අලුත් සින්දුවක්

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අලුත් සින්දුවක්

    සහෝදරවරුනි.. අපේ කොල්ලො ටිකක් සින්දුවක් ගහල..අහල බලපන් හොදද කියල.. කලාකරුවන්ට අත දෙන්න එපැයි අපි උනත්.. මටනම් ඔය සින්දු අහනකොට බඩ රිදෙන්න ගන්නවා:oo::oo::oo::oo:.. ඒ නිසා මේක හොදද, නැද්ද දන්නෑ.. උඔබම අහල බලපල්ලකෝ:D:D:D:D:D:D ..
    http://m.ananmanan.lk/song/6429/danuna-adare-lavan-sithija-dinuka-sinhala-mp3.html
     
    • Like
    Reactions: .::J@S::.