අලුත් දෙයක් බලපල්ලා.. බලල කෑ ගහපල්ලා මට නෙම

Jan 2, 2013
500
25
0
අලුත් දෙයක් බලපල්ලා.. බලල කෑ ගහපල්ලා මට නෙම

ඉස්සෙල්ලාම කියන්න ඔන පිස්සො වගෙ කුනු හර්පෙන් කමෙන්ට් දාන්න එප මට බැනල . මෙක බොරුවක් නෙමේ උබලගෙම බෞද්ද රටක තියන පෙයාස් ජාතියක්.

Enlightened Chinese farmer branches out by growing pears shaped like baby Buddha

article-1211141-0642FB65000005DC-966_306x423.jpg

A Chinese farmer has invented baby-shaped pears - and he is planning to export his novel idea over here.

Plucky farmer Gao Xianzhang has created 10,000 of the mini marvels this season and he plans to take the fruits of his labour to the UK and Europe.

Britain could soon see the arrival of the pears, which are shaped like mini buddhas.
If the idea catches on, sales of the mini pears could hit the profits of British farmers who are already struggling to fend off sales of cheaper foreign produce in recession-hit Britain.

Gao spent six years perfecting the intricate baby-shaped pears, carefully crafting each one which grows inside an individual mould.
Despite their hefty cost of £5 each, locals in his home village of Hexia, in Hebia, northern China, have reportedly been snapping them up.
'People seem to think they are cute or lucky and will buy them as soon as they're off the tree,' Gao explained.
Luckily for Gao, he should have few problems getting his quirky shaped fruits past EU officials.
In July, wonky shaped fruit and vegetables such as curvy cucumbers and knobbly carrots returned to supermarket shelves after EU rules restricting the size and shape of 36 types of fruit and vegetables

For the last 20 years, EU-wide marketing standards have encouraged the sale of finest-looking produce for sale in shops.

article-1211141-0642FB71000005DC-735_634x386.jpg
Sleeping giants: baby-shaped pears could be all the rage in Britain
 
කොල්ලනේ , මේ වගේ පොන්නයෙකුගේ වැඩකට නැති thread එකකට comment කරලා වැඩක් නැහැ

plz ... කොල්ලනේ reply කරන්න එපා ත්රෙඩ් එකට

ඇඩ්මින් ගෙන් ඉල්ලපල්ලා මු බෑන් කරන්න කියලා :no:
 
Jan 2, 2013
500
25
0
මැට්ටා;14266018 said:
කොල්ලනේ , මේ වගේ පොන්නයෙකුගේ වැඩකට නැති thread එකකට comment කරලා වැඩක් නැහැ

plz ... කොල්ලනේ reply කරන්න එපා ත්රෙඩ් එකට

ඇඩ්මින් ගෙන් ඉල්ලපල්ලා මු බෑන් කරන්න කියලා :no:

ඔන්න බලපල්ලකො මෙ රටෙ නිදහස. ච්නෙකුට පුලුවන් ඔයෙ විදිහට පෙයාස් හදන්න, මට ලන්කාවෙ එක පෙන්නාන්න තහනම්. ඇයි බන් එ?
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
mahayana bodda aya buddha kiyanne budu hamuduruwanta nemei bodi sathwayinta ekai oya laughing buddha wage pilima thiyenne .
 
Jan 2, 2013
500
25
0
Japan walath ahemada machan. Mam essella thread ekaka kiwweth ekai machan, balapan me manussaya thamange wiyaparaya diunu karanna meka kala misak wena deyak nemei. Mam kiyanne ai lankawe minissu me widiyata agaama dewathwayen salakanne. Ai egamata manussakama yata karanne. Hama agamakma eka karanawa. Mam kiyanne eka anawashya deyak kiyala.
 
Jan 2, 2013
500
25
0
මෙ මනුස්සයා මෙක කරන්නෙ බිස්නස් එකට, එදා වෙල හම්බකරගන්න. ඉත්න් එකෙ වරද්ද මොකක්ද බන්. europe මර්කෙට් එකට අලුත් දෙයක් යවන එකඉ උගෙ උත්සහය. මට එකෙ වරද්දක් පෙන්නෙ නැ?
 
