අලුත් විදියේ පින් කමක් කරමුද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෑප්ටන් Jack Sparrow;16652979 said:
    නියම වැඩක් මචං, මමත් මට පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා.
    පුළුවන් නම් FB එකේ ගෘප් එකක් එක්ක page එකකුත් maintain කරමු මචං.

    මම උඹවත් මේකට හවුල් කර ගන්නම් එහෙනම්. ගොඩක් ස්තුතියි මචන් ඒ වචනවලටම... :):):)
     
    TYGRA

    Member
    May 7, 2014
    106
    24
    0
    36
    Kadawatha
    සුපිරි වැඩක් මචෝ...මම ඔය වගේ කට්ටියට උදව් කරන්න පුළුවන් නිසාම Commercial bank Online Banking Active කරගත්තා..එත් අවුල උනේ ගොඩක් අය Account number දාල තිබුනට නමක් දාල නෑ..අනික සමහර ඒවගේ නමක් තිබුනත් තියෙන්නෙත් විස්වාස කරන්න බැරි විදියට..උදාහරණයක්‌ විදියට පොඩි එකෙක්ට හෙල්ප් කරන්න කියලා දාල ආ පොඩි එකාගේ Surname එක නොවන වෙන නමක් තියෙන ලොකු එකෙක්ගේ Surname එකක් තමයි දාල තියෙන්නේ..බොරුවට සල්ලි කඩා ගන්නවද දාන්නේ නැනේ..සමහර ෂුවර් ඒවටනම් මං සල්ලි දානවා..කෙලින්ම 500 හෝ ඒවගේ කිට්ටු මුදලක් දාන්නේ..ඒ නිසා මචෝ පුළුවන් උපරිමෙන් විස්වාස කරන්න පුළුවන් Details එක්ක දාහන්..අපි අනිවා හෙල්ප් කරනවා..
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    මට හැමදේම කරන්න පුළුවන් බන්. එකම බය තියෙන්නේ මේක මිනිස්සු අතරට ගෙනියන්නේ කොහොමද කියන එක. ඔක්කොම විස්තර දාල කවුරුවත් බලන්නේ නැති site එකක් වුනොත් වැඩක් නෑනේ බන්. (මම මේකේ Ad දාල කීයක් හරි හොයා ගන්න කියල නම් කිසිම බලාපොරොත්තුවකුත් නෑ මචන්. කිසිම විදියේ ආදායමක් මේකෙන් උපයන්නේ නෑ කොහෙත්ම :yes: )

    Hoda wadak.... AD ekak dala kiyakwath hamba karanna onana eth site eka hodata yanakota ad ekakin hamba karanna puluwannam e labena mudalath me wage kenenk wenuwen wiyadam karanna puluwanne..????
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සුපිරි වැඩක් මචෝ...මම ඔය වගේ කට්ටියට උදව් කරන්න පුළුවන් නිසාම Commercial bank Online Banking Active කරගත්තා..එත් අවුල උනේ ගොඩක් අය Account number දාල තිබුනට නමක් දාල නෑ..අනික සමහර ඒවගේ නමක් තිබුනත් තියෙන්නෙත් විස්වාස කරන්න බැරි විදියට..උදාහරණයක්‌ විදියට පොඩි එකෙක්ට හෙල්ප් කරන්න කියලා දාල ආ පොඩි එකාගේ Surname එක නොවන වෙන නමක් තියෙන ලොකු එකෙක්ගේ Surname එකක් තමයි දාල තියෙන්නේ..බොරුවට සල්ලි කඩා ගන්නවද දාන්නේ නැනේ..සමහර ෂුවර් ඒවටනම් මං සල්ලි දානවා..කෙලින්ම 500 හෝ ඒවගේ කිට්ටු මුදලක් දාන්නේ..ඒ නිසා මචෝ පුළුවන් උපරිමෙන් විස්වාස කරන්න පුළුවන් Details එක්ක දාහන්..අපි අනිවා හෙල්ප් කරනවා..

