අලුත් බොසා හාල් ප්‍රශ්නෙට දීපු කැකිල්ලේ විසඳුම, ඇහුවද උඹලා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ඩයල් එක මුලින්ම අහනවා, ඇයි මේ ගාන වැඩි වෙන්නෙ කියලා. එතකොට එකෙක් කියනවා මිල 220යි කිව්වාම අපි බාන්නේ 219ට, එතකොට හාල් කිලෝ එකට බෑග් දුන්නොත් එතනම රුපියල් 2 තුනක් යනවලු, ඊටපසෙ කාර්ඩ් එකෙන් ගෙව්වොත් එතන තව 2.5% සෙට් වෙනවලු. ඒ නිසාලු ගාන දවස ගානෙ නගින්නෙ. සරල් කතාව කඩ කාරයාට ලාබයක් නැතුව විකුනලා වැඩක් නෑනේ. ඉතින් ඌත් ගාන වැඩි කරගන්නවා. කතාව හරි.

    දැන් ලොක්කගෙ විසඳුම බලමු. තොග මිලයි සිල්ලර මිලයි කියලා දෙකක් දාල. වෙනස 5යි, ඉතින් ඒක බැලුවත් පරන ප්‍රශ්නෙම තියෙනවා. මුන් දැන් ඕක බාන්න යන්නෙ 224ටද? එහෙම උනොත් ආයි උඩ තිබ්බ ප්‍රශ්නෙම නෙවීද එන්නෙ? බෑග්, කාර්ඩ්, අනිත් වියදම් බැලුවාම ඔය රුපියල් 5 නිකන්ම වාශ්ප වෙලා යනවා.

    ඉතින් බලන් ගියා මූ අන්තිමට කරලා තියෙන්නෙ මෝල් කාරයට වැඩිපුර රුපියල් ටිකක් දීලා, ඒත් මේ පාර blame එක කෙලින්ම කඩ කාරයට සෙට් කරන එක. හැබැයි සුපිරි සංදර්ශනයක් දාල තියෙනවා. කට්ටිය නිකන් මූට බයේ අකමැත්තෙන් මේකට කැමැති කිව්වා වගේ තමා පෙන්නන්නෙ.

    යකො මිනිස්සු බිස්නස් කරන්නෙ හම්බ කරන්න. නිකන් හිතපන් හාල් කිලෝ එකකින් රුපියලක් 2ක ලාබයක් තියන් ලබ්බක් කරන්නද බන් කඩ කාරයෝ? ඊටවඩා ලාබයිනෙ ජෙප්පන්ට කන්න කියලා තනකොල විකුනන එක.

    ඔන්න ඕක තමා ඇඟපුරා මොලේ තියෙන "ආනයන කුමාර දිසානයකගෙ" කැකිල්ලේ solution.

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ඒකනේ කයියනායකලගේ තඹුත්තේගම අන්දරේ කියන්නේ
    මුන් කියන විදියට ප්‍රශ්නෙ ඇත්තටම කඩ කාරයට operate වෙන්න profit එකක් නැති එක. මූ කරන්නෙ ඒක වැඩි කරන එක වෙනුවට මෝල් කාරයට තව රුපියල් 6ක් පුදලා ගාන වැඩි කරන එක. තාම කඩ කාරයට operate කරන්න profit එකක් නෑ. ඉතින් ප්‍රශ්නෙ එහෙමමයි. :lol: :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අනුරගෙ කතාවක් අහලා ඒක අනුරගෙ වචනෙන්ම ලියන්නත් උනා කියන්නෙ ඒක නෙක්ස්ට් ලෙවල් ජයග්‍රහනයක් මචන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    අනුරගෙ කතාවක් අහලා ඒක අනුරගෙ වචනෙන්ම ලියන්නත් උනා කියන්නෙ ඒක නෙක්ස්ට් ලෙවල් ජයග්‍රහනයක් මචන්
    යකෝ උගෙ ගොන් කතා ඌ කියපු විදියට කියන්නෙ නැතුව මම කිව්වා වගේ ලියන්නද කියන්නෙ? උඹත් හරකෙක්නෙ බන් බලන් ගියාම 🤭 🤭
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මටනම් මෙතන ලොකුම විහිලුව ඒ කාලෙ ස්ටේජ් උඩ මිල ඉහල යන එකට හේතු එවගෙන් කොමිස් අයුතු ලාභ ලබන හැටි ලස්සනට රස කරල කියපු එකා දැන් මුන්ගෙන් අහනව මිල ඉහල යන්නෙ කොහොමද කියල. :baffled: :baffled: :lol: :lol: :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,667
    113
    දිලීත් රොටි කාපු විදිහට පොල් මෙහෙම හරි ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්
    🤣
    🤣
    🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    මටනම් මෙතන ලොකුම විහිලුව ඒ කාලෙ ස්ටේජ් උඩ මිල ඉහල යන එකට හේතු එවගෙන් කොමිස් අයුතු ලාභ ලබන හැටි ලස්සනට රස කරල කියපු එකා දැන් මුන්ගෙන් අහනව මිල ඉහල යන්නෙ කොහොමද කියල. :baffled: :baffled: :lol: :lol: :lol:
    ලොල් මුන් මාර්කට් එක වැඩ කරන විදියවත් දන්නෙ නෑ බන්. බඩු විකුනන කඩ කාරයට profit එකක් තියා cost එක කවර් කරගන්න බැරි ගානට උන් දෙන්නෙ. මම ඉස්සර හාල් ගත්ත එකා කිව්වෙ "මහත්තයා උන් බාන්නේ රුපියලක් අඩුවෙන්, අපි රුපියලක් තියන් දෙන්න ඕනා. මෝල් කාරයන්ට හම්බ කරන එකට වඩා වෙන බඩුවක් විකුනන එක ලාබයි කියලා".

