අලුත් බඩුව

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
BlXLHmVCEAA68Zt.png

අලුත් බඩුවක් කිව්වට මේක බඩුවක් නෙමෙයි බයික් එකක් බයික් එකක් කිව්වට හීරෝ hastur 620cc එකක් . පෙනුමෙන් නම් මාරම ලස්සනයි. බෝඩ් ඩිසයින් එක එහෙම අනිත් හීරෝ බයික් වලට වඩා ගොඩක් වෙනස්.

hqdefault.jpg

මේකේ ඩුවේල් ඩිස්ක් බ්රේක් පද්දතියක් මේකට තියනවා. මේකේ 620cc තරම් විශාල මෝලක් වගේම වේග 6කින් සමන්විත ගියර් පද්දතියක් තියනවා. මේකේ තියෙන්නේ සිලින්ඩර් දෙකක ලික්විඩ් කුල් ෆෝ ස්ට්‍රෝක් එන්ජින් එකක් ඒ වගේම මාරම ලස්සන ඇලෝ විල් ඩිසයින් එකක් තියෙන්නේ

Hero650cc_Hastur_vijuVarghese-autoexpo.jpg

මේ වන්ඩියේ බර කිලෝ 160 වගේ වෙනවා. මේකේ පෙට්‍රල් ටැංකිය ලීටර් 15 තරම් විශාල එකක්. මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක 130mm ඒ කියන්නේ චෙන්ටි මීටර් 13 වගේ තියනවා. මේක රේස් පදින්නම හදපු එකක් මේකේ චැසියත් ඩිසයින් කරලා තියෙන්නේ රේසින් බයික් එකක විදියටමයි.


135335d1391687973-hero-moto-corp-updates-auto-expo-2014-dsc_0343.jpg


මේකේ ඩිස්ක් බ්රේක් ගැන කතාකලොත් 300 mm ඒ කියන්නේ 30 cm තරම් විශාල ඩිස්ක් එකක් පාවිචි කරලා තියෙන්නේ මේකේ ඉස්සරහ ඩිස්ක් දෙකක් පාවිචි කරලා තියනවා (එකට කියන නම දන්නේ නැ). පිටි පස්සට 220 mm ඩිස්ක් එකක් පාවිච්චි කරලා තියනවා.

hero-hastur-concept_04.jpg

මේකේ සස්පෙන්ෂන් ගැන කිව්වොත් මේක පිටි පස්ස මොනෝ ෂෝක් තියෙන්නේ ඇජස්ට් කරන්නත් පුළුවන් ඉස්සරහ ටෙලස්කොපි එක කණපිට ගහල තියෙන්නේ.

hastur.jpg

මේකේ උස මහත කිව්වොත් මේක 1120 mm උසයි පළල 820 mm තියන මේක 1015 mm දිගයි මටනම් හිතෙන්නේ මේක ටිකක් ලොකු හොද පෙනුමක් තියන ලස්සන වන්ඩියක් .


hqdefault.jpg


uplo...3491417208.jpg

මේකේ ලයිට් එහෙම දර්කන් තරම් නැති උනත් ගොඩක් ලස්සනයි

අම්මෝ ඇති බන් අත රිදෙනවා.
 

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    අත කඩාගෙන අලුත් බඩ්ඩ ගැන නුලක් පත බෑවට උබව රේප් කලා ඔන්න සහෝ :yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එල බන් .අපිට කොහෙද බන් මේවා පදින්න චාන්ස්.නිතිය නෑ ආතල් දන්නේ
    රේප් කරා