    උඹේ reply එක පට්ටම වටිනවා මචන් මට. මේක වැඩක් වෙයිද නැති වෙයිද කියලා දෙගිඩියාවෙන් මම මේ thread එකක් දාල බැලුවේ. උඹල වගේ අය මේ වගේ දෙකින් ප්‍රයෝජනයක් ගනියි කියල දැන් විශ්වාසයක් ඇති වුණා. Site එකේ වැඩ ඉක්මනටම පටන් ගන්නවා. වෙසක් පෝයත් අල්ලලාම මේ වගේ වැඩක් පටන් ගන්න ලැබිච්ච එක ගැන මටත් සතුටුයි.

    මමත් උඹ වගේම Sampath Web Card එකකින් ඔය වගේ සල්ලි දාල තියෙනවා කීප දෙනෙක්ටම. එත් හොඳට විශ්වාස ඒවාට විතරයි. මේකෙත් මම දාන්න ඉන්නේ ඔක්කොම විස්තර සහිතව පත්තරවල එහෙම යන Articles වලින් වගේ ගත්තු විස්තර විතරයි. හොරුන්ට කොහෙත්ම ඉඩක් දෙන්නේ නෑ. මගේ අදහසක් තියෙනවා ඒ තියෙන numbers වලට call කරලම වැඩේ තහවුරු කර ගන්න. වැඩේ පටන් අරගෙනම තමයි අඩු පාඩු ඉතිරි ඒවා හදා ගන්න වෙන්නේ. උඹල වගේ එවුන් මේ වගේ දෙයක් එක්ක එකතු වෙනවා කියල දැන ගන්න ලැබුණු එක මේ වැඩේ පටන් ගන්න මට ලොකුම හයියක් වුණා මචන්.
    :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට හැමදේම කරන්න පුළුවන් බන්. එකම බය තියෙන්නේ මේක මිනිස්සු අතරට ගෙනියන්නේ කොහොමද කියන එක. ඔක්කොම විස්තර දාල කවුරුවත් බලන්නේ නැති site එකක් වුනොත් වැඩක් නෑනේ බන්. (මම මේකේ Ad දාල කීයක් හරි හොයා ගන්න කියල නම් කිසිම බලාපොරොත්තුවකුත් නෑ මචන්. කිසිම විදියේ ආදායමක් මේකෙන් උපයන්නේ නෑ කොහෙත්ම :yes: )

    contact කරල උදව් කරනව කියල site එකක් දාල ඒකෙ දාල තිබ්බාම ගිහින් බලල කරනව කියන එක ටිකක් ප්‍රැක්ටිකල් නැහැ බන්.. elakiri එකේ වගේ නිකං දාල තිබ්බොත් චාන්ස් එකක් තියනව කට්ටිය ගොඩක් හැමවෙලේම ඉන්න නිසා.. වෙනම සිස්ටම් එකක් හදන්න ඕන කල්පනා කරල වංචාවක් නැතුව හැමෝටම පොඩි ගානකින් හරි එකතු වෙන්න පුළුවන් විදියට..

    dialog easy cash වගේ ඒව නිසා දැන් පට්ට ලේසී.. තප්පරෙන් code ඒක ගහල account ඒක හදන්න පුළුවන්.. ලගම තියන communication එකෙන් සල්ලි දාගන්න පුළුවන් අපේ account එකට.. තප්පරෙන් සල්ලි transfer කරන්න පුළුවන්.. ගොඩක් උන් දන්නව.. සමහර උන් esay cash කියන්නෙ මොකද්ද කියල දන්නව උනාට කරන විදිය දන්නෙ නැහැ.. guid එකක් එක්ක මොකක් හරි කරන්න ඕන..

    නිකං අදහසක් විතරයි..
     
    aruna47

    Well-known member
  • contact කරල උදව් කරනව කියල site එකක් දාල ඒකෙ දාල තිබ්බාම ගිහින් බලල කරනව කියන එක ටිකක් ප්‍රැක්ටිකල් නැහැ බන්.. elakiri එකේ වගේ නිකං දාල තිබ්බොත් චාන්ස් එකක් තියනව කට්ටිය ගොඩක් හැමවෙලේම ඉන්න නිසා.. වෙනම සිස්ටම් එකක් හදන්න ඕන කල්පනා කරල වංචාවක් නැතුව හැමෝටම පොඩි ගානකින් හරි එකතු වෙන්න පුළුවන් විදියට..

    dialog easy cash වගේ ඒව නිසා දැන් පට්ට ලේසී.. තප්පරෙන් code ඒක ගහල account ඒක හදන්න පුළුවන්.. ලගම තියන communication එකෙන් සල්ලි දාගන්න පුළුවන් අපේ account එකට.. තප්පරෙන් සල්ලි transfer කරන්න පුළුවන්.. ගොඩක් උන් දන්නව.. සමහර උන් esay cash කියන්නෙ මොකද්ද කියල දන්නව උනාට කරන විදිය දන්නෙ නැහැ.. guid එකක් එක්ක මොකක් හරි කරන්න ඕන..

    නිකං අදහසක් විතරයි..

    අම්බ හොරු ඉන්න හින්දා උබේ විදිහත් හොදයි. හරි විදිහකට කරනවා නම් අපිත් ඕන සප් එකක් දෙනවා.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    wedenam ela machan hebei boru proda karayanta uda karanda ynda epa eken wenne atthama udhaw one kenekta awasthawa nathuwa yan eka
     
    aruna47

    Well-known member
  • මේක හොද වැඩක් හැබැයි පේජ් හදලා පබ්ලිසිටි දීලා කරන්න නැතිව එළකිරි එකේ විතරක් කරනවා නම් හොදයි. එතකොට එළකිරි එකෙන් මෙහෙම දෙයක් වෙනවා කියලා දැන ගන්නවා. තව මේ වගේ එව්වා පත්තර වල දාලා තිබ්බට හොර වැඩ වැඩි. ඉතින් මෙව්වා හොයලා බලන්න ඕන. නැතිව අපි සල්ලි එකතු කරලා හොරුන්ට දීලා හරියන්නේ නැහැ.

    එළකිරි එකේ රුපියල් 2000 දෙන්න බැරි එකෙක් නැහැ ඊට වැඩිය උනත් දෙන්න පුළුවන් අය ඉන්නවා. ඉතින් මේ එකතු කරන සල්ලි එක්කෙනෙක්ට විතරක් නොදී කිහිප දෙනෙක්ට දෙන විදිහට කරොත් හොදයි. අපි හිතමු ලක්ෂයක් එකතු උනා කියලා එතකොට 25,000 හතර දෙනෙක්ට දෙන්න පුළුවන්. තනි කෙනෙක්ට සල්ලි නොදී ඒ මුදල තව විපතට පත් උන අයට දෙන්න ඕන.

    මේකේ තව දෙයක් තියෙනවා පත්තරේ හුගක් තියෙන්නේ සිංහල ,කතෝලික අය මේ වගේ ad දාලා තියෙනවා. මුස්ලිම් උන්ට පල්ලියෙන් උදව් කරන නිසා මේවට මම නම් මුස්ලිම් පුළුටක්වත් ගැවෙනවට කැමති නැහැ.

    මමත් උදව් කරන්නම් මුදලින්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    contact කරල උදව් කරනව කියල site එකක් දාල ඒකෙ දාල තිබ්බාම ගිහින් බලල කරනව කියන එක ටිකක් ප්‍රැක්ටිකල් නැහැ බන්.. elakiri එකේ වගේ නිකං දාල තිබ්බොත් චාන්ස් එකක් තියනව කට්ටිය ගොඩක් හැමවෙලේම ඉන්න නිසා.. වෙනම සිස්ටම් එකක් හදන්න ඕන කල්පනා කරල වංචාවක් නැතුව හැමෝටම පොඩි ගානකින් හරි එකතු වෙන්න පුළුවන් විදියට..

    dialog easy cash වගේ ඒව නිසා දැන් පට්ට ලේසී.. තප්පරෙන් code ඒක ගහල account ඒක හදන්න පුළුවන්.. ලගම තියන communication එකෙන් සල්ලි දාගන්න පුළුවන් අපේ account එකට.. තප්පරෙන් සල්ලි transfer කරන්න පුළුවන්.. ගොඩක් උන් දන්නව.. සමහර උන් esay cash කියන්නෙ මොකද්ද කියල දන්නව උනාට කරන විදිය දන්නෙ නැහැ.. guid එකක් එක්ක මොකක් හරි කරන්න ඕන..

    නිකං අදහසක් විතරයි..

    උඹ කියන විදිය ගැනත් මම හිතුවා බන්. ඒත් සල්ලි ගනුදෙනු වලට සම්බන්ද වෙන්න මම කැමති නෑ බන්. නිකන් මඩ ගොඩක් ගාගන්න වෙන්නේ. පොඩි ගාණකින් ගොඩ දෙනෙක්ව සම්මාදම් කර ගන්න නම් පුළුවන් ඉතින්. ඒත් ඊට වඩා මේ විදිය හොඳයි කියල හිතුණා බන්. සම්බන්දතාවය තියා ගන්න Facebook page එකකුත් හදනවා. ඊට පස්සේ site එකේ updates එහෙම ඒ හරහා දෙන්න පුළුවන් නේ. තව කට්ටිය attract කර ගන්න බණ පොත් ටිකක් දානවා site එකට.

    ගොඩක් ස්තුතියි මචන් reply එකට...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක හොද වැඩක් හැබැයි පේජ් හදලා පබ්ලිසිටි දීලා කරන්න නැතිව එළකිරි එකේ විතරක් කරනවා නම් හොදයි. එතකොට එළකිරි එකෙන් මෙහෙම දෙයක් වෙනවා කියලා දැන ගන්නවා. තව මේ වගේ එව්වා පත්තර වල දාලා තිබ්බට හොර වැඩ වැඩි. ඉතින් මෙව්වා හොයලා බලන්න ඕන. නැතිව අපි සල්ලි එකතු කරලා හොරුන්ට දීලා හරියන්නේ නැහැ.

    එළකිරි එකේ රුපියල් 2000 දෙන්න බැරි එකෙක් නැහැ ඊට වැඩිය උනත් දෙන්න පුළුවන් අය ඉන්නවා. ඉතින් මේ එකතු කරන සල්ලි එක්කෙනෙක්ට විතරක් නොදී කිහිප දෙනෙක්ට දෙන විදිහට කරොත් හොදයි. අපි හිතමු ලක්ෂයක් එකතු උනා කියලා එතකොට 25,000 හතර දෙනෙක්ට දෙන්න පුළුවන්. තනි කෙනෙක්ට සල්ලි නොදී ඒ මුදල තව විපතට පත් උන අයට දෙන්න ඕන.

    මේකේ තව දෙයක් තියෙනවා පත්තරේ හුගක් තියෙන්නේ සිංහල ,කතෝලික අය මේ වගේ ad දාලා තියෙනවා. මුස්ලිම් උන්ට පල්ලියෙන් උදව් කරන නිසා මේවට මම නම් මුස්ලිම් පුළුටක්වත් ගැවෙනවට කැමති නැහැ.

    මමත් උදව් කරන්නම් මුදලින්

    නෑ බන් මම හැදුවේ පත්තර වල එහෙම තියෙන article වල ඔය වගේ දේවල් උදව් ඉල්ලලා යනවා නේ. ඒ වගේ ඒවායෙන් විස්තර අරන් සයිට් එකේ දාන්න. ඔක්කොම විස්තරත් එක්ක. එතකොට කැමති කෙනෙක්ට පුළුවන් ඒක බලලා කැමති විදියට උදව්වක් කරන්න. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ඔය විශ්වාසය කියන එක තමයි බන්. try එකක් දෙනවා contact numbers වලට call කරලා වැඩේ තහවුරු කර ගන්න. හොයන් යන්නත් බෑනේ බන්. :(

    ගොඩක් ස්තුතියි මචන් අදහස් වලට. :)
     
    TYGRA

    Member
    May 7, 2014
    106
    24
    0
    36
    Kadawatha
    උඹේ reply එක පට්ටම වටිනවා මචන් මට. මේක වැඩක් වෙයිද නැති වෙයිද කියලා දෙගිඩියාවෙන් මම මේ thread එකක් දාල බැලුවේ. උඹල වගේ අය මේ වගේ දෙකින් ප්‍රයෝජනයක් ගනියි කියල දැන් විශ්වාසයක් ඇති වුණා. Site එකේ වැඩ ඉක්මනටම පටන් ගන්නවා. වෙසක් පෝයත් අල්ලලාම මේ වගේ වැඩක් පටන් ගන්න ලැබිච්ච එක ගැන මටත් සතුටුයි.

