අලුත් ජෙප්පොන්ට නොතේරෙන දේ

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ලංකාවේ එක්ස් බයි වෙන්ඩ ජෙපි සහෝදරයෝ ගොඩකට තේරෙන්නේ නැති හරුපෙ කියලා මට හිතෙන්නෙත් මේකයි , හාඩ්කෝ ජෙප්පො ගොඩක් මේ හරුපෙ දන්නවා මේක උන්ට අදාල එකක් නෙවෙයි , හාඩ්කෝ ජෙප්පො ජීවත් වෙන්නෙත් හාඩ්කෝ ජෙපි විදිහටම තමයි ඒත් මෙ බයි ජෙප්පෝ එහෙම නෙවෙයි උන් යන්න යන්නේ උන්ට පේන්නෙ නැති ලෙන්ත් එකකට , සීයට 75 කට කිසිම අයිඩියා එකක් නෑ උන් කරන්න යන්නේ මොනවද කියලා

    මන් මේක ක්වෝට් කරන්නේ එකනොමැට්ටාගෙන් උගෙ ත්‍රෙඩ් එක බලන්න ගත යුත්තක් තියනවා

    නමුත්, යකාගෙ හැටියට විමානය කිව්වා සේ, අපට ලැබෙන දේශපාලනඥයින් ලැබෙන්නේ අපේ හැටියට. අපි තවමත්, දේශපාලනඥයින්ගෙන් සාධාරණත්වය, යුක්තිය, නීතිගරුක බව බලාපොරොත්තු වෙමින්, අපි තමන්ගේ වැඩ කෙසේ හෝ කරගන්න, නීති කඩමින්, අල්ලස් දෙමින්, අනිකා පාගමින්, සදාචාරය පැත්තකට දමා ආත්මාර්ථකාමීව කටයුතු කරමින් සිටින තාක් කල්, අපට ද අප පාලනයට ලැබෙන්නේ අපේම සමාජයේ පැතිකඩක් බව අපි හැමෝම මතක තබා ගත යුතුමයි.

    https://economatta.blogspot.com/2024/08/blog-post_23.html
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    ලංකාවේ එක්ස් බයි වෙන්ඩ ජෙපි සහෝදරයෝ ගොඩකට තේරෙන්නේ නැති හරුපෙ කියලා මට හිතෙන්නෙත් මේකයි , හාඩ්කෝ ජෙප්පො ගොඩක් මේ හරුපෙ දන්නවා මේක උන්ට අදාල එකක් නෙවෙයි , හාඩ්කෝ ජෙප්පො ජීවත් වෙන්නෙත් හාඩ්කෝ ජෙපි විදිහටම තමයි ඒත් මෙ බයි ජෙප්පෝ එහෙම නෙවෙයි උන් යන්න යන්නේ උන්ට පේන්නෙ නැති ලෙන්ත් එකකට , සීයට 75 කට කිසිම අයිඩියා එකක් නෑ උන් කරන්න යන්නේ මොනවද කියලා

    https://economatta.blogspot.com/2024/08/blog-post_23.html

    අම්ම මතක්කරගන්න ආසද? ජනපති සහොදරයා ආපු සනින් ස්විච් එකක් ඕන් කලා වගේ මිනිසුන්ගෙ ගති පැවතුම් වෙනස් වෙලාඅ, ජාන වෙනස් වෙලා ඔය ඔක්කොම හරි පැත්තට කරකැවෙනවා. තව එක පෝයයි :yes: :yes:

    🤭🤭
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    අඩු කුලේ ජෙප්පො පරණ ත්‍රෙඩ් හොය හොය බම්ප් කරයි දැන්..😼😼
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113
    අපි අනුරයිය ගෙන්නෙ tax අඩු කරලා.. බඩු මිල අඩුකර ගන්න.. අකුල් හෙළන්න එපා මිතුර.. 🙏
     
    • Haha
    Reactions: ruka!

