අලුත් වන ශ්‍රි ලංකා පාතාලය

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මම කියලා තියෙන දේ ආයෙම දෙපාරක් කියවපන් මම මොකක්ද කියලා තියෙන්නේ කියලා.
    මේ සීන් එක ඇත්ත කියලා කිව්වේ වෙඩි නොවදින්න දාන තෙලක් තියෙනවා කියලා දන්න නිසා.
    අනික ඒත් මරන්න බැරි උනා මොකක් හරි හේතුවක් නිසා කියලා මම දාලා තියෙනවා. ඒ දැම්මේ මේ තෙල නිසාද වෙන මොකක් හරිද කියලා මම දන්නේ නෑ හාමුදුරුවෝ මරන්න බැරි උනේ. මොකද උඹ උනත් ඒ හාමුදුරොන්ව දැක්කා නම් පුදුම වෙනවා කැපුම් වෙඩි පාරවල් දැක්කා නම් ඇඟේ තියෙන. මම ඇස් දෙකෙන්ම දැක්කා
    නමුත් මේ හාමුදුරුවෝ ඇත්තටම් මේ තෙල දාපු සුරයක් ඉනේ බැඳගෙන හිටියා. ඒ වගේම මොකෙකුටවත් බයත් නෑ.
    නාවලපිටියේ වැලිගම්පොල කියන ගමේ තියෙනවා පුරාණ රජමහ විහාරය කියලා සෑහෙන්න පරණ පන්සලක්. අන්න ඒ පන්සලේ නායක හාමුදුරුවෝ ගැන මම මේ කිව්වේ.
    නිස්සන්කමල්ලව රජ්ජුරුවන්ගේ සෙල් ලිපියකුත් මේ පන්සලේ තියෙනවා.
    වෙලාවක් ලැබුනාම මේ පන්සල පැත්තේ ගිහින් වරෙන්. කව්ද ගොන් හරකා කියලා උඹටම තේරෙයි

    මේ ඉන්නේ ඒ නායක හාමුදුරුවෝ. දන්න කෙනෙක්ගෙන් අහගනින්

    Hamudu.jpg

    ඔය වම් පැත්තේ ඇහ ගාව තියෙන්නේ වෙඩි පාරක් වැදුන එකක්.
    ඒ වගේම ඔළුවේ පිටිපස්සේ තියෙනවා තව කැලල්
    පපුවේ තියෙනවා මීට වඩා කැලල්.
    ඉතින් බන් හාමුදුරුවන්ට වෙඩි වැදිලනෙ ඇහැලග

    ඕක ඇත්තක්. හැබැයි ඕකෙදි වෙඩි වැදෙන්නෙම නෑ කියන්න බෑ. වැදෙන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම අඩුයි. ලොකු සම්භාවිතාවක් තියෙන්නේ නොවදින්න. මොකද සුරේ ගොඩක් පොඩි නිසා. කරේ බදින්නැතුව ඉනේ බැන්දම තවත් වැදෙන්න තියෙන චාන්ස් එක අඩු වෙනවා. මොකද ගොඩක් ටාර්ගට් වෙන්නේ පපුව සහ ඔලුව නිසා.
    බෙරයක් සයිස් එකට හදා ගත්තනන් වෙඩි නොවදින වාහන වගේ හදන්න තිබ්බ ලන්කාවෙ
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    මම කියලා තියෙන දේ ආයෙම දෙපාරක් කියවපන් මම මොකක්ද කියලා තියෙන්නේ කියලා.
    මේ සීන් එක ඇත්ත කියලා කිව්වේ වෙඩි නොවදින්න දාන තෙලක් තියෙනවා කියලා දන්න නිසා.
    අනික ඒත් මරන්න බැරි උනා මොකක් හරි හේතුවක් නිසා කියලා මම දාලා තියෙනවා. ඒ දැම්මේ මේ තෙල නිසාද වෙන මොකක් හරිද කියලා මම දන්නේ නෑ හාමුදුරුවෝ මරන්න බැරි උනේ. මොකද උඹ උනත් ඒ හාමුදුරොන්ව දැක්කා නම් පුදුම වෙනවා කැපුම් වෙඩි පාරවල් දැක්කා නම් ඇඟේ තියෙන. මම ඇස් දෙකෙන්ම දැක්කා
    නමුත් මේ හාමුදුරුවෝ ඇත්තටම් මේ තෙල දාපු සුරයක් ඉනේ බැඳගෙන හිටියා. ඒ වගේම මොකෙකුටවත් බයත් නෑ.
    නාවලපිටියේ වැලිගම්පොල කියන ගමේ තියෙනවා පුරාණ රජමහ විහාරය කියලා සෑහෙන්න පරණ පන්සලක්. අන්න ඒ පන්සලේ නායක හාමුදුරුවෝ ගැන මම මේ කිව්වේ.
    නිස්සන්කමල්ලව රජ්ජුරුවන්ගේ සෙල් ලිපියකුත් මේ පන්සලේ තියෙනවා.
    වෙලාවක් ලැබුනාම මේ පන්සල පැත්තේ ගිහින් වරෙන්. කව්ද ගොන් හරකා කියලා උඹටම තේරෙයි

    මේ ඉන්නේ ඒ නායක හාමුදුරුවෝ. දන්න කෙනෙක්ගෙන් අහගනින්

    Hamudu.jpg

    ඔය වම් පැත්තේ ඇහ ගාව තියෙන්නේ වෙඩි පාරක් වැදුන එකක්.
    ඒ වගේම ඔළුවේ පිටිපස්සේ තියෙනවා තව කැලල්
    පපුවේ තියෙනවා මීට වඩා කැලල්.
    ආයෙම කියනවා එකම ගොන් කතාව. උබ වගේ රට හරක්ට තේරුම් කරන්න යන වචනත් අපරාදේ බන්. පොඩි කාලේ අම්මල බත් කවාගන්න කියන සුරංගනා කථා ලොකු වුනාමත් විස්වාස කරාම ඔහොම වෙනවා. කිසි තාර්කික බුද්ධියක් නැති හරක් හැදෙන්න ඔහොම තමා.
    ඔහේ මොකෙක් හරි කියන උටවත් අපිටවත් ඔප්පු කරන්න බැරි ජාතියේ කෙබර, කිව්ව ගමන්ම ඒක තමා හරි එක කියල විස්වාස කරනවා. යකෝ කෙනෙක් දෙයක් කියපු පලියට එක ඇත්ත වෙන්නේ නෑ. ඌ ඒක ඔප්පු කරල පෙන්නනකල් ඌ කියන දෙය ඇත්ත කියල පිළිගන්නේ නෑ. ඒ දෙය සම්බන්දයෙන් මේ වෙනකල් වෙන්න පුළුවන් කියල අපි ප්‍රත්‍යක්ෂයෙන් දන්න දේ තමයි ඇත්ත. ඌ වෙඩි වදින්නේ නෑ කියල තුවක්කුවක් ඉස්සරහට ගිහින් වෙඩි තියන් පෙන්නන්න කියපන් අන්න එදාට තමයි ඇත්ත කතාව බලාගන්න පුළුවන්.

    අර හිතුමතේ ජිවිතේ කියන එකා කියන කතාව මතකනේ. අවදානේ ගන්න කතාව ගොතල තිබ්බ ලස්සන මතකනේ.
    මේ නාකි තට්ටය ඒ කාලේ පාතාලේ වත් හිටපු එකෙක් වෙන්න ඇති නැත්තන් හාමුදුරු කෙනෙක්ට කොහොමද කියපන්කො ඔච්චර ජිවිත තර්ජන.

    නිකන් ඉන්න වෙලාවක සුරංගනා කතා කියන තට්ටයෝ බලන්න යන්න නෙමේ මෙන්න මේ වීඩියෝ එක බලපන් චැනල් එකේ තියෙන අනික් ඒවත් එක්ක.
     
    • Haha
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    ඔව් මේ සීන් එක ඇත්ත. උඹලා අහලා තියෙනවාද හෙනරාජ තෛලය කියලා. මම දන්න මන්ත්‍ර ගුරුකම් කප් ගහපු හාමුදුරුවෝ කෙනෙක් මේ තෙල් එක ඉනේ බැඳගෙන හිටියා. ජේවිපි කලබල තිබුන කාලේ මේ හාමුදුරොන්ව කපලා කොටලා වෙඩි තියලා දැම්මා මරන්නම. ඒත් මරන්න බැරි උනා මොකක් හරි හේතුවක් නිසා.
    මූනේ කැපුම් පාරවල් ඇඟේ වෙඩිපාරවල් තිබුනා හොඳ උනාට පස්සෙත්. මේ හාමුදුරුවෝ සෑහෙන්න කාලයක් ජීවත් වෙලා ඉඳලා මීට අව්රුදු 5කට 6අකට විතර උඩදී වයසට ගිහින් අපවත් උනා.
    තට්ටයව සෙට් කරගෙන තෙල් බිස්නස් එකක් දැම්මනං රටම ගොඩ දාන්න පුලුවන් බන්
    රුසියාවටයි යුක්‍රේනෙටයි විකුනුවනං හරි :yes::yes:

    පිස්සු හැදිලා ඉන්න හොඳ කරන්න බැරි පිස්සොන්ව පවා මේ හාමුදුරුවෝ හොඳ කරලා තියෙනවා. මගේ යාළුවෙක්ව හොඳ කරපු අත්දැකීමෙන් කියන්නේ
    උබෙ යාලුවටත් වෙඩි වැදිලද පිස්සු හැදුනෙ? 🤔🤔