ඔබතුමාගේ අවධානය පිණිස ලාංකීය ජන සමාජයේ ඇති මූල්‍ය පිළිල....
- ක්ෂ්‍රදු මූල්‍ය ණය
- ජංගම දුරකථන ඇප් මගින් ණය ලබා දෙන සේවා
- Uber වැනි විදේශීය ඇප් මගින් ඩොලර් සොරා ගන්නා කැබ් සේවා
- ජංගම ඇප් මගින් ඩොලර් සූරා ගන්නා ඔන්ලයින් ගේම්
- ජාත්‍යන්තර ඔන්ලයින් ඔට්ටු සේවා.