අලුත් සින්දුවක් ඕ‍නෙ Help !!

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අලුත් සින්දුවක් ඕ‍නෙ Help !!

    මට කවුරුහරි ජෝතිපාල ගායනා කරන "රුවන් වලා විමානේ-සිරි යහනා‍වෝ දුටුවාදෝ"
    සින්දුවෙ Re-mix එක හොයල දෙන්නකො....
    සින්දුව කියන්නෙ කවුද කියල නම් දන්නෙ නෑ.....:confused:
    ඇහුන විදිහට නම් සෙන්ටිග්‍රේඩ්ස්ල වගේ කියන්නෙ
    ‍‍මේ දවස්වල රේඩියෝ එකේ නිතරම යනවා:yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png