අලුත් ජනාධිපතිතුමාගෙ උස කීයද? 🤔

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඕව නම් පච කියල පේන්නව නෙ. ගොත ගෝටා ඔච්චර උස වෙන්න විදියක් නෑ.නාකි මයිනගෙ උස නම් ඔයිට වඩා වැඩි වෙන්න ඕන. චන්ද්‍රකාගෙ උස නම් බොහෝ විට හරි ඇති.
     

    Similar threads