    මමත් උඹ වගේම Sampath Web Card එකකින් ඔය වගේ සල්ලි දාල තියෙනවා කීප දෙනෙක්ටම. එත් හොඳට විශ්වාස ඒවාට විතරයි. මේකෙත් මම දාන්න ඉන්නේ ඔක්කොම විස්තර සහිතව පත්තරවල එහෙම යන Articles වලින් වගේ ගත්තු විස්තර විතරයි. හොරුන්ට කොහෙත්ම ඉඩක් දෙන්නේ නෑ. මගේ අදහසක් තියෙනවා ඒ තියෙන numbers වලට call කරලම වැඩේ තහවුරු කර ගන්න. වැඩේ පටන් අරගෙනම තමයි අඩු පාඩු ඉතිරි ඒවා හදා ගන්න වෙන්නේ. උඹල වගේ එවුන් මේ වගේ දෙයක් එක්ක එකතු වෙනවා කියල දැන ගන්න ලැබුණු එක මේ වැඩේ පටන් ගන්න මට ලොකුම හයියක් වුණා මචන්.
    :)

    contact කරල උදව් කරනව කියල site එකක් දාල ඒකෙ දාල තිබ්බාම ගිහින් බලල කරනව කියන එක ටිකක් ප්‍රැක්ටිකල් නැහැ බන්.. elakiri එකේ වගේ නිකං දාල තිබ්බොත් චාන්ස් එකක් තියනව කට්ටිය ගොඩක් හැමවෙලේම ඉන්න නිසා.. වෙනම සිස්ටම් එකක් හදන්න ඕන කල්පනා කරල වංචාවක් නැතුව හැමෝටම පොඩි ගානකින් හරි එකතු වෙන්න පුළුවන් විදියට..

    dialog easy cash වගේ ඒව නිසා දැන් පට්ට ලේසී.. තප්පරෙන් code ඒක ගහල account ඒක හදන්න පුළුවන්.. ලගම තියන communication එකෙන් සල්ලි දාගන්න පුළුවන් අපේ account එකට.. තප්පරෙන් සල්ලි transfer කරන්න පුළුවන්.. ගොඩක් උන් දන්නව.. සමහර උන් esay cash කියන්නෙ මොකද්ද කියල දන්නව උනාට කරන විදිය දන්නෙ නැහැ.. guid එකක් එක්ක මොකක් හරි කරන්න ඕන..

    නිකං අදහසක් විතරයි..

    අම්බ හොරු ඉන්න හින්දා උබේ විදිහත් හොදයි. හරි විදිහකට කරනවා නම් අපිත් ඕන සප් එකක් දෙනවා.

    wedenam ela machan hebei boru proda karayanta uda karanda ynda epa eken wenne atthama udhaw one kenekta awasthawa nathuwa yan eka

    අඩෝ බලන් ගියාම හිතුවට වඩා මේ ගැන උනන්දුවක් තියෙන එළකිරි කොල්ලෝ සෙට් එකක් ඉන්නවනේ..jeson bro කිව්වා වගේ ඒ තියෙන numbers වලට call කරලම confirm කරගන්න එක හොඳයි..මම ත්රෙඅඩ් එකත් එක්කම ඉන්නම්..උඹ පෝය පහු වෙලා site එකේ වැඩෙත් ගොඩ දාල මේ ත්රෙඅඩ් එක Update කරහන්කෝ එහෙනම්...මටත් ෂුවර් අනිවා ගොඩක් උන් මේකට සෙට් වෙයි..අපි කතා බහ කරලා හොඳ විදියක් බලමු..අර sachithge idea එකත් හොඳයි..එත් එළකිරි එකේ ත්රෙඅඩ් දැම්මම ඉක්මනට යට යනවනේ..jeson bro site ekak හැදුවම එකේ post දාල මේකේ share කරමු ලින්ක් එක..එතකොට දෙකම තියෙනවනේ..
     
