අලුත් වැස්සක්

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    පුරා අවුරුදු හතළිස්‌පහක්‌ ගී කෙතේ සැරිසැරුවද.. ඔහු ගත කළේ නිහඬ ජීවිතයකි. එහෙත් ඒ නිහඬ බව බිඳිමින් සුනිල් ආර්. ගමගේ සිය නිර්මාණ එකතුවක්‌ සමඟ රසිකයා වෙත පැමිණේ. ඇත්තෙන්ම එය අලුත් වැස්‌සක්‌මය..................……


    epMDZ9H.jpg


    http://www.ticketslk.com/movies/1066/show_movie

    අලුත් වෑස්සක් - සුනිල් ආර් ගමගේ- ඔබ පෙම්කරනා ගී. ප්‍රසන්ගයේ ප්‍රවෙශපත්‍ර සදහා විමසන්න 0772285769.සෑප්තෑම්බර් 6 වෙනි ඉරිදා සවස 7 කනිසමට BMICH හීදී.. …..
     
    Last edited: