අලුත් වැඩක් (GAMING YouTube Channel)

spacetimer

Member
Aug 17, 2013
337
23
0
GAMING YouTube Channel - අලුත් වැඩක්

yFgdn8X.jpg


4lnB9Tu.jpg


YouTube එකේ තියෙන අනිත් Gaming Channels වගේ නෙමෙයි. :cool:

මෙකෙදි කරන්න බලපොරොත්තු වෙන්නෙ මං ගේම් එකක් හදන ගමන් Progress එක Videos විදිහට Upload කරනව. :rolleyes:

ටිකක් වෙනස් විදිහෙ Vlog Series එකක්. :D

ගේම් එකක් මුල ඉඳන් අගට ටික ටික Develop වෙන හැටි බලාගන්න පුලුවන්. :yes:

වැදගත්ම දෙය වෙන්නෙ මෙකෙදි ඔයාලට Comments (Youtube Videos වල comments දාන්න, next video එකේ comment එකේ screenshot එකක් පෙන්නල Improvement එක පෙන්නන්නම්. :) ) වලින් කියන්න පුලුවන් GAME එකට මොනාද එකතු වෙන්න ඕනෙ සහ මොනද ගේම් එකේ වෙනස් වෙන්න ඕනෙ කියල. :yes: :yes: :yes:

ඔයාලත් එක්ක එකතු වෙලා GAME එක හදනව, අන්තිමට ගේම් එක release කරාම PLAY කරන්න පුලුවන්. :cool:
Comment කරල සහයෝගය දක්වන සියලු දෙනාගෙ EK names GAME CREDITS වලටත් එකතු කරනව.


YouTube Link :











 
Last edited:
  • Like
Reactions: ctooi

spacetimer

Member
Aug 17, 2013
337
23
0
meke share karanna epa ban, mun report karanawa, fake views ewala ube channel eka ban karawannath ida thiyenawa :dull:

1st time youtube channel ekak karanne machan...kalinnam podi podi games hadala EK thread damma download link ekka...eewanam play kara kattiya
Thread eka delete karana ekada honda?