අලුත් මෙම්බර්..
ටවල් රැක් එකේ අඹරලා දාල තියෙන ටී ෂර්ට් එකයි ත්රි ක්වාට එකයි ඇඳගෙන, හිල් වෙන්ඩ ඔන්න මෙන්න තියෙන ගෙවිච්ච බාටා දෙක දාගෙන, හවසට කඩේ පැත්තේ කට්ටියත් එක්ක ගිහිල්ලා කැටයම් වැඩපොළට වෙලා කයියක් ගහගෙන කළුවර වැටෙනකොට ගෙවල් පැත්තට ආව කාලේ,
කස්ටියම එකතුවෙලා පන්සලේ ශ්රමදාන කරපු කාලේ, පන්සල් වත්තේ වොලී බෝල් ගහද්දි එතන රට අඹ ගහට පොලු ගහලා ගෙඩි කඩලා කාලා, එහා පැත්තෙ ගහෙන් තැඹිලි ගෙඩි කඩලා බිලා,හිටපු කාලේ...
අයිඩියා එකක්ආව සරුංගලයක් හදන්න, උණ බට කපලා බැලන්ස් කරලා ගාලා, සව් කොළ අලවලා සේරුව එහෙම දාලා හදපු සරුංගලේ වැඩි පරෙස්සමට අපේ ගෙදර තියලා තිබ්බේ, අහක යන බලලෙක් පැනල වැඩ දන්නා හින්දා ඉරිලා බේරුණා.....
කයිට් එකේ කැටයම් වැඩි කමට උඩ ගියේ නෑ, පස්සේ මොනරාව වවුලෙක් කරාම උඩ ගියා...

ටවල් රැක් එකේ අඹරලා දාල තියෙන ටී ෂර්ට් එකයි ත්රි ක්වාට එකයි ඇඳගෙන, හිල් වෙන්ඩ ඔන්න මෙන්න තියෙන ගෙවිච්ච බාටා දෙක දාගෙන, හවසට කඩේ පැත්තේ කට්ටියත් එක්ක ගිහිල්ලා කැටයම් වැඩපොළට වෙලා කයියක් ගහගෙන කළුවර වැටෙනකොට ගෙවල් පැත්තට ආව කාලේ,කස්ටියම එකතුවෙලා පන්සලේ ශ්රමදාන කරපු කාලේ, පන්සල් වත්තේ වොලී බෝල් ගහද්දි එතන රට අඹ ගහට පොලු ගහලා ගෙඩි කඩලා කාලා, එහා පැත්තෙ ගහෙන් තැඹිලි ගෙඩි කඩලා බිලා,හිටපු කාලේ...