dath kimbula Nov 27, 2019 ඇවිල්ල යනවා කියල දන්නවා.... නුඹේ කවියක් දකින හැම වතාවකම ඇහැට කදුලක් උනනවා නගේ තවමත්.... සේකරට පස්සේ මාව අඩවන්නේ නුබයි....
ඇවිල්ල යනවා කියල දන්නවා.... නුඹේ කවියක් දකින හැම වතාවකම ඇහැට කදුලක් උනනවා නගේ තවමත්.... සේකරට පස්සේ මාව අඩවන්නේ නුබයි....
snaptjaw Apr 14, 2017 @=-=-=-=-= @ )) *Happy* )) // * New * // (( * Year* (( @=-=-=-=-= @ siyalu petum ituwana subama suba aluth awruddak wewa….!!!
@=-=-=-=-= @ )) *Happy* )) // * New * // (( * Year* (( @=-=-=-=-= @ siyalu petum ituwana subama suba aluth awruddak wewa….!!!
Nu1Dnk May 2, 2016 eka nam aththa akke, aath aththatama a dawas tike elakiri awe ne. itin amathaka una wish karanna. mokada contacts tiyena ayata FB Viber messages demma. anith ayata dana eka ehemma amathaka una
eka nam aththa akke, aath aththatama a dawas tike elakiri awe ne. itin amathaka una wish karanna. mokada contacts tiyena ayata FB Viber messages demma. anith ayata dana eka ehemma amathaka una
Mr.Tom Apr 14, 2016 ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්රීතිමත් නව වසරක් වේවා.
ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්රීතිමත් නව වසරක් වේවා.
C h o p p e Apr 7, 2016 Akke kohomada oyata? Ai dan wadiya penne natte? Aluth nirmaana kale nadda? Busy or any prob with US?
dath kimbula Feb 15, 2016 හුග කාලෙකින් උඹේ කවියක්වත් නැති වෙච්චි.... හිමෙන් කවි හිත ගල් ගැහිලදයි හිතිච්චි..... අතුරු අන්තරාවක්වත් දැයි කියා නිකමට හිතිච්චි ඇස අග කදුල ගෙනෙන කවි ලියන දින එනතෙක් හිදිමි තංගච්චි.....
හුග කාලෙකින් උඹේ කවියක්වත් නැති වෙච්චි.... හිමෙන් කවි හිත ගල් ගැහිලදයි හිතිච්චි..... අතුරු අන්තරාවක්වත් දැයි කියා නිකමට හිතිච්චි ඇස අග කදුල ගෙනෙන කවි ලියන දින එනතෙක් හිදිමි තංගච්චි.....