අලුත් පැණියක් ඇවිල්ලා !

dilann

Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක

    තුන්වැනි රැල්ලට පලමු පැණිය හරියන්නේ නෑ.. අලුත් එකක් හැදුවා..- ධම්මික බණ්ඩාර

    කොරෝනා වෛරසය සදහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය නිෂ්පාදනය නවතන්නැයි කිසිවකු තමන්ට දන්වා නැතැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
    එහ ඖෂධය මෙම වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා නිෂ්පාදන කල හැකි වන සේ බලපත්‍රයක් රජය විසින් තමන්ට ලබාදී ඇතැයිද ඔහු පැවසීය.
    එම කාලය තුළ තමන් බෙහෙත නිෂ්පාදනය කරන බවත් සොයාගෙන පැමිණෙන අයට ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.
    ඒ මහතා මෙසේද පැවසීය.

    ”මම නිෂ්පාදනය කරන ලද මෙම බෙහෙත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හා වතුපිටිවල රෝහලේදී බටහිර වෛද්‍යවරුන් විසින් කරන ලද සායනික පරීක්ෂණවලදී අසමත් වුණේ නැහැ. මෙම සායනික පරීක්ෂණ කමිටුවේ මමත් සාමාජිකයෙක්. නමුත් මාව කිසිම දවසක කැඳවා නැහැ. එම නිසා අනුරාධපුරයේ රෝහලේ කරන ලද මෙම සායනික වාර්තාව මම පිළි ගන්නේ නෑ.

    මම ආයුර්වේදයට ගොස් මගේ බෙහෙත දුන්නාම කුඩා කුප්පිවලට දාලා ගත්තා. එය අහවර වන තෙක් මම සිටියෙත් නැහැ. මේ බෙහෙත පාවිච්චි කරන විට මස් මාංශ ගන්න එපා කිව්වා. මේක ආධ්‍යත්මික බෙහෙතක්. ඒ නිසා නිවැරදි පිළිවෙළට කරන්න ඕනෑ. මස් මාළු කාපු අයට දීලා මේක පරීක්ෂණ කරන්න ඇති. එහෙම වුණොත් මේකේ පළයක් නැහැ. මම විටින් විට අනුරාධපුරයෙන් ඇහුවා මොකද තත්ත්වය කියලා. නමුත් කිසිම තොරතුරක් දුන්නේ නැහැ.

    තුන්වන රැල්ලට මෙම බෙහෙත ගැළපෙන්නේ නැහැ. ඒකට වෙනම බෙහෙතක් දීලා තිබෙනවා :baffled: . ඒක අපි තවම එළියට දැම්මේ නැහැ. මට ගෞරව නාම ඕනෑ නැහැ. මට කෙනෙහිලිකම් කරන්න එපා. මට ඕනෑ රෝගීන් සුව කරන්න. මට ඕනෑ මේ වසංගතයෙන් රට මුදා ගන්න”

    WLhQUAvm.jpg
     

    HmNRazor

    Well-known member
  • කොරනා වලින් ආතල් ගන්න රටවල් අරන් බැලුවොත් අපි ලොවෙත් එක . :rofl:
    බලපන් හෙට අනිද්දා ආපහු පොලිම් වල ඉන්නෙ නැද්ද කියල අපේ උන් ඔය අලුත් පැණි සීන් එකත් ගන්න!! හැමිනේෂන් one nation ඉතින්
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වෙෙරස් ඵකක් පැණියකින් තියා වැක්සීන් ඵකකින්වත් හැදෙන ඵක නවත්තන්න බෑ කියල අැයි ලංකාවෙ ඉන්න ගොබ්බයොන්ට තේරෙන්නෙ නැත්තෙ..මුන්ට අඩු ගානෙ කොමන් සෙන්ස් වත් නැද්ද..