    aruna47

    Well-known member
  • නෑ බන් මම හැදුවේ පත්තර වල එහෙම තියෙන article වල ඔය වගේ දේවල් උදව් ඉල්ලලා යනවා නේ. ඒ වගේ ඒවායෙන් විස්තර අරන් සයිට් එකේ දාන්න. ඔක්කොම විස්තරත් එක්ක. එතකොට කැමති කෙනෙක්ට පුළුවන් ඒක බලලා කැමති විදියට උදව්වක් කරන්න. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ඔය විශ්වාසය කියන එක තමයි බන්. try එකක් දෙනවා contact numbers වලට call කරලා වැඩේ තහවුරු කර ගන්න. හොයන් යන්නත් බෑනේ බන්. :(

    ගොඩක් ස්තුතියි මචන් අදහස් වලට. :)

    මෙහෙමයි වැඩක් කරනවා නම්,

    1. කුණක් නොගවෙන්න කරන්න ඕන.
    2. උනන්දුව තියෙන්න ඕන
    3. විශ්වාස අය මේකට සම්බන්ධ වෙන්න ඕන
    4. ප්‍රසිද්ධ වෙන්න නෙම කරන්න ඕන.

    කරන දේ හරියට කරන්න ඕන. නැත්නම් වෙන්නේ නිකන් ත්‍රෙඩ් එකක් වැටිලා යට යන එක විතරයි. හොරු තමයි වැඩි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ බලන් ගියාම හිතුවට වඩා මේ ගැන උනන්දුවක් තියෙන එළකිරි කොල්ලෝ සෙට් එකක් ඉන්නවනේ..jeson bro කිව්වා වගේ ඒ තියෙන numbers වලට call කරලම confirm කරගන්න එක හොඳයි..මම ත්රෙඅඩ් එකත් එක්කම ඉන්නම්..උඹ පෝය පහු වෙලා site එකේ වැඩෙත් ගොඩ දාල මේ ත්රෙඅඩ් එක Update කරහන්කෝ එහෙනම්...මටත් ෂුවර් අනිවා ගොඩක් උන් මේකට සෙට් වෙයි..අපි කතා බහ කරලා හොඳ විදියක් බලමු..අර sachithge idea එකත් හොඳයි..එත් එළකිරි එකේ ත්රෙඅඩ් දැම්මම ඉක්මනට යට යනවනේ..jeson bro site ekak හැදුවම එකේ post දාල මේකේ share කරමු ලින්ක් එක..එතකොට දෙකම තියෙනවනේ..

    අඩෝ උඹලා මේ thread එකත් එක්ක දිගටම ඉන්න එකත් ලොකු හයියක් බන්. මේක හදන එක නෙමෙයි බන් අමාරු. මේකෙන් වැඩක් වෙන එකක් නෑ කියල හිතේ තියෙන සැකය නැති කර ගන්න එකයි අමාරු. ඒක ගොඩක් දුරටම අඩු වුණා උඹලා දාපු reply නිසා.

    සචිතයා කියපු දේත් කරන්න පුළුවන් ඕනේ නම්. අපි හරියන විදියට වැඩේ ඉස්සරහට ගෙනියමු. උඹල මේකට සහයෝගේ දෙන්න බොක්කෙන්ම ඉදිරිපත් වුනාම හිතට මාර ගැම්මක් ආවා බන්. කියන්න වචන නෑ. :) මම මේකේ වැඩ පටන් ගන්නවා ඉක්මනටම. මුලික වැඩ ඉවර වෙලා උඹලට පෙන්නන්නම්කෝ. ඊට පස්සේ කට්ටියගේ අදහස් අනුව වැඩේ ඇදගෙන යමු. මේ වැඩේට ලොකුම සහය ලැබෙන්නේ එළකිරි එකෙන් තමයි ඉතින්...

    උඹල ඔක්කොටම ගොඩක් පින් මචන් මේ දෙන සහයෝගෙට... :):):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙමයි වැඩක් කරනවා නම්,

    1. කුණක් නොගවෙන්න කරන්න ඕන.
    2. උනන්දුව තියෙන්න ඕන
    3. විශ්වාස අය මේකට සම්බන්ධ වෙන්න ඕන
    4. ප්‍රසිද්ධ වෙන්න නෙම කරන්න ඕන.

