අලුත් සිංදුවක්

helpWorld

Member
Aug 6, 2015
400
37
0
අලුත් සිංදුවක්

මේ තරම් සියුමැලිද කොස්කොළ
හිතන්නටවත් බැරි නිසා...
මම ගියා බත් කන හරක්ටත්
මොළේ දුන් මිනිසා සොයා//

පොළොන්නරුවේ සරල නිවෙසක
මැටි පිළෙක පැදුරක් එළා..
සරල ලෙස අනුභව කරයි ඔහු
කොස් කොළේ කදිමයි කියා//

වසර දෙකකට ඉහතදී නුඹ
මැවූ සිහිනය කොහි කියා..
ඇසූ විට සරලව සිනාසුණි
අහෝ තොපි මෝඩයි කියා//
 
  • Like
Reactions: LazyLizard