අලුත් බොසා හාල් ප්‍රශ්නෙට දීපු කැකිල්ලේ විසඳුම, ඇහුවද උඹලා 🤭🤭

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,423
    5,795
    113
    කලින් තොග මිලක් තිබ්බේ නෑ, ඒ නිසා පාලන මිල 220 කිව්වොත් මෝල් හොරු ටික 219 දානවා, එතකොට කඩේට ලාබයක් නෑ ඒ නිසා ගාන උස්සනවා. දැන් තොග මිලක් එක්ක සිල්ලර් මිලක් දාල මෝල් හොරුයි, කඩ හොරුයි හිර කරල තියෙනවා. රු5 ක් කියන්නෙ 5 කොටෙන් රු 25ක් නෙ. කාඩ් වලින් ගෙවනකොට ඕකුන් කවද්ද 2.5% උන් ගෙව්වේ, ඒක ගෙවන්නෙත් අපිම තමා, මාර ජෝක් තමා. බෑග් වලට රු 2.5ක් කියන්නෙ උන් ඒකෙනුත් ගහනවා. වැදගත්ම දේ හාල් කියන්නෙ අත්‍යාවශ්‍ය අයිතමයක්. එහෙම ඒවා වලින් ලාභෙට වඩා බෙදා හැරීමයි මූලික වෙන්න ඕන. දැන් ඉන්න කඩ කාරයො පට්ට සක්කිලි පෙරේතයෝ. ඉස්සර බිතරයකින් මුන් ලාභ ගත්තෙ සත ගනන් වලින්, දැන් පෙරේත කම නිසා රුපියල් 5-10-15 වලින් ලාබ ගන්නේ. අනික තමා තමුන් කරන්නෙ බිස්නස් එකක් නම්, එක භාන්ඩයකින් ලාබයක් එන්නෙ නැත්නම් කරන්න ඕන ඔන ඒ නිශ්පාදනය අතඇරලා වෙන දෙයක් විකුනන එක මිසක් කලු කඩේට විකුනන එක නෙමේ. ඒ නිසා ලාභ නැති නිසා වැඩි මිලට විකුනනව කියන්නෙ නීතියට පටහැනි වගේම ව්‍යාපාර මූලධර්ම වලටත් පටහැනියි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895

    මෝලව හිර කරලා නෑ බන්. උන්ට වැඩියෙනුත් දීලා උන්ව බේරලා කඩේ එකාව තමා හිර කරලා තියෙන්නෙ. මෝලා ඔකෙන් අනිවා පට්ට ගානක් ලාබ තියාගන්නවාඅ, කඩේ එකාට රුපියල් 5ට අඩුවෙන් ලාබෙ තියාගන්න කියනවා. මේ පාර බැනුම් අහන්නේ කඩ කාරයා.