අලුත් නපුන්සක පරපුර
...
ඔවුන්ගේ අලුත්ම කොන්ත්‍රාත්තුව තමයි රණවිරුවන්ට මඩ ගැසීම. "යුද්ධයේ වීරයන් නොමැත" , "යුද ජයග්‍රහණයේ පලක් නැත" , "යුද්ධයෙන් සිවිල් වැසියන් ඝාතනය විය" ආදී තේරුම් එන විදිහේ පෝස්ටර් පළ කරමින් රණවිරුවන් යනුත් තවත් මැරයන් පිරිසක් කියලා සමාජ ගත කරන එකයි ඔවුන්ගේ වැඩේ.
එදා නිකම්ම "ආමි කාරයා" ලෙස නම් දරා සිටි හමුදා සෙබලාව "රණවිරුවා" නමින් ජාතියේම ගරු බුහුමනට පත් කිරීමට ගත් වෙහෙස මොවුන් එක රැයින් ආපසු හරවන්නයි හදන්නේ.
2009 මැයි 18 ට කළින් අපේ රටේ මිනිස්සු හිටපු හැටි නොදන්න කජු කිරි කොල්ලන් ඒවාට රැවටිලා, ප්රභාකරන් යනුත් මනුස්සයෙක් කියාගෙන අපිට "ලොරි ටෝක්" දීගෙන එනවා ඔබත් ෆේස්බුක් එකේ දකින්න ඇති.
අලුත් පරපුර නැමැති පාදඩයන්ගේ කතා දකිද්දී රණවිරුවන්ගේ මානුෂික මෙහෙයුම අවසාන නෑ කියලා හිතෙනවා.
පහුගිය ජනාධිපතිවරණ කාලෙ මාධ්‍ය සාකච්චාවක් තියලා ලැම්බෝගිණියක් නෑ කියලා අඩපු මන්ධ මානසික කොල්ලා මතකද ? තමන් ශ්‍රී ලංකාවෙ ජාතක කලෙ තමන්ගෙ බෙල්ල මිරිකලා මරලා දාන්න තිබුණා නේද කියලා මෙයා ඇඩුවා !.
මෙයාග නම #ජගත්_මනුවර්ණ !.
යුද්ධයෙන් මියගිය සියලුම දෙනා සමරනවා යැයි කියමින් #ප්රභාකරන් ඇතුලු කොටින්ට ඉටිපන්දම් පත්තු කරන්න යන " #අලුත් පරපුර " කියන #ඩයස්පෝරාවෙන් යැපෙන #NGO එකෙ මෙයත් සාමාජිකයෙක් !.
ඩයස්පෝරාවට කඩෙ යන නිසා ඩයස්පොරාවෙන් මෙයාට ලැම්බොගිණියකුත් අරන් දෙන්නම් කීවාලු !.