අලුත් රජාගෙ ගෝලයෝ ගේම ඉල්ලයි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    පව් බන් අහිංසක මිනිස්සු. හැබැයි ඉඩම් වල බලෙන් පදිංචි වෙලා ඉන්නව නම් මොනා හිරි කරන්න ඕන. එළවන්නෙ නැතුව මේ මිනිස්සුන්ට වගා කරන්නයි ඉන්න තැනකුයි හදල දුන්නනම් හරි. මේ වගේ මිනිස්සු ස්වෝත්සහයෙන් ජීවත් වෙනවා. එක රුපියලක් ඉල්ලන්නෙ නෑ. හොඳ ඉඩමක් දුන්නොත් හොඳට අස්වද්දයි මඥ්ඥොක්කා වගේ. තේ පොල් රබර් වලටම කොටු වෙන්නෙ නැතුව මඥ්ඥොක්කා රට යවන්න පුළුවන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත

    මයින්ද මාතියත් එලි බහින්නේ ජන්දේ ගන්නකම් විතරයි.
     
    • Like
    Reactions: Any.key and lilman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    මයින්ද මාතියත් එලි බහින්නේ ජන්දේ ගන්නකම් විතරයි.
    මහින්දගෙ පකක් ගැන නෙමෙයි බන් කිව්වෙ ? ඇයි බන් උබලට පඩයක් ගියත් මහින්ද. දේශපාලන වහල්ලු කව්ද එතකොට ? :P
     
    • Like
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහින්ද ගෝටා හිටියා කියල වෙනසක් වෙන්නෑ දැන් ඉන්නෙත් උන්ම තමයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මහින්දගෙ පකක් ගැන නෙමෙයි බන් කිව්වෙ ? ඇයි බන් උබලට පඩයක් ගියත් මහින්ද. දේශපාලන වහල්ලු කව්ද එතකොට ? :P
    ඔය මහින්දට ජන්දේ දුන්න අසරණ මිනිස්සු
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,607
    113
    ප*යාගල
    sorry.com
    image.png