Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් වෙච්ච මායම් 64
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් වෙච්ච මායම් 64

64 මායම් ගැන අහල තිබුනට දැනගෙන හිටියේ නෑනේ..? ටික මෙන්න.. -

ස්ත්රියක් යනු ස්වභාවයෙන්ම බොළඳ, සුකුමාල තැනැත්තියක් කියා ඔබ හොදාකාරවම දන්නවා. උපතින්ම අනුන් වසඟ කර ගැනීමේ හැකියාවක් ඇය සතුව පවතිනවා.

ස්ත්රියකගේ සිනහව, බැල්ම, ඇවිදීම, කතාබහ ආදී මෙකී නොකී බොහෝ දේ තුළින් ඇය පුද්ගලයන්ව ඇද බැඳ තබා ගැනීමට සමත් වෙනවා.

හැමෝම 64 මායම් ගැන කිව්වට ඒ මොනාද කියලා ගොඩ දෙනෙක් දන්නෙ නැතුව ඇති.

ස්වභාව ධර්මයෙන් ලැබී ඇති දේට වඩා වැඩි යමක් ඇතැම් ස්ත්රීන් කිරීමට උත්සාහ කරයි. එවන් චර්යා රටා මායම් ලෙස අර්ථකථනය වෙනවා.

ස්ත්රීන් විසින් විරුද්ධ ලිංගිකයන් ඇද බැඳ තබා ගැනීමට යොදන ස්ත්රී මායම් 64 කි. ඒවා තමයි මේ..

1. නෙතඟින් බැලීම

2. ඇස් කැරකැවීම/ ඇස් නැටවීම

3. ඇස් පියවීම

4. ඇස් නෙරා බැලීම

5. වරින් වර බැලීම

6. ඇස් අඩක් වැසීම

7. ඇස් සම්පූර්ණයෙන් වැසීම

8. වෙනතක් බලා සිටීම

9. යමක් සිඹීම

10. නාසය අකුලා ගැනීම

11. සුසුම් ලෑම

12. කට කොනට නගා සිනා සීම

13. තොල පිට පෙරළා සිනාසීම

14. කොක්හඬලා සිනාසීම

15. තොලින් තොල හැපීම

16. බොරු කැස්ස

17. දිව දික් කිරීම

18. දිව විකා පෙන්වීම

19. දිව නැටවීම

20. කෑරීම

21. රෙද්ද ලිහා නැවත ඇඳීම

22. පැළඳ සිටින ආභරණ වරින්වර ඇල්ලීම

23. හුරු අත වැනීම

24. බඩ අත ගෑම (හේතුවක් නැතිව)

25. අත් කැසීම (හේතුවක් නැතිව)

26. පය කැසීම (හේතුවක් නැතිව)

27. ලයෙහි අත තැබීම

28. අත් දෙක බැඳගෙන ලතාවට සිටීම

29. දෙපා බරකර යැම

30. පයින් ඉරි ඇඳීම

31. පයින් පය ගැටීම

32. අවයව පෙනෙන ලෙස සිටීම

33. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම

34. අවයව පෙපෙන ලෙස නිදා ගැනීම

35. හේතුවක් නොමැතිව අවේලාවේ නිදා ගැනීම

36. දොරකඩ රැක සිටීම

37. කථා නොකර සිටීම

38. දෙපා විහිදාගෙන සිටීම

39. උඩබලාගෙන සිටීම

40. කර බාගෙන සිටීම

41. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම

42. බොළඳ ලෙස කථා කිරීම

43. පියයුරු තද කර ඇඳීම

44. මදක් නැමී බැලීම

45. උරහිස නැටවීම

46. ඉඟටිය නැටවීම

47. පයෝධර නැටවීම

48. දුවගොස් ගෙට වැදීම

49. දොර කවුළු ආදියෙන් එබී බැලීම

50. බොරුවට ඈනුම් ඇරීම

51. කොණ්ඩය ලිහාගෙන යෑම

52. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස් වැටිය අතරින් බැලීම)

