අලුත් ගේ කපල් එක

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අලුත් ගේ කපල් එක

    14054904_1632035897106691_1269829775345855118_n.jpg


    බලයට වෙන්දේසියේ යන අපේ කාලයේ ඇමතිවරු...

    දේශපාලනය කියන්නේ මොකක්ද කියල හරියටම් තේරුම් ගන්න පුලුවන් පිංතූරයක් !

    මීට අවුරුද්දකට විතර කලින් මේ දෙන්නා දෙරණ වාද පිටියෙදි මුණකටවල් තුවාල වෙන්න නෙලා ගත්තා. එතකොට දෙන්නා හිටියේ දේශපාලන කදවුරු දෙකක.අද වෙත්දි දෙන්නම එක දේශපාලන කදවුරේ. මේ දෙන්නගේ වර්තමාන තත්වය.
     
    • Like
    Reactions: DangerMan119

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැක්කම හිරිකිතයි..
    ජනවාරි 8 ට කලින්....
    පොදු ජනතාවගේ ජීවන තත්වය ගැන..
    පොදු ජනතාවගේ තුන්වේලේ පෝෂණ මට්ටම ගැන...
    ගොවියගේ පොහොර මිටියේ ගුණාත්මක බව ගැන...
    දරැවගේ අධ්‍යාපනය ගැන...
    කතා කරපු උන්ද බන් මේ...
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    පොඩි මිනිස්සු මුන් වෙනුවෙන් මරා ගනිල්ලා රේප් කපා ගනිල්ලා නොදකින් විතරක්
     
    • Like
    Reactions: DangerMan119

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මෝඩ බය්යෝයි ටෝයියෝයි:P:P

    ලොක්කෝ කොහොමත් එක පැත්තේ :angry::angry:

    මාධ්‍ය වල රගනවා විතරයි ;);)

    අනේ ඉතින් අපේ මෝඩ හැත්තට හිතේ උනුත් මුන් වගේම මරා ගන්නවා කියලා :rofl::rofl:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෝඩ බය්යෝයි ටෝයියෝයි:P:P

    ලොක්කෝ කොහොමත් එක පැත්තේ :angry::angry:

    මාධ්‍ය වල රගනවා විතරයි ;);)

    අනේ ඉතින් අපේ මෝඩ හැත්තට හිතේ උනුත් මුන් වගේම මරා ගන්නවා කියලා :rofl::rofl:

    :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක උබටත් හොද පාඩමක්
    දේශපාලනය කියන්නේ ජරා ගොඩක්
    උන් සේරම ඒකම පැත්තේ
    මිනිස්සු විතරයි ටෝයියෝ බයියෝ ගගනේ මරගන්නේ :yes: