අලුත් බදු - චතුරංග අබේසිංග විරුද්දයි!

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    රනිල් රාජපක්ස ආණ්ඩුව විසින් පැනවීමට සැලසුම් කර ඇති Digital Service VAT බදු සහ Freelance බදු වලට ජාතික ජනබල වේගයේ සාමාජිකයෙක් වන චතුරංග අබේසිංග විරුධත්වය ප්‍රකාශකරයි

    View attachment 247334
    View attachment 247336

    ඔහු වැඩි දුරටත් සඳහන් කරේ මෙය ආණ්ඩුවේ දුෂිතයින් බේරාගැනීම සඳහා ගහන ලද බද්දක් බවය

    View attachment 247335

    IT කර්මාන්තය ලංකාවේ ප්‍රමුක කර්මාන්තයක් බැවින් එයට බදු සහන දිය යුතු බව ඔහු සඳහන් කරයි

    View attachment 247337

    මෙම දූෂිත පලයකයන් පලවාහැරීමට ජාතික ජනබලය එක්ක එකතු වෙන ලෙස චතුරංග අබේසිංග මහතා සැමට ඇරයුම් කරයි

    View attachment 247344
    😆 ohoma athal gnn epa bn unuth pare behela ynn epei 😂😂