    මෙතනත් අර මුල් එකා කියන්නෙ ඒක. ඒත් අන්තිමට කරලා තියෙන්නෙ මෝල් කාරයට වැඩිපුර සල්ලි දීලා අර ප්‍රශ්නෙ එහෙමම තියන එක. හබැයි දැන් බැනුම් අහන්නෙ කඩ කාරයෝ ටික 🤭 🤭
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and Troop

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    යකෝ උගෙ ගොන් කතා ඌ කියපු විදියට කියන්නෙ නැතුව මම කිව්වා වගේ ලියන්නද කියන්නෙ? උඹත් හරකෙක්නෙ බන් බලන් ගියාම 🤭 🤭
    නෑ බන් ඉතින් පෘතක්ජනයො හැටියට හිතේ කොනක ලොකු ආශාවක් තිබ්බා උබලා කවදහරි දවසක අනුරගෙ වචනෙන් වචනෙ අහන දවසක් ගැන.
     
    • Haha
    Reactions: chinmak

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    අනුර හාල් හංගගෙන ඉන්නවා නෙමේද :-D
    උබේ ටිකිරි මොලේට එහෙම හිතුනේ නැද්ද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    දෙසිය හැත්තෑවට ගන්න හාල් 230ට දෙන එකේ වැරැද්ද මොකක්
    මම ලියලා තියෙන එක කියවපන්. මුන් කරලා තියෙන්නෙ මොල් කාරගයාගෙ ගාන සෙට් කරන එක මිසක් end price එක සෙට් කරන එක නෙවී.
     
    • Like
    Reactions: Asmodeus

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මං නං කියන්නෙ මේවත් poll එකක් දාල අහපං බං "උඹලගෙ කඩවල හාල් ගන්න තියෙද ?" කියල 🤣🤣🤣
    Dan nam oyalata rewila inne neda yaluwe

    NPP එකේ නම් ඉන්නේ ගොන් හරක් ටිකක්
    Tama e hetta kade yanawa bn
    ------ Post added on Dec 8, 2024 at 10:25 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Dan nam oyalata rewila inne neda yaluwe


    Tama e hetta kade yanawa bn
    ------ Post added on Dec 8, 2024 at 10:25 PM
    ඔවා පහුවෙනකොට තේරෙයි බං
    ලංකාවේ මිනිසුන්ට දැන් ඉන්නේ ඇස්අන්ධ වෙලා මුන් බොරු කියන්න කියන්න කියන්න ලංකාවේ මෝඩ බයියෝ ටික චුන් වෙනවා
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,155
    113
    220 ට වැඩි කළේ ඩීසල් විදුලි බිල එහෙම වැඩිම කාලෙනේ....
    දැන් ඒව අඩුවෙලත් මුන් අඩු කරන්නේ නෑනේ.....
    රටින් ගෙන හාලුත් දෙන්නේ මුන් 220 ගානේ කියන්නේ. කලින් 135 ත ගෙනල්ලා දෙන්ට පුළුවන් කියලානේ importers ලා කිව්වේ... දැන් 220 ත දෙද්දී තාවත් සීනි බදු වංචාවක් වගේනේ මුන් කරන්නේ...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,291
    1
    16,175
    113
    හෙලකුරු වොයිස් ටයිපින් දාගනින් බන් තාරක
    අනුරගෙ විඩියො ප්ලෙ වෙන්න දාලා, හෙලකුරු වොයිස් ටයිපින් ෆොන් එකෙ දාලා තියපන්..
    ඔව්වා ටයිප් කරලා මහන්සි වෙන්න එපා, වයසට හොද නැ නෙහ්...
     
    • Like
    Reactions: tharakaf