රනිල් රාජපක්ස ආණ්ඩුව විසින් පැනවීමට සැලසුම් කර ඇති Digital Service VAT බදු සහ Freelance බදු වලට ජාතික ජනබල වේගයේ සාමාජිකයෙක් වන චතුරංග අබේසිංග විරුධත්වය ප්රකාශකරයි
View attachment 247334
View attachment 247336
ඔහු වැඩි දුරටත් සඳහන් කරේ මෙය ආණ්ඩුවේ දුෂිතයින් බේරාගැනීම සඳහා ගහන ලද බද්දක් බවය
View attachment 247335
IT කර්මාන්තය ලංකාවේ ප්රමුක කර්මාන්තයක් බැවින් එයට බදු සහන දිය යුතු බව ඔහු සඳහන් කරයි
View attachment 247337
මෙම දූෂිත පලයකයන් පලවාහැරීමට ජාතික ජනබලය එක්ක එකතු වෙන ලෙස චතුරංග අබේසිංග මහතා සැමට ඇරයුම් කරයි
View attachment 247344