අලුත් පරපුර ගෑන මානි ගෙ අනාවෑකිය !!!!!!!!

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අලුත් පරපුර ගෑන මානි ගෙ අනාවෑකිය !!!!!!!!

    වසර හයකට පෙර සුන්දර නිහතමානි ද මැල් කියූ අනාවැකියේ සත්‍යතාවය නියමිත කාලයටත් කලින් සනාථ වන අයුරු නිරීක්ෂණය කලහැකිය. එහෙත් මෙරට ජාතීන් අතර සමඟිය දැකීමට ඔහුගේ මුනුබුරාට පවා හැකිවේදැයි සැක සහිතය.

    Picture4.png

    source http://worldbeyondworld.blogspot.com/2015/05/blog-post_18.html
    :no::no:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    සහතික ඇත්ත. දැනටමත් එලකිරි එකේම කී දෙනෙක් මේ විදියට ඉන්නවද... එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ "ප්‍රභාකරන් මහින්දට වැඩිය හොදයි" කියල.:)
     
    • Like
    Reactions: sarika406

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    අඩො කතාව දෑක්කම ඈඩෙනවා. ඈත්තම කතාව ලියලා තියනවා. දුක තමා සින්හලු.
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    සහතික ඇත්ත. දැනටමත් එලකිරි එකේම කී දෙනෙක් මේ විදියට ඉන්නවද... එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ "ප්‍රභාකරන් මහින්දට වැඩිය හොදයි" කියල.:)

    :yes::yes:
     
    • Like
    Reactions: sarika406

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    ඔය මානිත් එක්ක අපි මාධ්‍ය කරපු මිනිස්සු.
    අපි දන්නවා තිලංගත් එක්ක මහින්දට සට්ටඹිකන් කරපු විදිහ.

    සාධාරණ මාධ්‍ය සදාචාරයක් නැති මේ අවජාතකයා මොනවාද දැන් මේ දාන ගොන් පාට්.
     
    • Like
    Reactions: ruwantheekshana

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔය මානිත් එක්ක අපි මාධ්‍ය කරපු මිනිස්සු.
    අපි දන්නවා තිලංගත් එක්ක මහින්දට සට්ටඹිකන් කරපු විදිහ.

    සාධාරණ මාධ්‍ය සදාචාරයක් නැති මේ අවජාතකයා මොනවාද දැන් මේ දාන ගොන් පාට්.

    මානි කියන්නෙ හොද ප්‍රසිද්ද පත්තරකාරයෙක් ලන්කාවෙ ගොඩක් අය මානි ගෑන අහල තියනවා. එයත් එක්ක මාඩ්ය් කරපු උබ ගෑන අපි අහලවත් නෑ ඉතින් උබෙ මාද්ය සේවය අදුරගන්නත් එක්ක දාපන්කො උබ කරපු artical 2ක3ක්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය මානිත් එක්ක අපි මාධ්‍ය කරපු මිනිස්සු.
    අපි දන්නවා තිලංගත් එක්ක මහින්දට සට්ටඹිකන් කරපු විදිහ.

    සාධාරණ මාධ්‍ය සදාචාරයක් නැති මේ අවජාතකයා මොනවාද දැන් මේ දාන ගොන් පාට්.

    dan dapu post ekak newei labbo :lol::lol::lol:
    oka 2009 dapu ekak...

    ube puke madye :lol::lol::lol:
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    dan dapu post ekak newei labbo :lol::lol::lol:
    oka 2009 dapu ekak...

    ube puke madye :lol::lol::lol:

    ඉතින් මං කිවුව එකේ මොකක් හරි වරදක් තියනවද.

    ජීවිතේට කතුවැකියක් ලිවුවේ නැති, ඔය තීරුව විතරක් නිසා ජනප්‍රිය වෙච්ච එකෙක් මු.
    ඔය තීරුව ඇර වෙන මොනවාද මෑන් පත්තර රස්සාවේ කලේ කියපන් බලන්න.

    ලක්බිම පත්තරේ කෑවේ ඔය මිනිහා තමයි.
    දැන් නම් තිස්ස ප්‍රේමසිරි මොනවා හෝ හොඳක් කරයි කියල බලාපොරොත්තුවක් තියනවා.
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    මානි කියන්නෙ හොද ප්‍රසිද්ද පත්තරකාරයෙක් ලන්කාවෙ ගොඩක් අය මානි ගෑන අහල තියනවා. එයත් එක්ක මාඩ්ය් කරපු උබ ගෑන අපි අහලවත් නෑ ඉතින් උබෙ මාද්ය සේවය අදුරගන්නත් එක්ක දාපන්කො උබ කරපු artical 2ක3ක්.

    තෝ හිතන් ඉන්නේ N sriyanthe කියන්නේ මගේ ඇත්ත නම කියලද.

    මේක fake account එකක් ගංබිජ්ජෝ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකා මේ කොහේ හරි කටු ලෙවකන බල්ලෙක් බං
    මූයි අපියි දන්නා මාධ්‍ය
    අනේ *කේ:lol::lol::lol:

    :lol: මේකේ කලිනුත් එකෙක් හිටිය අවනත ආටිගට බන බන. පත්තරේක වැඩ කරනවා කියල කිවුවේ ඇහුවම. එත් අන්තිමට පොඩි කොල්ලෙක්ද කොහෙද ඒලෙවල් කරන. මානි රසවත්ව ලියන එකෙක් පක්ෂග්‍රාහී උනාට ඔහොම බනින්න වටින්නේ නැහැ මානිට. :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :lol: මේකේ කලිනුත් එකෙක් හිටිය අවනත ආටිගට බන බන. පත්තරේක වැඩ කරනවා කියල කිවුවේ ඇහුවම. එත් අන්තිමට පොඩි කොල්ලෙක්ද කොහෙද ඒලෙවල් කරන. මානි රසවත්ව ලියන එකෙක් පක්ෂග්‍රාහී උනාට ඔහොම බනින්න වටින්නේ නැහැ මානිට. :)

    මානි ගේ දේශපාලන දර්ශනය මොකක් උනත් මේ කොලමේ ලියලා තියෙන දේ බොරු නෙවෙයි කියල අපිට අද ඇස් පනාපිටම පේන්න තියෙනවනේ.
    එකම වෙනස අවුරුදු විසි ගානක් බලන් ඉන්න වෙන්නේ නැති එකයි:(