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මේ පාර තමා සිංහලුන් ඔය හරුපේ හරියටම තේරුම් ගන්නේ.
    ane manda machan
    අඩු කුලේ ජෙප්පො පරණ ත්‍රෙඩ් හොය හොය බම්ප් කරයි දැන්..😼😼
    hehe
    අපි අනුරයිය ගෙන්නෙ tax අඩු කරලා.. බඩු මිල අඩුකර ගන්න.. අකුල් හෙළන්න එපා මිතුර.. 🙏
    hehe
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    වෙලාවට ඔයවගේම තිබ්බ සිංගප්පූරුවට ඒරටේ මිනිස්සුන්ගෙ ඡන්දෙන් නැතුව පිටසක්වලින් ලී ක්වාන් යූ කෙනෙක් ප්‍රාතීර්භූත වුනේ. මොකද ඒකාලෙ සිංග වල හිටපු මිනිස්සු ඡන්දෙ දීල ලී ක්වාන් යූ ව ගෙනවනම් ඌත් ඒ සමාජෙම පැතිකඩක් වෙනවනෙ 🤣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    Yakku tamai bola ratewal hadela tiyenne....sarwa saadarana honda minussu nemei
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    වෙලාවට ඔයවගේම තිබ්බ සිංගප්පූරුවට ඒරටේ මිනිස්සුන්ගෙ ඡන්දෙන් නැතුව පිටසක්වලින් ලී ක්වාන් යූ කෙනෙක් ප්‍රාතීර්භූත වුනේ. මොකද ඒකාලෙ සිංග වල හිටපු මිනිස්සු ඡන්දෙ දීල ලී ක්වාන් යූ ව ගෙනවනම් ඌත් ඒ සමාජෙම පැතිකඩක් වෙනවනෙ 🤣
    therumak na bn debate karala dena ekekta deepan balamu wenakota
     
    • Like
    Reactions: thomian

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    therumak na bn debate karala dena ekekta deepan balamu wenakota
    අනිව අනිව Park Chung Hee උනත් පිටසක්වලින් ආව නිසා හොඳට ගියා 🤣. ඡන්දෙන් ආවනම් ඌත් ඒදවස්වල දකුණු කොරියාවෙ සමාජෙ තිබ්බ විදිහට රටට වැඩක් කරන එකක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    වෙනද රු 1000ක් දීලා කරගන්න වැඩේ ජෙප්පො ඇවිල්ලා නැවැත්තුවොත්, අපිට ඒ වැඩේ කරගන්න පැය ගානක් පෝලිමේ ඉන්න වෙනවා. එතකොට සිංහළු කියන්නෙ අපේම නයි අපිවම කනෝ කියලයි
     
    • Like
    Reactions: AKI-SL

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    වෙනද රු 1000ක් දීලා කරගන්න වැඩේ ජෙප්පො ඇවිල්ලා නැවැත්තුවොත්, අපිට ඒ වැඩේ කරගන්න පැය ගානක් පෝලිමේ ඉන්න වෙනවා. එතකොට සිංහළු කියන්නෙ අපේම නයි අපිවම කනෝ කියලයි
    අනිව මචං මහබැංකුව කඩල පැනල යන්න බැරි රටකින් වැඩක් තියෙනවද නේද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේ පාර තමා සිංහලුන් ඔය හරුපේ හරියටම තේරුම් ගන්නේ.
    පිස්සුද බන් , එපාර ප්‍රේමදාස යුගයක් 2030 . ප්‍රේමදාසත් එපා වෙලා රජපක්ක කෙනෙක් ගේන්න ඕනේ වෙයි 2035 😂😂.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අම්ම මතක්කරගන්න ආසද? ජනපති සහොදරයා ආපු සනින් ස්විච් එකක් ඕන් කලා වගේ මිනිසුන්ගෙ ගති පැවතුම් වෙනස් වෙලාඅ, ජාන වෙනස් වෙලා ඔය ඔක්කොම හරි පැත්තට කරකැවෙනවා. තව එක පෝයයි :yes: :yes:

    🤭🤭
    ඒකනේ. හාමුගෙ වඳ ලොල්ලො රැලට මොනව කරයිද දන්නෑ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    අනිව මචං මහබැංකුව කඩල පැනල යන්න බැරි රටකින් වැඩක් තියෙනවද නේද?
    maha dawal mahabankuwa kadala lorry walin salli dagena yana ratane meka
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    maha dawal mahabankuwa kadala lorry walin salli dagena yana ratane meka
    ඇයි නැවු වලින් ඩොරල් එන රටක්නෙ මේක.. නාමල්ගෙ ජාතික සංවිදායකනෙ එහෙම කිව්වෙ..

    ආ නෑ නේ දැන් රනිල්ගෙ සොක්කෙක්නෙ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ඇයි නැවු වලින් ඩොරල් එන රටක්නෙ මේක.. නාමල්ගෙ ජාතික සංවිදායකනෙ එහෙම කිව්වෙ..

    ආ නෑ නේ දැන් රනිල්ගෙ සොක්කෙක්නෙ
    heh