Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
අලුත් බඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් බඩුවක් කිව්වට මේක බඩුවක් නෙමෙයි බයික් එකක් බයික් එකක් කිව්වට හීරෝ hastur 620cc එකක් . පෙනුමෙන් නම් මාරම ලස්සනයි. බෝඩ් ඩිසයින් එක එහෙම අනිත් හීරෝ බයික් වලට වඩා ගොඩක් වෙනස්.

මේකේ ඩුවේල් ඩිස්ක් බ්රේක් පද්දතියක් මේකට තියනවා. මේකේ 620cc තරම් විශාල මෝලක් වගේම වේග 6කින් සමන්විත ගියර් පද්දතියක් තියනවා. මේකේ තියෙන්නේ සිලින්ඩර් දෙකක ලික්විඩ් කුල් ෆෝ ස්ට්‍රෝක් එන්ජින් එකක් ඒ වගේම මාරම ලස්සන ඇලෝ විල් ඩිසයින් එකක් තියෙන්නේ

මේ වන්ඩියේ බර කිලෝ 160 වගේ වෙනවා. මේකේ පෙට්‍රල් ටැංකිය ලීටර් 15 තරම් විශාල එකක්. මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක 130mm ඒ කියන්නේ චෙන්ටි මීටර් 13 වගේ තියනවා. මේක රේස් පදින්නම හදපු එකක් මේකේ චැසියත් ඩිසයින් කරලා තියෙන්නේ රේසින් බයික් එකක විදියටමයි.

මේකේ ඩිස්ක් බ්රේක් ගැන කතාකලොත් 300 mm ඒ කියන්නේ 30 cm තරම් විශාල ඩිස්ක් එකක් පාවිචි කරලා තියෙන්නේ මේකේ ඉස්සරහ ඩිස්ක් දෙකක් පාවිචි කරලා තියනවා (එකට කියන නම දන්නේ නැ). පිටි පස්සට 220 mm ඩිස්ක් එකක් පාවිච්චි කරලා තියනවා.

මේකේ සස්පෙන්ෂන් ගැන කිව්වොත් මේක පිටි පස්ස මොනෝ ෂෝක් තියෙන්නේ ඇජස්ට් කරන්නත් පුළුවන් ඉස්සරහ ටෙලස්කොපි එක කණපිට ගහල තියෙන්නේ.

මේකේ උස මහත කිව්වොත් මේක 1120 mm උසයි පළල 820 mm තියන මේක 1015 mm දිගයි මටනම් හිතෙන්නේ මේක ටිකක් ලොකු හොද පෙනුමක් තියන ලස්සන වන්ඩියක් .

මේකේ ලයිට් එහෙම දර්කන් තරම් නැති උනත් ගොඩක් ලස්සනයි

අම්මෝ ඇති බන් අත රිදෙනවා.

[QUOTE="http://, post: 17972110, member: 511382"] [CENTER][IMG]https://pbs.twimg.com/media/BlXLHmVCEAA68Zt.png[/IMG][/CENTER] [SIZE="4"]අලුත් බඩුවක් කිව්වට මේක බඩුවක් නෙමෙයි බයික් එකක් බයික් එකක් කිව්වට හීරෝ hastur 620cc එකක් . පෙනුමෙන් නම් මාරම ලස්සනයි. බෝඩ් ඩිසයින් එක එහෙම අනිත් හීරෝ බයික් වලට වඩා ගොඩක් වෙනස්. [/SIZE] [CENTER][IMG]http://i.ytimg.com/vi/yhuKJecTMGU/hqdefault.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේකේ ඩුවේල් ඩිස්ක් බ්රේක් පද්දතියක් මේකට තියනවා. මේකේ 620cc තරම් විශාල මෝලක් වගේම වේග 6කින් සමන්විත ගියර් පද්දතියක් තියනවා. මේකේ තියෙන්නේ සිලින්ඩර් දෙකක ලික්විඩ් කුල් ෆෝ ස්ට්‍රෝක් එන්ජින් එකක් ඒ වගේම මාරම ලස්සන ඇලෝ විල් ඩිසයින් එකක් තියෙන්නේ[/SIZE] [CENTER][IMG]http://www.motorcycl.in/wp-content/uploads/2014/02/Hero650cc_Hastur_vijuVarghese-autoexpo.jpg[/IMG][/CENTER] [SIZE="4"] මේ වන්ඩියේ බර කිලෝ 160 වගේ වෙනවා. මේකේ පෙට්‍රල් ටැංකිය ලීටර් 15 තරම් විශාල එකක්. මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක 130mm ඒ කියන්නේ චෙන්ටි මීටර් 13 වගේ තියනවා. මේක රේස් පදින්නම හදපු එකක් මේකේ චැසියත් ඩිසයින් කරලා තියෙන්නේ රේසින් බයික් එකක විදියටමයි. [/SIZE] [CENTER][IMG]http://www.xbhp.com/talkies/attachments/auto-expo-2014/135335d1391687973-hero-moto-corp-updates-auto-expo-2014-dsc_0343.jpg[/IMG] [/CENTER] [SIZE="4"]මේකේ ඩිස්ක් බ්රේක් ගැන කතාකලොත් 300 mm ඒ කියන්නේ 30 cm තරම් විශාල ඩිස්ක් එකක් පාවිචි කරලා තියෙන්නේ මේකේ ඉස්සරහ ඩිස්ක් දෙකක් පාවිචි කරලා තියනවා (එකට කියන නම දන්නේ නැ). පිටි පස්සට 220 mm ඩිස්ක් එකක් පාවිච්චි කරලා තියනවා.[/SIZE] [CENTER][IMG]http://static5.masmoto.net/novedades/wp-content/blogs.dir/7/gallery/hero-hastur-concept/hero-hastur-concept_04.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේකේ සස්පෙන්ෂන් ගැන කිව්වොත් මේක පිටි පස්ස මොනෝ ෂෝක් තියෙන්නේ ඇජස්ට් කරන්නත් පුළුවන් ඉස්සරහ ටෙලස්කොපි එක කණපිට ගහල තියෙන්නේ. [/SIZE] [CENTER][IMG]http://www.era.la/wp-content/uploads/2014/07/hastur.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේකේ උස මහත කිව්වොත් මේක 1120 mm උසයි පළල 820 mm තියන මේක 1015 mm දිගයි මටනම් හිතෙන්නේ මේක ටිකක් ලොකු හොද පෙනුමක් තියන ලස්සන වන්ඩියක් .[/SIZE] [CENTER][IMG]http://i.ytimg.com/vi/A_8EDQbMVrQ/hqdefault.jpg[/IMG] [IMG]https://anemious.com/wp-content/uplo...3491417208.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේකේ ලයිට් එහෙම දර්කන් තරම් නැති උනත් ගොඩක් ලස්සනයි අම්මෝ ඇති බන් අත රිදෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom