අලුත් ටෙස්ලා නංගි

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    රත්තරන් අය්යේ , මම කාර් එකක් ගන්න ඉන්නේ.ලක්ෂ 45ට අඩුවෙන්
    ගන්න පුළුවන් unregister, second market hoda,හොදට තෙල් වැඩ කරන කාර් එකක් කියන්න කෝ .ගොඩක් අය hybrid ගන්න කියනවා,hybrid second market නැති නිසා මට ගන්න හිතෙන්නේ නැ.මන් කාර් එක ගන්නේ ගෙද‍ර පාවිච්චියට,වැඩිය එහෙ මෙහෙ යන්නේ නැ.toyota එකක් නම් මන් ගොඩක් කැමති.මන් ගොඩක් මහන්සි වෙලා දුක් විදලා සල්ලි හම්බ කලේ.මේක මගේ පලව්නි කාර් එක.ඒ හින්ද කොක ගන්නද කියල හිතා ගන්න බෑ.elakiri eke inna creed කියන කෙනා ජපන් වලින් හොද එකක් ගෙන්නලා දෙන්නම් කිව, එයා විස්වාස කරන්න පුලුවන්ද, අය්යා කාර් ගැන ගොඩක් දන්නා කෙනෙක් නිසා ඇහුවේ,මට පුළුවන් උදුවක් කරන්න.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආප්පයක් කෑවත් මුස්ලිම් කඩේකින්ම කන්න.. අපිලට ඉක්මනට ටෙස්ලා එකක් ගන්න :yes::yes:
    තැන්ක්ස් මචෝ ...!! :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පට්ට car එක , අපේ රටේ සාමාන්‍ය උන් වහනයක් ගන්න ආදායමට සාපේක්ෂව වියදම් කරන ගාන බැලුවම අනිත් රට වල උන් එහෙම වියදම් කරොත් lambo වලින් යන්න ඕන .
    කොහොම හරි ඔය auto pilot එක නම් තහනම් කරන්න ඕන. company කාරයෝ බයිලා ගැහුවට AI තාම පාර අයිනේ එකේක් එක පාරට පාර පනිවිද වගේ complex දෙයක් උගේ action වලින් decide කරන්න පුළුවන් වගේ දේවල් කරන්න තාම දියුණු නැහැ.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    පට්ට car එක , අපේ රටේ සාමාන්‍ය උන් වහනයක් ගන්න ආදායමට සාපේක්ෂව වියදම් කරන ගාන බැලුවම අනිත් රට වල උන් එහෙම වියදම් කරොත් lambo වලින් යන්න ඕන .
    කොහොම හරි ඔය auto pilot එක නම් තහනම් කරන්න ඕන. company කාරයෝ බයිලා ගැහුවට AI තාම පාර අයිනේ එකේක් එක පාරට පාර පනිවිද වගේ complex දෙයක් උගේ action වලින් decide කරන්න පුළුවන් වගේ දේවල් කරන්න තාම දියුණු නැහැ.

    Emergency brake karaganna bari tharam speed ekakin auto pilot drive karan na speed limit ekakata yanne.