53. වස්ත්රයේ කොනක් අල්ලාගෙන යැම

54. ශබ්ද කොට කතා කිරීම

55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම

56. කෝප වූවකු මෙන් කතා කිරීම

57. ස්ත්රීන්ගේ අගුණ කීම

58. කවට වචන කතා කිරීම

59. පිරිමින්ගේ අගුණ කීම

60. බොරු නෑකම් කීම

61. බුලත් කෑමේ ගිජු බවක් දැක්වීම

62. බොරු ක්ලාන්ත ගතියක් දැක්වීම

63. විසිතුරු දෙයක් දෙස බලා වඩා කුහුලක් දැක්වීම

64. ඉතා සුළු දෙයටත් බොහෝ බියවීම

[QUOTE="IMUNA, post: 22429787, member: 392391"] [b]අලුත් වෙච්ච මායම් 64[/b] [SIZE="5"][B][COLOR="Navy"]64 මායම් ගැන අහල තිබුනට දැනගෙන හිටියේ නෑනේ..? :yes:ටික මෙන්න.. -[/COLOR][/B][/SIZE] [SIZE="5"]ස්ත්රියක් යනු ස්වභාවයෙන්ම බොළඳ, සුකුමාල තැනැත්තියක් කියා ඔබ හොදාකාරවම දන්නවා. උපතින්ම අනුන් වසඟ කර ගැනීමේ හැකියාවක් ඇය සතුව පවතිනවා. ස්ත්රියකගේ සිනහව, බැල්ම, ඇවිදීම, කතාබහ ආදී මෙකී නොකී බොහෝ දේ තුළින් ඇය පුද්ගලයන්ව ඇද බැඳ තබා ගැනීමට සමත් වෙනවා. හැමෝම 64 මායම් ගැන කිව්වට ඒ මොනාද කියලා ගොඩ දෙනෙක් දන්නෙ නැතුව ඇති. ස්වභාව ධර්මයෙන් ලැබී ඇති දේට වඩා වැඩි යමක් ඇතැම් ස්ත්රීන් කිරීමට උත්සාහ කරයි. එවන් චර්යා රටා මායම් ලෙස අර්ථකථනය වෙනවා. ස්ත්රීන් විසින් විරුද්ධ ලිංගිකයන් ඇද බැඳ තබා ගැනීමට යොදන ස්ත්රී මායම් 64 කි. ඒවා තමයි මේ.. 1. නෙතඟින් බැලීම 2. ඇස් කැරකැවීම/ ඇස් නැටවීම 3. ඇස් පියවීම 4. ඇස් නෙරා බැලීම 5. වරින් වර බැලීම 6. ඇස් අඩක් වැසීම 7. ඇස් සම්පූර්ණයෙන් වැසීම 8. වෙනතක් බලා සිටීම 9. යමක් සිඹීම 10. නාසය අකුලා ගැනීම 11. සුසුම් ලෑම 12. කට කොනට නගා සිනා සීම 13. තොල පිට පෙරළා සිනාසීම 14. කොක්හඬලා සිනාසීම 15. තොලින් තොල හැපීම 16. බොරු කැස්ස 17. දිව දික් කිරීම 18. දිව විකා පෙන්වීම 19. දිව නැටවීම 20. කෑරීම 21. රෙද්ද ලිහා නැවත ඇඳීම 22. පැළඳ සිටින ආභරණ වරින්වර ඇල්ලීම 23. හුරු අත වැනීම 24. බඩ අත ගෑම (හේතුවක් නැතිව) 25. අත් කැසීම (හේතුවක් නැතිව) 26. පය කැසීම (හේතුවක් නැතිව) 27. ලයෙහි අත තැබීම 28. අත් දෙක බැඳගෙන ලතාවට සිටීම 29. දෙපා බරකර යැම 30. පයින් ඉරි ඇඳීම 31. පයින් පය ගැටීම 32. අවයව පෙනෙන ලෙස සිටීම 33. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම 34. අවයව පෙපෙන ලෙස නිදා ගැනීම 35. හේතුවක් නොමැතිව අවේලාවේ නිදා ගැනීම 36. දොරකඩ රැක සිටීම 37. කථා නොකර සිටීම 38. දෙපා විහිදාගෙන සිටීම 39. උඩබලාගෙන සිටීම 40. කර බාගෙන සිටීම 41. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම 42. බොළඳ ලෙස කථා කිරීම 43. පියයුරු තද කර ඇඳීම 44. මදක් නැමී බැලීම 45. උරහිස නැටවීම 46. ඉඟටිය නැටවීම 47. පයෝධර නැටවීම 48. දුවගොස් ගෙට වැදීම 49. දොර කවුළු ආදියෙන් එබී බැලීම 50. බොරුවට ඈනුම් ඇරීම 51. කොණ්ඩය ලිහාගෙන යෑම 52. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස් වැටිය අතරින් බැලීම) 53. වස්ත්රයේ කොනක් අල්ලාගෙන යැම 54. ශබ්ද කොට කතා කිරීම 55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම 56. කෝප වූවකු මෙන් කතා කිරීම 57. ස්ත්රීන්ගේ අගුණ කීම 58. කවට වචන කතා කිරීම 59. පිරිමින්ගේ අගුණ කීම 60. බොරු නෑකම් කීම 61. බුලත් කෑමේ ගිජු බවක් දැක්වීම 62. බොරු ක්ලාන්ත ගතියක් දැක්වීම 63. විසිතුරු දෙයක් දෙස බලා වඩා කුහුලක් දැක්වීම 64. ඉතා සුළු දෙයටත් බොහෝ බියවීම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom