Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අලුත් වැඩක් අද සිට .....Need Your Help and Attention
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් වැඩක් අද සිට .....Need Your Help and Attention

සැලකිය යුතුයි.:: පහත සඳහන් සියලු දෙය, මාගේ බ්ලොග් අඩවියෙන් අමු අමුවේ උපුටා ගන්නා ලද බැවින් අඩු පාඩු, නොගැලපීම් තිබිය හැක, කමා වෙත්වා

බින්කු අයියාගේ ඉල්ලීම හා, දිගු කලක සිට එලකිරි අඩවියෙන් ලැබෙන ප්*රතිචාර හා ඉල්ලීම් නිසා, මා තීරණය කලා ලිනක්ස් ගැන මුල සිට සිංහලෙන් අවබෝදයක් ඔබට ලබාදෙන්න පොඩි උපකාරක සටහනක් හැකි ආකාරයෙන් ඉදිරිපත් කිරීමට.

මෙහිදී සාම්ප්*රදායික ක්*රමයෙන් බැහැර වෙලා සාකච්චා මාර්ගයෙන් ඉගෙන ගන්න පුලුවන් විදියට තමයි ඉදිරිපත් කරන්නෙ. අනික. මෙහිදී නිදහස් මෘදුකාංග සංකල්පය හෝ එවැනි අනිකුත් බරසාර ඒත් FOSS Geeks ලාට මිස නවකයන්ට එපමන ප්*රයෝජනයක් නැතිකරුණු පසුපස එපමණ හඹායාමේ අදහසක් නොමැති අතර. නවකයන් හට ලිනක්ස් යනු කුමක් දැයි හදුනාගෙන, ඒයට ඇති බිය හා චකිතය අඩු කිරීම මෙන්ම,. වෙනත් මෙහෙයුම් පද්ධති හා ලිනක්ස් අතර සැසඳීමක් කර මාරු වීම වඩාත් පහසු එකක් කිරීම හා, එසේ මාරු වූ පසු, එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් හා සාර්ථකව ඉටු කරගැනීමට අවැසි සහය ලබාදීමට මම අදහස් කරමි

මෙහිදී ප්*රදාන වශයෙම කොටස් දෙකකින් පාඩම් මාලාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එනම්. 1 කොටස ලෙස. ලිනක්ස් යුනික්ස් ශෙල් කමාන්ඩ්ස් එනම්. ලිනක්ස් මෙහෙයුම් පද්ධති අතර බොහෝවිට සමාන වන,හා පහසුවෙන් හා වේගයෙන් වැඩකටයුතු ඉටුකර ගත හැකි කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් හී වැඩ කරන ආකාරය පැහැදිලි කරන අතර. 2වන කොටස ලෙස සාමාන්*ය පරිශීලකයන් අතර වැඩි වශයෙන් භාවිත කරන හා මෙම දිනවල ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නියෝජනය කරන මෙහෙයුම් පද්දතිය වන උබුන්ටු හි වැඩ කරන ආකාරය පැහැදිලි කරන අතර, මාමෙහිදී මෙහෙයුම් පද්දතිය ඉගැන්වීමට වඩා එය මත්දී ඇප්ලිකේශන් (භාවිත මෘදුකාංග ) මගින් තම එදිනෙදා වැඩ සාර්ථකව ඉටුකර ගැනීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට බලාපොරොත්තු වේ

මෙම කොටස් දෙකම එකිනෙක් සමාන්තරව, එකම විට බ්ලොග් අඩවියට එක්වන අතර පාඩම් අංකයද සමාන වේ, තවද, මාගේ බ්ලොග් අඩවියේ පල කරන්නා සේම, එලකිරි අඩවියේද, මෙම ලිපි එකම විට පල කෙරේ

අප සියලු දෙනාම මව්කුසේ සිට මෝචරිය, මිනීවල හෝආදාහනාගාරය තෙක් සෑම මොහොතකම යමක් ඉගෙන ගන්නා බව නොරහසකි. තවද. අද දිනෙන් දින දියුනු වල ලිනක්ස් හා නිදහස් (විවෘත පමණක් නොවේ) මෘදුකාංග ලොව සියල්ල දත් අයෙකු නැති තරම් වේ. එම නිසා අපිට එකිනෙකාගෙන් ඉගෙනීමට බොහෝ දේ ඇත. එක් අයෙකු දන්නා දෙය අනෙකෙකු නොදන්නවා විය හැක. එම නිසා. කරුණාකර. ඔබගේ දැනුම හා අත්දැකීම් අප සමග බෙදා හදා ගන්න අතරම. මාගේ ලිපි වල අනිවාර්යයෙන් අඩංගු විය හැකි අඩු පාඩු. නිවැරදි කරගැනීමට සහාය මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි

ගයාන් කල්හාර

ගෙදර සිට

[QUOTE="gayan kalhara, post: 4200378, member: 60168"] [b]අලුත් වැඩක් අද සිට .....Need Your Help and Attention[/b] [SIZE=6][COLOR=Red]සැලකිය යුතුයි.:: පහත සඳහන් සියලු දෙය, [URL="http://galleman.com"]මාගේ බ්ලොග් අඩවියෙන්[/URL] අමු අමුවේ උපුටා ගන්නා ලද බැවින් අඩු පාඩු, නොගැලපීම් තිබිය හැක, කමා වෙත්වා[/COLOR][/SIZE] [CENTER]=========================================================== [LEFT][SIZE=3]බින්කු අයියාගේ ඉල්ලීම හා, දිගු කලක සිට [URL="http://elakiri.com/"]එලකිරි අඩවියෙන්[/URL] ලැබෙන ප්*රතිචාර හා ඉල්ලීම් නිසා, මා තීරණය කලා ලිනක්ස් ගැන මුල සිට සිංහලෙන් අවබෝදයක් ඔබට ලබාදෙන්න පොඩි උපකාරක සටහනක් හැකි ආකාරයෙන් ඉදිරිපත් කිරීමට.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙහිදී සාම්ප්*රදායික ක්*රමයෙන් බැහැර වෙලා සාකච්චා මාර්ගයෙන් ඉගෙන ගන්න පුලුවන් විදියට තමයි ඉදිරිපත් කරන්නෙ. අනික. මෙහිදී නිදහස් මෘදුකාංග සංකල්පය හෝ එවැනි අනිකුත් බරසාර ඒත් FOSS Geeks ලාට මිස නවකයන්ට එපමන ප්*රයෝජනයක් නැතිකරුණු පසුපස එපමණ හඹායාමේ අදහසක් නොමැති අතර. නවකයන් හට ලිනක්ස් යනු කුමක් දැයි හදුනාගෙන, ඒයට ඇති බිය හා චකිතය අඩු කිරීම මෙන්ම,. වෙනත් මෙහෙයුම් පද්ධති හා ලිනක්ස් අතර සැසඳීමක් කර මාරු වීම වඩාත් පහසු එකක් කිරීම හා, එසේ මාරු වූ පසු, එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් හා සාර්ථකව ඉටු කරගැනීමට අවැසි සහය ලබාදීමට මම අදහස් කරමි[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙහිදී ප්*රදාන වශයෙම කොටස් දෙකකින් පාඩම් මාලාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එනම්. 1 කොටස ලෙස. ලිනක්ස් යුනික්ස් ශෙල් කමාන්ඩ්ස් එනම්. ලිනක්ස් මෙහෙයුම් පද්ධති අතර බොහෝවිට සමාන වන,හා පහසුවෙන් හා වේගයෙන් වැඩකටයුතු ඉටුකර ගත හැකි කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් හී වැඩ කරන ආකාරය පැහැදිලි කරන අතර. 2වන කොටස ලෙස සාමාන්*ය පරිශීලකයන් අතර වැඩි වශයෙන් භාවිත කරන හා මෙම දිනවල ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නියෝජනය කරන මෙහෙයුම් පද්දතිය වන [URL="http://ubuntu.com/"]උබුන්ටු[/URL] හි වැඩ කරන ආකාරය පැහැදිලි කරන අතර, මාමෙහිදී මෙහෙයුම් පද්දතිය ඉගැන්වීමට වඩා එය මත්දී ඇප්ලිකේශන් (භාවිත මෘදුකාංග ) මගින් තම එදිනෙදා වැඩ සාර්ථකව ඉටුකර ගැනීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට බලාපොරොත්තු වේ[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙම කොටස් දෙකම එකිනෙක් සමාන්තරව, එකම විට බ්ලොග් අඩවියට එක්වන අතර පාඩම් අංකයද සමාන වේ, තවද, මාගේ බ්ලොග් අඩවියේ පල කරන්නා සේම, [URL="http://elakiri.com/"]එලකිරි අඩවියේද[/URL], මෙම ලිපි එකම විට පල කෙරේ[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අප සියලු දෙනාම මව්කුසේ සිට මෝචරිය, මිනීවල හෝආදාහනාගාරය තෙක් සෑම මොහොතකම යමක් ඉගෙන ගන්නා බව නොරහසකි. තවද. අද දිනෙන් දින දියුනු වල ලිනක්ස් හා නිදහස් (විවෘත පමණක් නොවේ) මෘදුකාංග ලොව සියල්ල දත් අයෙකු නැති තරම් වේ. එම නිසා අපිට එකිනෙකාගෙන් ඉගෙනීමට බොහෝ දේ ඇත. එක් අයෙකු දන්නා දෙය අනෙකෙකු නොදන්නවා විය හැක. එම නිසා. කරුණාකර. ඔබගේ දැනුම හා අත්දැකීම් අප සමග බෙදා හදා ගන්න අතරම. මාගේ ලිපි වල අනිවාර්යයෙන් අඩංගු විය හැකි අඩු පාඩු. නිවැරදි කරගැනීමට සහාය මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="http://galleman.com"]ගයාන් කල්හාර[/URL] [URL="http://galleman.com"]ගෙදර සිට[/URL][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom