ඒ තමා මෙච්චර කල් කරපු දේවල ප්‍රතිපල. ගණන් කර කර ඉන්න බැ. ඒ නිසා ඒවා එහෙම්මම අපේ බැග් එකකට ඔබාගෙන අපි දෙන්නා වාහනේට අ වා. ලයිට් නොදාම දන්නා මතක විදියට පාරේ ආවා ශේහරගේ වාහනේට එනකන්. එයාව වාහනේට දාලා මම පස්සේ වාහනෙන් ගියා. අපි පිටත් උන තැන කිසි කෙනෙක් නැ. එතනට අපි එනකොට උදේ 6.10යි. කරන්න කිසිම දෙයක් නැ අල් අයින්වල ඉනව කියන්නේ වෙඩි කාලා මැරෙන්න වෙන සිද්දියක්. කෙලින්ම වාහනෙන් හෝටලේට ගියපු අපි දෙන්නා. වාහන දෙකම පාක් එකේ දාලා රුම් එකට මලු දෙකත් අරන් ගියා නොදන්නා ගානට. ශේහාරට රුම් එකේ ඉන්න කියලා මම එක රෙන්ටල් කාර් එකක් අරන් ගිහින් ඩ්‍රොප් ඔෆ් තැනට දාන්න බලනකොට උන් ඔපන් කරන්නේ 8.30ට. ඉකෙනවා පැය බාගයක් විතර තියෙනවා.එතනම වාහනේ තියලා ගියා ආයේ ටැක්සියක ගොඩ වෙලා හොටෙල් පාරක් එකට. එතනින් අනිත් වාහනේ අරන් ආයේ ආවා රෙන්ටල් ප්ලේස් එකට. පැය බාගේ හරි. වාහන දෙකම දීල බලන්ඩ් අනන් මනං ගෙවලා ඒවා සේටල් කරගෙන ආයෙම ටැක්සියක හොටෙල් ආවා. ඒ එනකොට ෂෙහාරා බඩු ගණන් කරලා. ඔන්න තිබ්බ ට්රේෂර් ලිස්ට් එක. ගෝල්ඩ් කොයින් 20 යුඇස් ඩොලර් 200000 එමිරේට්ස් ඩිරාම් 100000 සල්ලි ටික එහෙම්මම දාගෙන අපි ඩුබායි එන්න සෙට් උනා. බය වැඩි නිසාම අපි අල අයින් ඉදන් ටැක්සි එකක ආවා ඩුබායි. කිලෝමීටර් 90ක විතර රයිඩ් එකක්. එකත් මාසයක් වගේ දැනුනේ. එදා රැ අපි හිටියේ ඩුබායිවල මැරියට් හෝටලේ. සල්ලි මෙච්චර ගොඩක් රටින් එලියට අරන් යන්න විදියක් නැ.. ලක්ෂ 20ක් වෙනකන් ලංකාවේ බැංකුවකට රෙමිට් කළා. තව ඩිරාම් 5000ක් වෙස්ටර්න් යුනියන් එකෙන් යැව්වා ශේහාරගේ ගෙදරට. ඊට වඩා කරන්න දෙයක් නැ. දවස් දෙකක් විතර හෝටලේ ඇතුලෙම ඉදලා තුන්වෙනි දවසේ ඒ කියන්නේ 4 වෙනිදා ඩුබායි JFT ලෝකර්ස් කියන කම්පැනි එකේ සේෆ් ඩිපොසිට් ලොකර් එකක සල්ලියි කාසි ටිකයි දාලා අපි දෙන්නම ඩුබායි වලින් සින්ගපුරුවට ගියා. අතේ අරන් ගිය යුඇස් ඩොලර් 20000ක් විතර. එතනින් ඒ සල්ලි අයේම ලංකාවේ බැංකුවකට රෙමිට් කරලා දවස් තුනක් හිටියා සින්ග වල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom