අලුත් චිත්‍රපටි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    james bond ge aluthen apu eka bluwa nama mathaka na kypnko
    ඔයා දෙමළ ෆිල්ම් නේද වැඩිපුර බලන්නෙ...

    ෆිලුමෙ නම "ජේම්ස් බොන්ඩ්" කියල ශුවර්ද?
    "ජේකට් බොන්ඩියාර්" නෙමෙයිද??

    කොහොමද, ජේකට් බොන්ඩියාර්, ඩීමෝ බට්ටගෙන් බැහැල, මන්නෙ කරකවල අරන් මුවහත තියෙන පැත්ත කටිං හපාගෙන, වේට්ටියෙ කොන අතට අරගෙන,

    " හේයි.... නා පේර... බොන්ඩියාර්... ජේකට් බොන්ඩියාර්"
    කියල ඇහැක් ගහන ගමං කියනකොට තියෙන ගැම්ම....
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඔයා දෙමළ ෆිල්ම් නේද වැඩිපුර බලන්නෙ...

    ෆිලුමෙ නම "ජේම්ස් බොන්ඩ්" කියල ශුවර්ද?
    "ජේකට් බොන්ඩියාර්" නෙමෙයිද??

    කොහොමද, ජේකට් බොන්ඩියාර්, ඩීමෝ බට්ටගෙන් බැහැල, මන්නෙ කරකවල අරන් මුවහත තියෙන පැත්ත කටිං හපාගෙන, වේට්ටියෙ කොන අතට අරගෙන,

    "නා පේර... බොන්ඩියාර්... ජේකට් බොන්ඩියාර්"
    කියල ඇහැක් ගහන ගමං කියනකොට තියෙන ගැම්ම....

    hodakolla🤦‍♂️

    EnSzbVc.png
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    The Voyeurs 2021
    මේක බලලා ශොක් වුනා

    Curiosa 2019
    ෆ්‍රෙන්ච් මූවි එකක්. ලව්, රොමාන්ස් ඇන්ඩ් චීටින්ග්

    Nymphomaniac 2013 VOL 1, 2
    සෙක්ස් ඇඩික්ටඩ් ගෑණියෙක් ලයිෆ් එකට කෙලවගන්න හැටි

    Shang-Chi 2021
    බලන්න ඉන්නෙ වෙලාවක් සෙට් වුනේ නෑ

    තව වොච්ලිස්ට් එකෙ ගොඩක් තියෙනවා.
    Russian Polish Spanish මූවිස් තියෙනවා ගොඩක් හොද ඒවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔයා දෙමළ ෆිල්ම් නේද වැඩිපුර බලන්නෙ...

    ෆිලුමෙ නම "ජේම්ස් බොන්ඩ්" කියල ශුවර්ද?
    "ජේකට් බොන්ඩියාර්" නෙමෙයිද??

    කොහොමද, ජේකට් බොන්ඩියාර්, ඩීමෝ බට්ටගෙන් බැහැල, මන්නෙ කරකවල අරන් මුවහත තියෙන පැත්ත කටිං හපාගෙන, වේට්ටියෙ කොන අතට අරගෙන,

    "නා පේර... බොන්ඩියාර්... ජේකට් බොන්ඩියාර්"
    කියල ඇහැක් ගහන ගමං කියනකොට තියෙන ගැම්ම....

    oyata mama kwwa neda tamil kello passen yana eka naawaththnna kyl dn penawa neda

    wela tyna de
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    oyata mama kwwa neda tamil kello passen yana eka naawaththnna kyl dn penawa neda

    wela tyna de
    ඔයා වෙනුවෙන්ම එඩිට් කරා...

    ඔයා රශියන් ෆිල්ම් නේද වැඩිපුර බලන්නෙ...

    ෆිලුමෙ නම "ජේම්ස් බොන්ඩ්" කියල ශුවර්ද?
    "ජෙම්සිස් බොන්රිස්කි" නෙමෙයිද??

    කොහොමද, ජෙම්සිස් බොන්රිස්කි, T34 එකෙන් බැහැල, වොඩ්ක බෝතලෙන් උගුරක් කටේ හලාගෙන,

    "මයින් නේම ඉරීස බොන්රිස්කි...ජෙම්සිස් බොන්රිස්කි"
    කියල කියනකොට තියෙන ගැම්ම....