අලුත් තාලෙ ජොබ්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අලුත් තාලෙ ජොබ්

    8mhyms2ombk11.jpg


    මෙන්න සයිට් එක
    http://joethepeoplefollower.com/
     
    Last edited:
    • Like
    Reactions: HypermaD2

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඇයි බං ඒ ෆලොව් කරන්නේ ?
    ආතල් පොරක් වගේ...
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113

    ඇයි බං ඒ ෆලොව් කරන්නේ ?
    ආතල් පොරක් වගේ...


    උඹට තනිකමක් දැනෙනවානම් ඌට ගෙවලා ෆලො කරන්න කියන්නලු......
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලංකාවට නම් හරි යන්නෙ නෑ.. වැඩ නැතුව ඩිස්ප්‍රෙස් වෙලා ඉන්න යුරෝප් උන්ට නම් මරැ..
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සල්ලි ගෙවලා ෆලොව් කරගන්න උනුත් ඇති නේ බන්

    කඩ්ලින්ග් වලට සල්ලි ගෙවල කරගන්න පුළුවන්
    පොලිමෙ ඉන්න ඔනි නම් ඒකට ප්‍රොෆෙෂනල් පොලිම් වල අල්ලගන්න උන් ඉන්නවා. තමන්ට කරන්න තියෙන්නෙ උන්ගෙන් එකෙක්ට ගෙවලා පොලිමෙ තැනක් අල්ලගෙන ඉන්න කියන්න තමන් වැඩ කරන් එනකන්

    ධනවාදයෙ තවත් ලෙවල් එකක් මචං ,
    ජපානය, ඇමරිකාව, යුරොපෙ වගෙ රටවල් වල ඔව්වා තියෙනවා