අලුත් මහ බැංකු අධිපතිතුමාගේ අවධානය පිණිසයි.

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඔබතුමාගේ අවධානය පිණිස ලාංකීය ජන සමාජයේ ඇති මූල්‍ය පිළිල....

    • ක්ෂ්‍රදු මූල්‍ය ණය
    • ජංගම දුරකථන ඇප් මගින් ණය ලබා දෙන සේවා
    • Uber වැනි විදේශීය ඇප් මගින් ඩොලර් සොරා ගන්නා කැබ් සේවා
    • ජංගම ඇප් මගින් ඩොලර් සූරා ගන්නා ඔන්ලයින් ගේම්
    • ජාත්‍යන්තර ඔන්ලයින් ඔට්ටු සේවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo

    මේ දෙක සූරාගැනීමක් හරි සොරාගැනීමක් හරි වෙන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
    Uber එක USD සොරාගන්නෙ කොහොමද උන් LKR වලින් පේමන්ට් ගන්නෙ, උන්ටත් USD කරගන්න ඕන නං බැංකුවකින් ඒව USD කරගන්න ඕන, බැංකුවලින් USD දෙන්නෙ නැහැ කියන්නෙ උන්ටත් USD වලට කන්වර්ට් කරගන්න විදියක් නැහැ.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Uber, Pickme වගේ Service වාහන අයිතිකාරයා ගේ අතට එන ගාන හොරා කනවා ඒකාධිකාරයක් හදා ගෙන.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,797
    1
    51,698
    113
    ප*යාගල
    sorry.com
    Uber, Pickme වගේ Service වාහන අයිතිකාරයා ගේ අතට එන ගාන හොරා කනවා ඒකාධිකාරයක් හදා ගෙන.
    රජයේ උන්ට කොන්ද පන + දැනුම නෑ මිනිස්සු වෙනුවෙන් හරි දේ කරන්න. නිකන් ඉදන් පින් පඩි ගන්න ඔට්ටපාලුවො ඉන්නෙ බහුතරයක්
     
    • Like
    Reactions: magix

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    • Uber වැනි විදේශීය ඇප් මගින් ඩොලර් සොරා ගන්නා කැබ් සේවා
    • ජංගම ඇප් මගින් ඩොලර් සූරා ගන්නා ඔන්ලයින් ගේම්
    මේ දෙක සූරාගැනීමක් හරි සොරාගැනීමක් හරි වෙන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
    Uber එක USD සොරාගන්නෙ කොහොමද උන් LKR වලින් පේමන්ට් ගන්නෙ, උන්ටත් USD කරගන්න ඕන නං බැංකුවකින් ඒව USD කරගන්න ඕන, බැංකුවලින් USD දෙන්නෙ නැහැ කියන්නෙ උන්ටත් USD වලට කන්වර්ට් කරගන්න විදියක් නැහැ.
    ඕවා බැංකු හරහාම තමයි වෙන්නේ
    ලංකාවේ uber agent කාරයෝ බැංකුවේ රුපියල් තැන්පත් කලාම බැංකු වලින් ඒ මුදලට අදාල USD ටික රිලීස් කරනවා
    bank එකටත් fee එකක් හම්බෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Uber, Pickme වගේ Service වාහන අයිතිකාරයා ගේ අතට එන ගාන හොරා කනවා ඒකාධිකාරයක් හදා ගෙන.
    හිතෙන්නෙ නැද්දි ඇයි උන්ට ඒකාධිකාරයක් හදාගන්න පුලුවන් උනේ ඇයි කියලා. කලින් තිබුනෙ වාහන අයිතිකාරයොන්ගෙ ඒකාධිකාරයක්, තාමත් සමහරු ඒව කරන්න ට්‍රයි කරනවා වෑන් වල හයර් දුවන අයගෙ group එහෙම තියනවා හයර් වල ගාන කතා කරලා තීරනය කරන, එතකොට ඒ හයර් එක කාගෙන් ඇහුවත් එකම ගාන කවුරුත් කියන එක කරන්න තමයි හදන්නෙ. වෙන කෙනෙක් ඒකාධිකාරයක් හදනකොට කලින් ඒකාධිකාරය තිබුන එවුන්ට රිදෙනවා.
    කලින් වාහන වල හිතූ හිතූ ගනන් වලට ගිය හයර් වලට පාලනයක් ආවෙ ඔය ඇප් ආවට පස්සෙ තමයි. හරිනං වෙන්න ඕන ඔය හැම එකටම මිලට පාලනයක් වගේ දෙයක් දාන එක මිසක් ඕව නතර කරලා දාන එක නෙමයි.

    ඕවා බැංකු හරහාම තමයි වෙන්නේ
    ලංකාවේ uber agent කාරයෝ බැංකුවේ රුපියල් තැන්පත් කලාම බැංකු වලින් ඒ මුදලට අදාල USD ටික රිලීස් කරනවා
    bank එකටත් fee එකක් හම්බෙනවා
    ඒක තමයි මාත් කියන්නෙ. උන් හොරෙන් ගන්නවා නෙමයිනේ, ලීගල් විදියට ගන්නෙ. ලීගල් විදියට නෙමයි නං ගන්නෙ ඒව නතර කරන්න ඕන මිසක් සර්විස් එක නතර කරන එක නෙමයි කරන්න ඕන.
    ------ Post added on Apr 9, 2022 at 9:26 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    හිතෙන්නෙ නැද්දි ඇයි උන්ට ඒකාධිකාරයක් හදාගන්න පුලුවන් උනේ ඇයි කියලා. කලින් තිබුනෙ වාහන අයිතිකාරයොන්ගෙ ඒකාධිකාරයක්, තාමත් සමහරු ඒව කරන්න ට්‍රයි කරනවා වෑන් වල හයර් දුවන අයගෙ group එහෙම තියනවා හයර් වල ගාන කතා කරලා තීරනය කරන, එතකොට ඒ හයර් එක කාගෙන් ඇහුවත් එකම ගාන කවුරුත් කියන එක කරන්න තමයි හදන්නෙ. වෙන කෙනෙක් ඒකාධිකාරයක් හදනකොට කලින් ඒකාධිකාරය තිබුන එවුන්ට රිදෙනවා.
    කලින් වාහන වල හිතූ හිතූ ගනන් වලට ගිය හයර් වලට පාලනයක් ආවෙ ඔය ඇප් ආවට පස්සෙ තමයි. හරිනං වෙන්න ඕන ඔය හැම එකටම මිලට පාලනයක් වගේ දෙයක් දාන එක මිසක් ඕව නතර කරලා දාන එක නෙමයි.

    ඒක තමයි මාත් කියන්නෙ. උන් හොරෙන් ගන්නවා නෙමයිනේ, ලීගල් විදියට ගන්නෙ. ලීගල් විදියට නෙමයි නං ගන්නෙ ඒව නතර කරන්න ඕන මිසක් සර්විස් එක නතර කරන එක නෙමයි කරන්න ඕන.
    ------ Post added on Apr 9, 2022 at 9:26 AM
    100% true
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka

    Agreed and 100% correct. A kale gampaha ehema hithunu hithunu ganan kiynawa 3wl wala bus adu nisa specialy at night. Now everything under control.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හිතෙන්නෙ නැද්දි ඇයි උන්ට ඒකාධිකාරයක් හදාගන්න පුලුවන් උනේ ඇයි කියලා. කලින් තිබුනෙ වාහන අයිතිකාරයොන්ගෙ ඒකාධිකාරයක්, තාමත් සමහරු ඒව කරන්න ට්‍රයි කරනවා වෑන් වල හයර් දුවන අයගෙ group එහෙම තියනවා හයර් වල ගාන කතා කරලා තීරනය කරන, එතකොට ඒ හයර් එක කාගෙන් ඇහුවත් එකම ගාන කවුරුත් කියන එක කරන්න තමයි හදන්නෙ. වෙන කෙනෙක් ඒකාධිකාරයක් හදනකොට කලින් ඒකාධිකාරය තිබුන එවුන්ට රිදෙනවා.
    කලින් වාහන වල හිතූ හිතූ ගනන් වලට ගිය හයර් වලට පාලනයක් ආවෙ ඔය ඇප් ආවට පස්සෙ තමයි. හරිනං වෙන්න ඕන ඔය හැම එකටම මිලට පාලනයක් වගේ දෙයක් දාන එක මිසක් ඕව නතර කරලා දාන එක නෙමයි.

    ඒක තමයි මාත් කියන්නෙ. උන් හොරෙන් ගන්නවා නෙමයිනේ, ලීගල් විදියට ගන්නෙ. ලීගල් විදියට නෙමයි නං ගන්නෙ ඒව නතර කරන්න ඕන මිසක් සර්විස් එක නතර කරන එක නෙමයි කරන්න ඕන.
    ------ Post added on Apr 9, 2022 at 9:26 AM
    නතර කරන්න කියලා කිව්වේ නැහැ බං . ඇත්තටම අපිට සාධාරණ ගානකට හයර එකක් ගන්න පුළුවන් UBER /Pickme App නිසා තමා.
    ඒත් උන්ට 25% ක් දුන්නාම තෙල් ගහලා වාහනය අරගෙන දුවන අයිතකාරයට 75% යි.
    නිකම්ම ඉදලා APP එකට 25% ක් දෙන්න ඕනේ

    මේකත් සාධාරණ නැහැ නේ එකයි මම කිව්වේ
     
    BundiPutha

    Member
    Apr 8, 2022
    7
    16
    3
    ඔබතුමාගේ අවධානය පිණිස ලාංකීය ජන සමාජයේ ඇති මූල්‍ය පිළිල....

    • ක්ෂ්‍රදු මූල්‍ය ණය
    • ජංගම දුරකථන ඇප් මගින් ණය ලබා දෙන සේවා
    • Uber වැනි විදේශීය ඇප් මගින් ඩොලර් සොරා ගන්නා කැබ් සේවා
    • ජංගම ඇප් මගින් ඩොලර් සූරා ගන්නා ඔන්ලයින් ගේම්
    • ජාත්‍යන්තර ඔන්ලයින් ඔට්ටු සේවා.
    ai ara network marketing ewa
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    නතර කරන්න කියලා කිව්වේ නැහැ බං . ඇත්තටම අපිට සාධාරණ ගානකට හයර එකක් ගන්න පුළුවන් UBER /Pickme App නිසා තමා.
    ඒත් උන්ට 25% ක් දුන්නාම තෙල් ගහලා වාහනය අරගෙන දුවන අයිතකාරයට 75% යි.
    නිකම්ම ඉදලා APP එකට 25% ක් දෙන්න ඕනේ

    මේකත් සාධාරණ නැහැ නේ එකයි මම කිව්වේ
    nikan idala 25% ganne neda, hmm.
    ehnam hama ride eketama driver ta amatharawa thawa uber rep kenekuth assign kalanam e adahasa wenas wei neda?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හිතෙන්නෙ නැද්දි ඇයි උන්ට ඒකාධිකාරයක් හදාගන්න පුලුවන් උනේ ඇයි කියලා. කලින් තිබුනෙ වාහන අයිතිකාරයොන්ගෙ ඒකාධිකාරයක්, තාමත් සමහරු ඒව කරන්න ට්‍රයි කරනවා වෑන් වල හයර් දුවන අයගෙ group එහෙම තියනවා හයර් වල ගාන කතා කරලා තීරනය කරන, එතකොට ඒ හයර් එක කාගෙන් ඇහුවත් එකම ගාන කවුරුත් කියන එක කරන්න තමයි හදන්නෙ. වෙන කෙනෙක් ඒකාධිකාරයක් හදනකොට කලින් ඒකාධිකාරය තිබුන එවුන්ට රිදෙනවා.
    කලින් වාහන වල හිතූ හිතූ ගනන් වලට ගිය හයර් වලට පාලනයක් ආවෙ ඔය ඇප් ආවට පස්සෙ තමයි. හරිනං වෙන්න ඕන ඔය හැම එකටම මිලට පාලනයක් වගේ දෙයක් දාන එක මිසක් ඕව නතර කරලා දාන එක නෙමයි.

