රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කරන එක නම් දේශපාලකයෝම තමා කරන්න ඕන ඔය බොරු පනත් වලින් නම් බැ.
ස්විස් ගිණුම් වල තියන සල්ලි , වෙන රටවල තියෙන දේපල විකුනලා රටට අවශ්‍යම වෙලේ ගෙනාව නම් රටේ සංචිත නිකම්ම ශක්තිමත් වෙනවා. ලෝකේ වටේ හිගකකා ගියා කියලා බැ නේ.
රටට ආදරේ මිනිස්සු / රටට ආදරේ නැති මිනිස්සු කියල කොටස් දෙකක් බෙදනවා නේ. දැන් බලා ගන්න හොදම වෙලාව.
ද්විත්ව පුරවැසියෝ ඉන්නවා කියන්නේ ඉතින් රට පාලනය කරන්න , විදේශ දෙපලත් ගොඩක් ඇති නේ
රටට ආදරේට වෙන රටවල ඔක්කොම දාල රස්සා අත හැරලා ඇවිත් රට වෙනුවෙන් කාලය කැප කරන එක අනික්වා කැප කරන එක මහා ලොකු දෙයක් නෙවේ නේ