    කරන දේ හරියට කරන්න ඕන. නැත්නම් වෙන්නේ නිකන් ත්‍රෙඩ් එකක් වැටිලා යට යන එක විතරයි. හොරු තමයි වැඩි

    01. කුණක් නොගැවෙන්න මේ සයිට් එකේ ad දාන්නේ නැතුව ඉමු. අපි සල්ලි එකතු කරන්නෙත් නැතුව ඉමු. විස්තරේ සයිට් එකේ දානවා. කැමති අයට කෙලින්ම ඒ අයට උදව් කරන්න පුළුවන්. කරපු උදව්ව ගැන comment එකක් සයිට් එකේ දාන්න කියමු.

    02. මම වැඩේ ඇදගෙන යනවා දිගටම. :)

    03. ඔක්කොම විස්තර ලංකාවේ ප්‍රදාන පුවත්පත් වලින් ගන්න articles වලින් හා ඔක්කොම විස්තර විශ්වාසවන්තව ලැබෙන මුලාශ්‍ර වලින් විතරයි ගන්නේ. ඒ හැම කෙනෙක්ගෙම telephone numbers, address, photo, account no, names තියෙන ඒවා විතරයි දාන්නේ. call කරලත් බලනවා වැඩේ ඇත්තක්ද කියලා.

    04. මේකෙන් කිසිම ප්‍රසිද්දියක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ මචන්. :)
     
    Dec 30, 2013
    1,235
    166

    උබලගේ අදහස බොහෝම හොඳයි. මට හිතෙන විදියට මම අනාවැකියක් කියන්නම්. මේ වැඩේ හරියන්නෑ :dull::no: පටන්ගත්තති මාස කීපයක් උපරිම ඇදගෙන යයි. ඒත් ඒකෙනුත් වැඩක් වෙයි කියල හිතන්න බෑ :no::no::no:

    එහෙම කියන්න හේතු...

    01 නිකන් සයිට් කාට හදන්න බැරිද බන්? :rolleyes: සයිට් හැදුවට වැඩක්නෑ. පට්ට ප්‍රමෝෂන් පාරක් එක දිගට මාස කීපයක් වත් දෙන්න වෙනවා. :dull: ඒකට විදයම් කරන්න වෙයි :rolleyes: කොල්ලොන්ට සෙට් වෙලා පාගමන් අරව මේව කරන්න වෙයි. :nerd:.... ඕව පටන්ගත්ත මුලදි කරාට කස්ටිය එකදිගට රැදිල ඉඳීවිද? :nerd:

    02 ආධාර ඉල්ලන හොරු රැලකුත් දැන් බෝවෙලා ඉන්නවා. ඒ වගේ හොරුන්ට අහින්සක මිනිස්සු රැවටෙන්න ඉඩතියෙනවා. අපේ පැත්තෙන් අපි වගකීමක් දරන්නේ නැති නිසා. ඔය වගේ දේවල් වෙන්න අනන්තවත් පුලුවන්.

    03 පටන්ගත්තට කොච්චර කාලයක් ඇදන්යයිද කියන එක. ගොඩක් උන් පටන්ගත්දි පොර ටෝක් දුන්නට , ටික දවසක් යද්දී තමන්ගේ වැඩත් එක්ක ඕව යට යනව.

    සරල කිව්වොත් මෙතන තියෙන්නේ එකම භාදකයක්. එ තමයි ප්‍රචාරණය. ඒක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමේ. සෑහෙන්න මහන්සියක්, සහයෝගයක් ලැබෙන්න ඕන. නිකන් සයිට් හැදුවට මිනිස්සු එන්නෑනේ ඕවට. :dull:
     
    මගේ හිතට වද දෙන ප්‍රශ්න set එක තමයි ඔය උඹ කියල තියෙන්නේ බන්.
    :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මට හැමදේම කරන්න පුළුවන් බන්. එකම බය තියෙන්නේ මේක මිනිස්සු අතරට ගෙනියන්නේ කොහොමද කියන එක. ඔක්කොම විස්තර දාල කවුරුවත් බලන්නේ නැති site එකක් වුනොත් වැඩක් නෑනේ බන්. (මම මේකේ Ad දාල කීයක් හරි හොයා ගන්න කියල නම් කිසිම බලාපොරොත්තුවකුත් නෑ මචන්. කිසිම විදියේ ආදායමක් මේකෙන් උපයන්නේ නෑ කොහෙත්ම :yes: )
    ekata ubata help ekak denan wede patan ganin.