    ඒක තමයි මාත් කියන්නෙ. උන් හොරෙන් ගන්නවා නෙමයිනේ, ලීගල් විදියට ගන්නෙ. ලීගල් විදියට නෙමයි නං ගන්නෙ ඒව නතර කරන්න ඕන මිසක් සර්විස් එක නතර කරන එක නෙමයි කරන්න ඕන.
    ------ Post added on Apr 9, 2022 at 9:26 AM
    ඔය මොකුත් ඕනේ නෑ තාම නුවර ටවුන් ඒකේ 9 න් 10න් පස්සේ uber pickme වැඩ නෑ. අපේ ගෙවල් ගාවට pickme 400ක් වගේ වෙන්නේ. ඒත් දවල් ට pickme දුවන උන් රෑ ඒව ඔෆ් කරලා නිකන් දුවනවා. එතකොට රුපියල් 1000 ක් වගේ කියනවා. හිතාපංකෝ වෙනස.
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    නතර කරන්න කියලා කිව්වේ නැහැ බං . ඇත්තටම අපිට සාධාරණ ගානකට හයර එකක් ගන්න පුළුවන් UBER /Pickme App නිසා තමා.
    ඒත් උන්ට 25% ක් දුන්නාම තෙල් ගහලා වාහනය අරගෙන දුවන අයිතකාරයට 75% යි.
    නිකම්ම ඉදලා APP එකට 25% ක් දෙන්න ඕනේ

    මේකත් සාධාරණ නැහැ නේ එකයි මම කිව්වේ
    ඒකත් one sided නේ මචන්
    දැන් උන් ඇප් එක හදලා, ඒක මේන්ටේන් කරනවා, තව උන් ඇප් එක ප්‍රොමෝට් කරනවා, ඔෆර් දෙනවා ඒව නිසානේ ඇප් යූස් කරන අයට වැඩිපුර හයර් හම්බෙන්නෙ. ඒව සේරටම එක්ක තමයි ඔය 25% ගන්නෙ. ඇත්තටම උන්ගෙ අතට යන ගාන 10%ක් වත් නැතිව ඇති
    තව ඇප් එකට ඉන්න යූසර්බේස් එක එහෙම ඇප් එක නිසා හම්බෙන දෙයක්නේ. ඔය සේරටම තමයි 25% ගන්නෙ.

    අපි ඇප් එකක් හදලා playstore/apple store එකේ සෙල් කරොත් උන් 30%ක් ගන්නවා, ඔය කිසිම දෙයක් නැතිව, අපි ඇප් එක හදලා මේන්ටේන් කරලා සේරමත් කරලා උන් නිකන් 30%ක් ගන්නවා කියලා හිතෙන්නෙ, ඒ උනාට උන් ඒවට infrastructure සේරම මැනේජ් කරනවා. අපි වෙබ් සයිට් එකක් හදලා ඇප් එකක් සෙල් කරන්න ගියොත් ඒ වගේ මාකට් එකක් රීච් කරන්න බැහැ ඔය වගේ තමයි මචන්.

    ඔය මොකුත් ඕනේ නෑ තාම නුවර ටවුන් ඒකේ 9 න් 10න් පස්සේ uber pickme වැඩ නෑ. අපේ ගෙවල් ගාවට pickme 400ක් වගේ වෙන්නේ. ඒත් දවල් ට pickme දුවන උන් රෑ ඒව ඔෆ් කරලා නිකන් දුවනවා. එතකොට රුපියල් 1000 ක් වගේ කියනවා. හිතාපංකෝ වෙනස.
    අන්න ඒක තමයි මචන්
    හිතෙන ගනන් කියන්න බැරි වෙනකොට රිදෙනවා.
    ------ Post added on Apr 9, 2022 at 10:20 AM
     
    • Like
    Reactions: vito

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒකත් one sided නේ මචන්
    දැන් උන් ඇප් එක හදලා, ඒක මේන්ටේන් කරනවා, තව උන් ඇප් එක ප්‍රොමෝට් කරනවා, ඔෆර් දෙනවා ඒව නිසානේ ඇප් යූස් කරන අයට වැඩිපුර හයර් හම්බෙන්නෙ. ඒව සේරටම එක්ක තමයි ඔය 25% ගන්නෙ. ඇත්තටම උන්ගෙ අතට යන ගාන 10%ක් වත් නැතිව ඇති
    තව ඇප් එකට ඉන්න යූසර්බේස් එක එහෙම ඇප් එක නිසා හම්බෙන දෙයක්නේ. ඔය සේරටම තමයි 25% ගන්නෙ.

    අපි ඇප් එකක් හදලා playstore/apple store එකේ සෙල් කරොත් උන් 30%ක් ගන්නවා, ඔය කිසිම දෙයක් නැතිව, අපි ඇප් එක හදලා මේන්ටේන් කරලා සේරමත් කරලා උන් නිකන් 30%ක් ගන්නවා කියලා හිතෙන්නෙ, ඒ උනාට උන් ඒවට infrastructure සේරම මැනේජ් කරනවා. අපි වෙබ් සයිට් එකක් හදලා ඇප් එකක් සෙල් කරන්න ගියොත් ඒ වගේ මාකට් එකක් රීච් කරන්න බැහැ ඔය වගේ තමයි මචන්.

    අන්න ඒක තමයි මචන්
    හිතෙන ගනන් කියන්න බැරි වෙනකොට රිදෙනවා.
    ------ Post added on Apr 9, 2022 at 10:20 AM
    මම නම් Uber ගන්නේ Promotion නිසා නෙවෙයි බං ගාන අඩු නිසා . UBER වගේ ඒවාට නිකං ලොකුවට FB Ads දාගෙන Promote කරන එක තේරුමක් නැහැ . නිකං Uber Driver මහන්සි වෙලා හොයන සල්ලි Uber එකෙන් FB එකට Media වලට වියදම් කරනවා . Uber Driver ට මාසෙ අන්තිමට ගෙදරට ළමයින්ට කන්න දෙන්න බැහැ.
    Playstore එක වෙනස් නේ bro .එකේ Apps සෙල් කරාට 30% ක් ගන්න එක සාධාරණයි ඒත් ඒක Uber Drivers ලත් එක්ක සම කරන්න බැහැ නේ .Uber App එකක් උනාට Uber දුවන Drivers ලා තෙල් ගහලා වාහනේ නඩත්තු කරන්න සෑහෙන වියාදම්ක කරනවා.
    Uber වගේ Broker App එකකින් කොමිස් එක 8% ක් ගත්තා නම් හොඳටම ඇති . ලොකුම අමාරු වැඩේ කරන්නේ Uber Drivers ලා
     
    Last edited:

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    OKe machan 25% kapagattata. trip target kiyala insective wenama denawa. Ewat Add karama oka eka hire eken 25% kapunata eken aye 10% witara eyalata hambenawa. Nikan Hire ekak Colombo to Kadawatha giyoth Driver nikan enna one . Upber Pick me walin nam eyalata aye Colombo ennat Hire ekak set wenawa. Eka nisa Driver Lata Loku Saving ekak thiynawa. Anika Loku waiting time naha. 3WL park wala api hire yanna enakan nikan balann inna kale aparade neh. App eken karanne a tie eka adu karala adu profit ekakata ynawa. Oya mnaw akiwwat 3WL ona tharan uber eke thiyenne driver lata ena income eken oka manage karanna puluwan nisa.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඔබතුමාගේ අවධානය පිණිස ලාංකීය ජන සමාජයේ ඇති මූල්‍ය පිළිල....

    • ක්ෂ්‍රදු මූල්‍ය ණය
    • ජංගම දුරකථන ඇප් මගින් ණය ලබා දෙන සේවා
    • Uber වැනි විදේශීය ඇප් මගින් ඩොලර් සොරා ගන්නා කැබ් සේවා
    • ජංගම ඇප් මගින් ඩොලර් සූරා ගන්නා ඔන්ලයින් ගේම්
    • ජාත්‍යන්තර ඔන්ලයින් ඔට්ටු සේවා.

    ගල් යුගයක් කරා
     
    • Like
    Reactions: reddit