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 හිඟන පොන්නයෝ මෙහෙ වරෙන්.
    තව බෝතලයක් තියෙනවා මාර්කට් කරන්න. 😂


    කසිප්පුවොන්ට මොන පැනිද...😂 ...ඊයේ wife එක්ක හිඟමනේ ගියාද 🖖
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කසිප්පුවොන්ට මොන පැනිද...😂 ...ඊයේ wife එක්ක හිඟමනේ ගියාද 🖖


    කසිප්පුව උඹේ තත්තානේ පොන්ස්. 😂

    උඹ මේකේ පොස්ට් ගහද්දි නාවල හන්දියේ හිඟන ගමන් පාරේ යන ගෑනුන්ට සරම උස්සන ඩයල් එක මතක නැද්ද? 😂

    අර හිඟන ජානෙන් ළමයි හදල උන් දවසේ ගාන හොයන්න දෙමල පොර කියන විදියට පොස්ට් ගහන්නේ? 🙈😂
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කසිප්පුව උඹේ තත්තානේ පොන්ස්. 😂

    උඹ මේකේ පොස්ට් ගහද්දි නාවල හන්දියේ හිඟන ගමන් පාරේ යන ගෑනුන්ට සරම උස්සන ඩයල් එක මතක නැද්ද? 😂

    අර හිඟන ජානෙන් ළමයි හදල උන් දවසේ ගාන හොයන්න දෙමල පොර කියන විදියට පොස්ට් ගහන්නේ? 🙈😂

    මම කිව්වද උඹ කසිප්පුව කියල ...කොල්ලෝ තමයි මට msg එව්වේ උඹේ පව්ලේ business එක කසිප්පු කියල ...ඒ පුරුද්දටලු උඹ free beer හොයන්නේ ... කූඩෑල්ලව මෙට්ටේ තියන්න බෑනේ.... 🪱🪱🪱🪱😂🖖
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මම කිව්වද උඹ කසිප්පුව කියල ...කොල්ලෝ තමයි මට msg එව්වේ උඹේ පව්ලේ business එක කසිප්පු කියල ...ඒ පුරුද්දටලු උඹ free beer හොයන්නේ ... කූඩෑල්ලව මෙට්ටේ තියන්න බෑනේ.... 🪱🪱🪱🪱😂🖖
    අනිත් ත්‍රෙඩ් එකේ උත්තර නැති වුනා විතරයි දැන් මෙන්න මේ ට්ත්‍රෙඩ් එකට පැනලා ලොල් 😂😅

    ජනපතිගේ නියමයෙන් මුඛ ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.!
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම කිව්වද උඹ කසිප්පුව කියල ...කොල්ලෝ තමයි මට msg එව්වේ උඹේ පව්ලේ business එක කසිප්පු කියල ...ඒ පුරුද්දටලු උඹ free beer හොයන්නේ ... කූඩෑල්ලව මෙට්ටේ තියන්න බෑනේ.... 🪱🪱🪱🪱😂🖖

    මේකේ හිඟන්නෙ කවුද පොන්ස්?

    උගේ තාත්තා තමයි නාවල හන්දියේ ගනුන්ට සරම උස්ස උස්ස පාරේ හිඟල කණුවේ බුදියන කසිප්පුව.

    දැන් පටලැවිල්ල ලිහුනද? 😂😂

    IMG_0257 2.JPG
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකේ හිඟන්නෙ කවුද පොන්ස්?

    උගේ තාත්තා තමයි නාවල හන්දියේ ගනුන්ට සරම උස්ස උස්ස පාරේ හිඟල කණුවේ බුදියන කසිප්පුව.

    දැන් පටලැවිල්ල ලිහුනද? 😂😂

    View attachment 123821


    ඔය සෙනල්ගේ පොන්න වැඩනේ කසිප්පුවෝ...ඕකට thread එකක් ඇති හොයල බලාගනින් ...

    ඉතින් දැන් උඹේ දේවල් මේකේ උඹම දාපුවනේ ...ඇයි කියපන්කො free beer හිඟන්නෙ 😂🖖
     
    • Haha
    Reactions: 2osama