අලුත් රුපියල් 2000 ලස්සන...

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,682
    8,371
    113
    කොලේ හොදයි අත්සන තමා අවුල් පමකයගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    Idiye.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    ඩොලර් නෝට්ටුවක් වගේ.
    රට දැන් හරි ට්‍රැක් එකේ යන්නේ
    අනුරයියා එක්ක සෙල්ලම් බේ

    5000 කොලේ අවලංගු කරයිද දන්නෑ
    අනුරයියා නාඩියෙන් ගේම ගහන්නේ

    ------ Post added on Oct 5, 2025 at 7:48 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    මිලියන 50ක් ප්‍රින්ට් කරලලු.
    අපි සල්ලි අච්චු ගහන්නේ නෑ, මේවා රනිල් ගහපුවා. නිකන් තියාගෙන ඉන්න බැරි නිසා එලියට දැම්මේ....-ටින්ටින් පොල්වා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    නිලධාරියෝ පරණ පුරුද්දට වැඩ නේද? "සල්ලි අච්චු ගහන එක අපේ ජාතික ප්‍රතිපත්තිය නෙවෙයි.."
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපේ නෙමෙයි වගේ නිකං...
    වෙන රටක ෆීල් එකක් එන්නෙ ඒ ඩිසයින් එක දැක්කම, ඩුබායි වගේ නිකං..😅

    මට තියෙනව ප්‍රශ්නයක්,, ,
    වෙන රට වලත් මුදල් නෝට්ටුත් මෙහෙමද,
    අපේ රටේ එක ෆෝමැට් එකක් නෑනෙ. රටේ නායකයො වෙනස් වෙච්ච ගමං උට ඕනෙ විදිහට නෝට්ටු ඩිසයින් කරල අච්චු ගහනව. මහින්ද මාම එයාගෙ රූපෙ දාල සම්පූර්ණයෙන්ම වෙනස් 1000 නෝට්ටුවක් ගැහුව.

    ඊට පස්සෙ ගහපු නෝට්ටු සෙට් එකනං අවුලක් නෑ. ඩිසයින් එක චොර උනත්. 20 ඉඳන් 5000ට යනකල්ම එකම ෆෝමැට් එකක් තියෙනවනෙ,

    දැන් අලුත් දෙදහෙ කොලේ අනිත් කොල වල ෆෝමැට් එකෙන් සම්පූර්ණයෙන්ම වෙනස්... අනේ මංද. මටනං හොඳක් දැනෙන්නෙ නෑ එහෙම..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948

    ඒක ඇත්ත
    වෙනරවල ගොඩක් වෙලාවට එකම ෆෝමැට් එකකට තියෙනේ පොඩි පොඩි වෙනසක් කම් තිබුනට
    හැබැයි ඉතින් ඉලීගල් සීන් එකකට නෙවෙයි නම් උන්ගේ වැඩිය නෝට්ටු භාවිතයක් නැහැ දැන්

    1024px-USDnotesNew.png
     
    • Like
    Reactions: PHBhagya