Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් පරපුරේ ඩොලර් කාක්කෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් පරපුරේ ඩොලර් කාක්කෝ

-උපුටා ගැනීමකි-

බුද්ධාගමටයි හාමුදුරුවොන්ටයි පොත් ලියාගෙන ගහපල්ලා. බයිබලේටයි කුරාණයටයි අත තිබ්බ දාට තමයි රැඩිකල් උන් හොම්බෙන් යන්නෙ.

රැඩිකල් යැයි සිතා සිටින ඇත්තන් සහ රැඩිකල් නොවන සාම්ප්රධායික මිනිසුන් යන දෙපාර්ශවයම විශ්වාස කරමින් සිටින මුලාව නම් රැඩිකල් කම යනු නිර්භීතභාවයක් බවය. රැඩිකල් බව සහ රැඩිකල් මිනිසුන් අමුතු බව අප කවුරුත් පිළිගත යුතු ඇත්තකි. එහෙත් ඔවුන් බිියගුල්ලන්ය.

ඔවුන් විවේචනය කරන්නේ තමන්ගේ අම්මා තාත්තා අයත් ආගම පමණි. තමන්ගේ අම්මා තාත්තා අයත් සංස්කෘතිය පමණි. තමන්ගේ අම්මා තාත්තා අයත් සමාජය පමණි. අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවන් මොනවා කීවත් දුක දරාගෙන අසා සිටිනවා විනා දරුවන්ව මරන්නට යන්නේ නැත. ඒ ඉවසීම නිසා වන තමන්ගේ ආරක්ෂාව නිර්භීත භාවයක් සේ වටහා ගන්නා මේ රැඩිකල් යැයි කියාගන්නා මිනිසුන් ගෙදරදී විඳි අත්දැකීම සමාජයට මුදා හරින්නට එති. එහෙත් ඔවුන් කිසිම කිසි විටක තමන්ට නෑ කමක් ඇති ආගමට දහමට සහ සංස්කෘතියකට හැරෙන්නට වෙනත් කිසිවකට අත නොතියති.

බුදු දහම විවේචනය කරන සිංහලකමට ගරහන විවේචනය කරන රැඩිකල් පඩත්තලයින් සියලූම දෙනා සිංහල බෞද්ධ පවුල් තුලින් පැවැත එන දරුවන්ය. ඔවුන්ගේ රැඩිකල් සන්තාන රේඩාර් තරංග වලට හසු වන්නේ බුදුන් පමණි. භික්ෂූන් පමණි. තෙල් මල් පහන් පමණි. බෝධි පුජා සහ බෝ ගස් පමණි. සිංහල කම පමණි. බෞද්ධ කම පමණි. සැබෑ රැඩිකල් මතවාදය යනු සමස්ත සමාජ ස්තරයම විනිවිද දැකීමය. ආගම් නම් ආගම් සියල්ල විනිවිද යෑමය. ජාතීන් නම් ජාතීන් සියල්ලම විනිවිද යෑමය.

එසේ නැතිව මේ රැඩිකල් පිරිස් තමන්ගේම ආගමට ජාතියට අම්මාගේ තාත්තාගේ සංස්කෘතියට අවමන් කරන්නේ ඇයි. මොවුන් බයය. ඔවුන් බෞද්ධ සංස්කෘතිය සහ භික්ෂුත්වය විවේචනය කරන්නේ ඉස්ලාම් දහම හෝ කතෝලික දහම හෝ හින්දු දහම 100% ක්ම නිවැරදි යැයි සිතාගෙනද. ඒවායේ පූජකවරු 100% ක්ම නිවැරදි යැයි සිතාගෙනද. සෑම ආගමකම මෙන්ම ආගමික සංස්කෘතියකම අඩුපාඩු නැතුවා නොවේ. පන්සලේ මල් පහන් පුජා කරන එකත්, බෝධි පුජා පවත්වන එකත්, ආධාර එකතු කර පන්සල් දියුණු කරන එකත් වැරදි බව මොවුන් කියන්නේ පල්ලි වල ඉටිපන්දම් දැල්වෙන බව නොදැනද.

හාමුදුරුවෝ බෙන්ස් එකෙන් නිවන් වඩිතැයි කියන්නේ වෙනත් ආගමික පුජක තුමන්ලා පයින් යනවා යැයි සිතාගෙනද. නැත. මොවුන් මේ සියල්ලල හොදින් දනියි. එහෙත් බුදු දහමට සහ සිංහල කමට ගරහන්නේ බෞද්ධයින්ගෙන් බොහෝ දෙනා මේවා දැක දැක නිහඩව සිටිනා නිසාය. ඉස්ලාම් දහම ගැන හෝ මුස්ලිම් ජාතිය ගැන හෝ කුරානය ගැන හෝ පල්ලිය සහ බයිබලය ගැන මොවුන් මේ විවේචන නොකරන්නේ ඒවා කලොත් හොම්බෙන් යන්නට වෙන නිසාය. ඇත්තටම මේ බියගුළු රැඩිකල් නාකි ඉලන්දාරීන් චන්ඩින් සේ අඩෝ කියන්නේ අතිශයින් මෘදු සමනල් හඩකිනි. ඉතින් එන්න මේ මල් පැණි ඔබටය. බොන්න. අපිට විතරක් බනින්න. නැත්තං කන්න වෙයි. අනුකම්පාව හිමිවේවා....

