අලුත් සින්දුවක්..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    අලුත් සින්දුවක්..

    කෙටියෙන් කීවොත් අපි සින්දුවක් කලා:yes:..හැකි නම් අසා බලන්න..සින්දුව කැතයි නම් නාස්ති වූ කාලය ගැන වගකියනු නොලැබේ...:sorry:
    http://www.soundblend.com/store/release/548469
    ආ ඔය පින්තුරෙ උඩට මවුස් එක ගෙනියන්න.. ඔව් ඔව් ඔය ගෑනු කෙනෙක් ඉන්න පින්තූරෙ තමා...:eek:
     
    Last edited:
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Spanish සින්දුවක තියන රසයක් තියනවා. සාර්ථක නිර්මාණයක්.
     
    • Like
    Reactions: jamiezue