Ehenam palayan ubalage Arabiye ratakata ewala agama dewathwayen adahanne naane..

anith agam adahanna ona tharam nidahasa thiyanawane..

anunge es wala pol kenda gana hoyanda kalin thamunge ahe thiyana pol paraale gana hoyala hitapan...;)
 
Mam muslim wath catholic wath budhist wath hindu wath nemei machan. Oye pil walata bedichcha minissu thama maraganne. agama ona wenne sithata shanthiyak ona welawata misak, oluwa uda thiyagena duwannawath, beli kapannawath nemei. Uba mage anith thread baluwanam therewi.
 
33000W

Member
මෙ මනුස්සයා මෙක කරන්නෙ බිස්නස් එකට, එදා වෙල හම්බකරගන්න. ඉත්න් එකෙ වරද්ද මොකක්ද බන්. europe මර්කෙට් එකට අලුත් දෙයක් යවන එකඉ උගෙ උත්සහය. මට එකෙ වරද්දක් පෙන්නෙ නැ?
ඉතිං අල්ලගෙ විදියට හදල යවන්න කියපං.europe වල market එකේ ඔයිට වඩා විකිනෙනව :lol::lol::lol::lol:
 
Mam muslim wath catholic wath budhist wath hindu wath nemei machan. Oye pil walata bedichcha minissu thama maraganne. agama ona wenne sithata shanthiyak ona welawata misak, oluwa uda thiyagena duwannawath, beli kapannawath nemei. Uba mage anith thread baluwanam therewi.

උඹේ අරමුණ බුදු දහමට අපහාස කිරීම.
බුදු දහමට අපහාස කලහම බෞද්ධයෝ උඹේ ආගමට අපහාස කරනවා රිටර්න් එකක් විදියට.
එතකොට උඹට අවුල්.
ඒකයි උඹ තමුන්ගේ ආගම මුස්ලිම් කියල කියන්නේ නැත්තේ..

උඹ මුස්ලිම් අයට බැනලා ත්‍රෙඩ් දාල තිබ්බේ උඹ මුස්ලිම් එකෙක් නෙමෙයි කියලා පෙන්නන්න..
ඒත් උඹේ කමෙන්ට්ස් වලින් උඹ මුස්ලිම් කියල පේනවා.

මෙතෙක් මා දරු විශ්වාසය අන්ද බව පෙර දින රාත්ත්‍රියෙ මට පසක් වීම ගන එක් ලෙසකින් මම සතුටු වෙමි. මා සිතා සිටියෙ මුස්ලිම් ජන වර්ගයා විනීත දහමි ජන කොටසක් ලෙස. නමුත් ඔඋන් තරම් පහත් කොටසක් මෙ ලොව වෙත්නම් ඔඋන් නිරයෑ සිටින යක්ශයන්ම විය යුය්හුය. දයාබර එලකිරි සහොර්දර වරුනි මා අතින් සිදුවු වෑරද්දට කමා කල මෑනවී.

…මෙයට,
I-Say-No

ඒත් උඹ තවමත් මුස්ලිම් අයට සපෝර්ට් බව උඹේ මේ පහල තියන කමෙන්ට් එකෙන් පේනවා.

එහෙනම් උබල කොහොමඩ ලන්කාවෙ එන්දගෙන "Sharia Law" හරි හො වරදි කියන්නෙ. එකත් එතකොට සෞදි උන් අගම අදහන ක්‍රමයක් කියල කෙනෙකුට තර්ක කරන්න පුලුවන්නෙ?
උඹ ඉස්සල්ලාම උඹ මුස්ලිම් අයට විරුද්ධ බව පෙන්නන්න හැදුවා..
ඊට පස්සේ බුදු දහමට අපහාස කරන්න පටන් ගත්තා...:lol::lol:
 
Last edited:
Jan 2, 2013
500
25
0
ඉතිං අල්ලගෙ විදියට හදල යවන්න කියපං.europe වල market එකේ ඔයිට වඩා විකිනෙනව :lol::lol::lol::lol:

එ යකාගෙ ෆොටො එකක් වත් නැනෙ බන්. තිබුනනම් අනිව මම පෙයස් බැරිනම් ඇබුල් දොඩම් හරි හදනවා.
 
