ඔයා වෙනුවෙන්ම එඩිට් කරා...
ඔයා රශියන් ෆිල්ම් නේද වැඩිපුර බලන්නෙ...
ෆිලුමෙ නම "ජේම්ස් බොන්ඩ්" කියල ශුවර්ද?
"ජෙම්සිස් බොන්රිස්කි" නෙමෙයිද??
කොහොමද, ජෙම්සිස් බොන්රිස්කි, T34 එකෙන් බැහැල, වොඩ්ක බෝතලෙන් උගුරක් කටේ හලාගෙන,
"මයින් නේම ඉරීස බොන්රිස්කි...ජෙම්සිස් බොන්රිස්කි"
කියල කියනකොට තියෙන ගැම්ම....
mata terenawa oyage lede wadi wela tynne ikmanata beheth ganna wenwa nathnam amru wenwa oyata
