මිලියන 50ක් ප්‍රින්ට් කරලලු.Limited Edition ekakda ? nathnm 5000 wage minissunta use krnna denawda
මිලියන 50ක් ප්‍රින්ට් කරලලු.Limited Edition ekakda ? nathnm 5000 wage minissunta use krnna denawda
------ Post added on Oct 5, 2025 at 6:23 PM
මුණ නැහැ ලපේ තියෙනවාඅනුරගේ මූන නෑ , වැඩක් නෑ
Reddit එකේ එකෙක් දාලා තිබ්බේ..
![]()
![]()
දොර රෙද්ද ලස්සනයි.කොහෙන්ද මැහුවෙ?Reddit එකේ එකෙක් දාලා තිබ්බේ..
![]()
![]()
අපි සල්ලි අච්චු ගහන්නේ නෑ, මේවා රනිල් ගහපුවා. නිකන් තියාගෙන ඉන්න බැරි නිසා එලියට දැම්මේ....-ටින්ටින් පොල්වාමිලියන 50ක් ප්‍රින්ට් කරලලු.
ඒක ඇත්තඅපේ නෙමෙයි වගේ නිකං...
වෙන රටක ෆීල් එකක් එන්නෙ ඒ ඩිසයින් එක දැක්කම, ඩුබායි වගේ නිකං..
මට තියෙනව ප්‍රශ්නයක්,, ,
වෙන රට වලත් මුදල් නෝට්ටුත් මෙහෙමද,
අපේ රටේ එක ෆෝමැට් එකක් නෑනෙ. රටේ නායකයො වෙනස් වෙච්ච ගමං උට ඕනෙ විදිහට නෝට්ටු ඩිසයින් කරල අච්චු ගහනව. මහින්ද මාම එයාගෙ රූපෙ දාල සම්පූර්ණයෙන්ම වෙනස් 1000 නෝට්ටුවක් ගැහුව.
ඊට පස්සෙ ගහපු නෝට්ටු සෙට් එකනං අවුලක් නෑ. ඩිසයින් එක චොර උනත්. 20 ඉඳන් 5000ට යනකල්ම එකම ෆෝමැට් එකක් තියෙනවනෙ,
දැන් අලුත් දෙදහෙ කොලේ අනිත් කොල වල ෆෝමැට් එකෙන් සම්පූර්ණයෙන්ම වෙනස්... අනේ මංද. මටනං හොඳක් දැනෙන්නෙ නෑ එහෙම..
pattama kathai lankaawe side ekanamලංකාව පුරාම ලප ලප තියෙන්නෙ මුදල් ඇමති ලපයෙක් කියල කියන්නද?![]()