- සමන් එදිරිමුණි -

[QUOTE="banda065, post: 23731038, member: 27834"] [b]අලුත් පරපුරේ ඩොලර් කාක්කෝ[/b] [COLOR="Blue"][SIZE="4"]-උපුටා ගැනීමකි- බුද්ධාගමටයි හාමුදුරුවොන්ටයි පොත් ලියාගෙන ගහපල්ලා. බයිබලේටයි කුරාණයටයි අත තිබ්බ දාට තමයි රැඩිකල් උන් හොම්බෙන් යන්නෙ. 🤔😜😂 රැඩිකල් යැයි සිතා සිටින ඇත්තන් සහ රැඩිකල් නොවන සාම්ප්රධායික මිනිසුන් යන දෙපාර්ශවයම විශ්වාස කරමින් සිටින මුලාව නම් රැඩිකල් කම යනු නිර්භීතභාවයක් බවය. රැඩිකල් බව සහ රැඩිකල් මිනිසුන් අමුතු බව අප කවුරුත් පිළිගත යුතු ඇත්තකි. එහෙත් ඔවුන් බිියගුල්ලන්ය. ඔවුන් විවේචනය කරන්නේ තමන්ගේ අම්මා තාත්තා අයත් ආගම පමණි. තමන්ගේ අම්මා තාත්තා අයත් සංස්කෘතිය පමණි. තමන්ගේ අම්මා තාත්තා අයත් සමාජය පමණි. අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවන් මොනවා කීවත් දුක දරාගෙන අසා සිටිනවා විනා දරුවන්ව මරන්නට යන්නේ නැත. ඒ ඉවසීම නිසා වන තමන්ගේ ආරක්ෂාව නිර්භීත භාවයක් සේ වටහා ගන්නා මේ රැඩිකල් යැයි කියාගන්නා මිනිසුන් ගෙදරදී විඳි අත්දැකීම සමාජයට මුදා හරින්නට එති. එහෙත් ඔවුන් කිසිම කිසි විටක තමන්ට නෑ කමක් ඇති ආගමට දහමට සහ සංස්කෘතියකට හැරෙන්නට වෙනත් කිසිවකට අත නොතියති. බුදු දහම විවේචනය කරන සිංහලකමට ගරහන විවේචනය කරන රැඩිකල් පඩත්තලයින් සියලූම දෙනා සිංහල බෞද්ධ පවුල් තුලින් පැවැත එන දරුවන්ය. ඔවුන්ගේ රැඩිකල් සන්තාන රේඩාර් තරංග වලට හසු වන්නේ බුදුන් පමණි. භික්ෂූන් පමණි. තෙල් මල් පහන් පමණි. බෝධි පුජා සහ බෝ ගස් පමණි. සිංහල කම පමණි. බෞද්ධ කම පමණි. සැබෑ රැඩිකල් මතවාදය යනු සමස්ත සමාජ ස්තරයම විනිවිද දැකීමය. ආගම් නම් ආගම් සියල්ල විනිවිද යෑමය. ජාතීන් නම් ජාතීන් සියල්ලම විනිවිද යෑමය. එසේ නැතිව මේ රැඩිකල් පිරිස් තමන්ගේම ආගමට ජාතියට අම්මාගේ තාත්තාගේ සංස්කෘතියට අවමන් කරන්නේ ඇයි. මොවුන් බයය. ඔවුන් බෞද්ධ සංස්කෘතිය සහ භික්ෂුත්වය විවේචනය කරන්නේ ඉස්ලාම් දහම හෝ කතෝලික දහම හෝ හින්දු දහම 100% ක්ම නිවැරදි යැයි සිතාගෙනද. ඒවායේ පූජකවරු 100% ක්ම නිවැරදි යැයි සිතාගෙනද. සෑම ආගමකම මෙන්ම ආගමික සංස්කෘතියකම අඩුපාඩු නැතුවා නොවේ. පන්සලේ මල් පහන් පුජා කරන එකත්, බෝධි පුජා පවත්වන එකත්, ආධාර එකතු කර පන්සල් දියුණු කරන එකත් වැරදි බව මොවුන් කියන්නේ පල්ලි වල ඉටිපන්දම් දැල්වෙන බව නොදැනද. හාමුදුරුවෝ බෙන්ස් එකෙන් නිවන් වඩිතැයි කියන්නේ වෙනත් ආගමික පුජක තුමන්ලා පයින් යනවා යැයි සිතාගෙනද. නැත. මොවුන් මේ සියල්ලල හොදින් දනියි. එහෙත් බුදු දහමට සහ සිංහල කමට ගරහන්නේ බෞද්ධයින්ගෙන් බොහෝ දෙනා මේවා දැක දැක නිහඩව සිටිනා නිසාය. ඉස්ලාම් දහම ගැන හෝ මුස්ලිම් ජාතිය ගැන හෝ කුරානය ගැන හෝ පල්ලිය සහ බයිබලය ගැන මොවුන් මේ විවේචන නොකරන්නේ ඒවා කලොත් හොම්බෙන් යන්නට වෙන නිසාය. ඇත්තටම මේ බියගුළු රැඩිකල් නාකි ඉලන්දාරීන් චන්ඩින් සේ අඩෝ කියන්නේ අතිශයින් මෘදු සමනල් හඩකිනි. ඉතින් එන්න මේ මල් පැණි ඔබටය. බොන්න. අපිට විතරක් බනින්න. නැත්තං කන්න වෙයි. අනුකම්පාව හිමිවේවා.... - සමන් එදිරිමුණි -[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom