අලුත් පනතේ තේරුම මොකද්ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කරන එක නම් දේශපාලකයෝම තමා කරන්න ඕන ඔය බොරු පනත් වලින් නම් බැ.

    ස්විස් ගිණුම් වල තියන සල්ලි , වෙන රටවල තියෙන දේපල විකුනලා රටට අවශ්‍යම වෙලේ ගෙනාව නම් රටේ සංචිත නිකම්ම ශක්තිමත් වෙනවා. ලෝකේ වටේ හිගකකා ගියා කියලා බැ නේ.

    රටට ආදරේ මිනිස්සු / රටට ආදරේ නැති මිනිස්සු කියල කොටස් දෙකක් බෙදනවා නේ. දැන් බලා ගන්න හොදම වෙලාව.

    ද්විත්ව පුරවැසියෝ ඉන්නවා කියන්නේ ඉතින් රට පාලනය කරන්න , විදේශ දෙපලත් ගොඩක් ඇති නේ :rolleyes:

    රටට ආදරේට වෙන රටවල ඔක්කොම දාල රස්සා අත හැරලා ඇවිත් රට වෙනුවෙන් කාලය කැප කරන එක අනික්වා කැප කරන එක මහා ලොකු දෙයක් නෙවේ නේ