මෙලෝ දෙයක් කරන්න බෑඔව් තමන්ගේ අතේ වැඩේ තියෙන්නේ. තව ඉතින් ඉන්දියන් බයික් එකකුත් තියෙනවා නම් බැලන්ස් එකේ යන්න පුලුවන් වෙන ඔප්ශන් නෑනේ. දැන් රෙජිස්ටර් කරන්නත් බෑ. පුලුවන් හැම විදිහටම ට්‍රයි කරා. සල්ලි විසිකරත් වැඩේ කරන්න බෑ.
තව ටික කලකින් ගෙන්වා බෙදා හරින උන් තව ටික කලකින්elactric bike වලට හෙන අඩු ගානක්නේ tax වදින්නේ , අයි විකුනාන උන් ලක්ෂ 3-7 කියන්නේ
Dan oya car genwa wage auction ekkin balala genath reg karanna barid?දැන් බැ බන් රෙජ් කරගන්න
BJ නම්බර් ටික් හෑවා හොදම එකෙන්, wr සෙට් එකම රෙජිස්ටර් කරා නෙහ් අම්බානේට.
මාකෙට් එක ඔපෙන් කරාම කොහොම වෙයිද නොදනි,Dan oya car genwa wage auction ekkin balala genath reg karanna barid?