අලුත් තාලේ USB Lock එකක්

waparc

Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    අලුත් තාලේ USB Lock එකක්

    NumLock USB පෙන් Drive...

    මේකනම් නියම LOCK එකක්….නවීන තාක්ශණයෙත් අතීත තාක්ශණයෙත් සුසංයෝගයක්…
    ගැජ්ට් එක Russian ඩිසයිනර් කෙනෙක්ගෙ වැඩක්…





    550x-usb-lock-1.jpg





    තවදුරටත් ඔයාලගෙ පෙන් drives වල secret data ගැන බයවෙන්න ඕන නෑ.තවත් කියනවනම් පෙන් drives නැතිඋනාට බයවෙන්න දෙයක් නැ වෙන කවුරු හරි data සොරකම් කරවි කියල…මොකද මේ LOCK එක සහ ආවරනය ශක්තිමත් ලෝහයකින් හදල තියන නිසා ලේසියෙන් කඩන්න නම් බෑ (කඩනවනම් එලුවද මුට්ටියද ඕන කියන එකත් මතක් කරගන්න වෙනව)…;D ... LOCK එක weel පහක එකතුවකින් තමයි හදල තිබෙන්නෙ…


    550x-usb-lock-2.jpg





    මේක වැඩ කරන්නෙ මෙහෙමයි…normal USB පෙන් එකක වගෙ පෙන් එක ඇතුලට ඇදල තමන්ගෙ ලොක් No. එකට ලොක් එක set කරල weels ටික jumble කරන්නයි…
    මේකෙ වාසි තමයි power එක නැතුවත් LOCK එක වැඩ..,නොර්මලි softwares භාවිතා කරල පාස්වර්ඩ් කඩන්න පුලුවන් උනත් මේ LOCK එකට නම් ඒව හරියන්නෙ නෑ.



    USB පෙන් drive ලොක් කරන්න නියම බඩුවක්…


    උපුටා ගැනීම - http://coolchiran.blogspot.com/2011/07/numlock-usb-drive_15.html
     
    • Like
    Reactions: bathalaya