Jan 2, 2013
500
25
0
උඹේ අරමුණ බුදු දහමට අපහාස කිරීම.
බුදු දහමට අපහාස කලහම බෞද්ධයෝ උඹේ ආගමට අපහාස කරනවා රිටර්න් එකක් විදියට.
එතකොට උඹට අවුල්.
ඒකයි උඹ තමුන්ගේ ආගම මුස්ලිම් කියල කියන්නේ නැත්තේ..

උඹ මුස්ලිම් අයට බැනලා ත්‍රෙඩ් දාල තිබ්බේ උඹ මුස්ලිම් එකෙක් නෙමෙයි කියලා පෙන්නන්න..
ඒත් උඹේ කමෙන්ට්ස් වලින් උඹ මුස්ලිම් කියල පේනවා.

ඒත් උඹ තවමත් මුස්ලිම් අයට සපෝර්ට් බව උඹේ මේ පහල තියන කමෙන්ට් එකෙන් පේනවා.

උඹ ඉස්සල්ලාම උඹ මුස්ලිම් අයට විරුද්ධ බව පෙන්නන්න හැදුවා..
ඊට පස්සේ බුදු දහමට අපහාස කරන්න පටන් ගත්තා...:lol::lol:

මට ඔයෙ මොඩ අගම් කහබිලිය වගෙ.. පිස්සු වැඩ. එත් උබලගෙ කැමත්තක්. උබට අදහන්න අඉතිය තියනව වගෙම මටත් තියනවා මගෙ කැමත්ත නිදහසෙ කියන්න.
 
Last edited:

අහස

Member
Dec 14, 2012
163
16
0
ඔකෙන් බං අපිට අපහසයක්නේ වෙන්නේ....උඹ ගොන් විදිහට දකින්න එපා බං.ඕක වැරදි දෙයක්:growl:
 
Jan 2, 2013
500
25
0
අහස;14267829 said:
ඔකෙන් බං අපිට අපහසයක්නේ වෙන්නේ....උඹ ගොන් විදිහට දකින්න එපා බං.ඕක වැරදි දෙයක්:growl:

machan, methana waradda mam post karapu ekada meka naththam me china meka hadapu ekada?
 
අහස

Member
Dec 14, 2012
163
16
0
machan, methana waradda mam post karapu ekada meka naththam me china meka hadapu ekada?
:D
මේහෙම දෙයක් තියනවා වෙන මොකක් හරි මොලඩ් එකක් හැදුවනම් හරි.....බුද්ධ ප්‍රතිමාව වගේ නැතුව....කිව්වත් වාගේ ඔය විදිහට ‍ලංකාවේ හොඳ මාර්කට් එකක් හදවන්න පුළුවන්.හැබයි ඔය පින්තුර වලින් අදහස් වෙන්න බුදු පිළිමේ කෑවා වාගේ වැඩක් නේ බං...:(

හැබයි ඉතින් චිනා කරලා තියන වැඩේනම් වැරදි.................:growl::eek:.....බුද්ධ ප්‍රතිමාව මොල්ඩ් එකක් කරපු එක...........හැබයි එක තියෙන්නේ අපේ බුදු පිළිමෙත් නෙමේයි..:Dමෙනවා උනත් එක හොඳ නැති වැඩක්..වෙන මොල්ඩ් එකක හදා ගත්තා නම් හරි.....:)
 
gaveshi

Member
May 13, 2009
129
38
0
S7300011.jpg

ළගින්වත් තියන්න බැහැ.:cool: හැබැයි ආදී කාලේ ඉදල මිනිස්සු විවිධ දේවලින් පිළිම නෙලීම කළා. ඒ ගොවියාට ඕන වුනේ හිතේ ගෞරවයෙන් ඇදිච්ච රූපේ මෙලෙස සකස් කිරීම වෙන්නත් පුළුවන්. ඉස්සර කාලේ කතාවක් තියෙනවා ස්වාමීන්වහන්සේ නමක් දැකපු කාන්තාවක් හිතේ ගෞරවයට එවෙලේම වැද වැටිලා තියෙනවා අතේ තිබ්බ ඉදල ඒ හාමුදුරුවන්ගේ ඇගට හේත්තු කරලා. කතාවේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ. ඒත් සැබෑවටම ඊට කිට්ටු වැරදීම් මිනිසුන්ගෙන් වෙන්න පුළුවන්.