අලුත් සයිට් එකක්.. සෙට් වෙන්න, බඩු ගන්න..

May 24, 2016
39
7
0
එළ සයිට් එක මචන්
300 - 400 කැලි මොනා හරි දාපන් මිනිස්සුන්ට ටෙස්ට් කරන්න :)

එළ එළ බ්‍රෝ.. මම දාන්නම්.. පොඩි සප් එකක් දෙන්න හොදේ:):)